Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

අපගේ 27 සහ 5′ 7” පියකරු,​ සිහින්,​ රූමත්,​ දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර,​ රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර,​ ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. e​m​a​i​l​.​m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​l​.​c​o​m
​B207440

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1992 දෙසැම්බර් මස උපත ලද,​ උස 5′ 4″ වන සිංහල බෞද්ධ සාර ධර් ම යටතේ හැඳුණු වැඩුණු රූමත් ජීව විද්‍යා BSC උපාධිධාරී වර් තමානයේ ජර් යේෂිකාවක් ලෙස සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු m​a​r​r​p​r​o​p​o​2​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B207703

ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන වැදගත් සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1994 නොවැම්බර් උපත ලද හොඳ පවුල් පසුබිමක් යටතේ හැදුණු වැඩුණු,​ ඕස්ට්‍රේලියානු සරසවියකින් උපාධි ලද වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරියක් ලෙස සේවය කරන රූමත් සිහින් සිරුරැති වැඩිමහල් දියණියට උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති කාරුණික පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කතෝලික පුතකු වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක තොරතුරු m​a​l​i​n​d​r​i​4​8​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B207682

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරණ සිංහල බෞද්ධ දෙමාපියන් 1994 උපත ලබා ඕස්ට්‍රේලියාවේ හැදී වැඩී ප්‍රධාන පෙළේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද වර්තමානයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ මනෝවිද්‍යාඥවරියක් ලෙස සේවය කරණ රූමත්,​ කරුණාවන්ත,​ සලකිලිමත් දෙමාපියන් සමග සිඩ්නි නුවර වාසය කරණ යෝජිත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනාගති පැවතුම් ඇති විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු වයස අවුරුදු 33 ට අඩු පුතකු සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් – p​r​o​p​o​s​a​l​r​m​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
B207529

කොළඹ ක්‍රිස්තියානි 93 උපන් උස 5′ 1″ මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරී දුවකි. ඇය ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකි. කොළඹ මහල් නිවසක්,​ වාහනයක්,​ වතුපිටිද ඇය සතුය. සහකරුවෙකු සොයයි. 0112-696896,​ 077-3633201. d​e​e​s​u​b​a​1​9​@​g​m​a​i​l​.​c​o​m​
B207424

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද,​ උස 5′ 5″ වන කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද පරිගණක විද්‍යාව පිළිබඳ MSC උපාධිලද වර්තමානයේ කීර්තිමත් සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන එකම දියණියට යෝග්‍ය රැකියාවැති,​ දුම්පානයෙන් හා සූරාවෙන් තොර කඩවසම් පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B207481

බස්නාහිර පළාතේ කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1996 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ 3″ වන වෘත්තියෙන් නිතිඥවරියක් වන LLB (uoc) LLM (uk) සුදුසුකම්ලත් තලෙළු,​ රූමත්,​ උගත් දියණියට උගත් සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. ලංකාවේ පදිංචි එම ආගමේම අය වඩාත් යෝග්‍යයි. විස්තර සඳහා s​l​p​r​o​p​o​s​a​l​0​7​8​@​g​m​a​i​l​.​c​o​m​
B207565

බොදු ගොවි කතෝලික /​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5′ 7″ තලෙළු,​ ඉතා සිහින් සිරුරැති දැනට ශ්‍රී ලංකාවේ ජීවත්වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සමාගමකට සේවය කරන එක්සත් රාජධානියේ MBA හා කැනඩාවේදී Bcom උපාධිය සම්පූර්ණ කළ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විදේශයන්හි පදිංචි සහකරුවන්ද සලකා බලනු ලැබේ. කාරුණාකර පිළිතුරු p​r​o​p​o​s​a​l​s​1​9​9​6​r​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B207675

බෞද්ධ ගොවිකුලයට අයත් වයස අවු. 23 ඇති මාගේ ගුණයහපත් රූමත් දියණියට,​ ඇය ගෘහ නිර්මාණ ශිල්පය සහ ගෘහ අලංකාර කරණය උපාධිය හදාරා විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ දියණියට උසස් රැකියාවක නියුතු (වෛද්‍ය වෘත්තිය වැදගත්) යුරෝපීය රටක සිටින රූමත්,​ ගුණයහපත් පුතකු මව සොයයි. 071-4234233,​ 011-2812033
B207386

වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ 1991 දෙසැම්බර් උපත ලද,​ උස 5′ 5″ වන ඉතා තලෙළු,​ ප්‍රසන්න පෙනුමැති කරුණාවන්න,​ ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මුල් ළමාවිය සම්බන්ධයෙන් ප්‍රථම උපාධිය අවසන් වසර හදාරණ බැදීම් වලින් තොරව පැමිණලිකාර පාර්ශවය ලෙස කෙටි විවාහයකින් දික්කසාදවූ වත්කම් හිමි/​ වත්කම් හිමිවන දියණියට උගත් කරුණාවන්ත ඔස්ට්‍රේලියාවේ පදිංචි පුතකු සොයයි. h​e​w​a​g​e​3​7​9​@​g​m​a​i​l​.​c​o​m​
B207436

සිංහල බොදු ගොවි වයස 30 සිංහ ලග්න 5′ 5″ උසට පරිලන හැඩකාර මහත හෙද ඩිප්ලෝමා සමත් එම අංශයේම රැකියා කරන ඇයට සුදුසු මනාලයකු සොයමි. ගැලපෙන උස සහ විදේශ රැකියා කරන පුතකු ගැන විශේෂ සැලකිල්ලක් දක්වමි. උසස් රැකියාවල නියුතු වැඩිමල් සහ බාල සහෝදරියන් දෙදෙනෙකි.
B207620

1992,​ 5 මාසේ ඇමරිකාවේ P.H.D. අවසන් කරන පිසිකල් සයන්ස් උස 5′ 1″ පමණ ගුණගරුක දහමට ලැදි ඇමරිකාවේම පුතකු මව සොයයි. 0112-418897,​ 071-7570338.
B207488

1997/​8 කොළඹට නුදුරු බොදු මිශ්‍ර කුල (ගොවි,​ විශ්ව) උස 5′ 6″ අගනුවර උසස් බාලිකා පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී රූමත් දියණියට වටිනා දායාද සතුය. පියා ව්‍යාපාර සමූහයක හිමිකරුවෙකි. බාල සොහොයුරා විදෙස්ගතව උසස් අධ්‍යාපනය හදාරයි. අප සොයනුයේ උගත්,​ උසස් රැකියාවැති හෝ ව්‍යාපාර හිමි චරිතවත් ප්‍රියමනාප පුතෙකි. කුජ අංක 1 ට පිහිටි කේන්ද්‍රයකි. බේද නොසැලකේ. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. p​m​a​r​r​i​a​g​e​2​0​9​@​g​m​a​i​l​.​c​o​m​
B207741

97 උපන්,​ 5′ 5″ උස,​ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තීයේ ඉතාලියේ සේවය කරන දියණියට වෙනත් රටක පදිංචි සහකරුවෙක් සොයයි. k​i​r​i​b​a​t​h​g​o​d​a​2​0​5​@​g​m​a​i​l​.​c​o​m​
B207384

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 50 – 55 අතර සහකරුවකු තලෙළු,​ අාකර්ශනීය,​ වෘත්තීමය සුදුසුකම්ලත් රාජ්‍ය සේවයේ උසස් රැකියාවක නිරත ඉහළ වැටුපක් ලබන දියණිය සඳහා සොයයි.
SB207505

ඕස්ට්‍රේලියාවේ මෙල්බර් න් නුවර ස්ථිර පදිංචිය (PR) හිමි ලියාපදිංචි හෙදියක් (Registered Nurse) වන උස 4′ 11″ 1994 අප්‍රේල් උපන් චරිතවත් දියණියට සුදුසු සහකරුවකු බස්නාහිර පළාතේ බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කෙටි නිවාඩුවකට ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි. එකම නැගණිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධිධාරිණියක් වන අතර,​ ළඟදීම විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි. කේන්ද්‍ර පිටපත සමග සියලු තොරතුරු සහ දුරකථන අංකය පළමු ලිපියෙන් බලාපොරොත්තු වෙමු. p​r​o​p​o​s​a​l​n​k​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB207600

කොළඹ උපන් හා පදිංචි සිංහල බෞද්ධ වැදගත් පවුලක් ඔවුන්ගේ 1995 උපත ලද,​ උස 5′ තලෙළු කොළඹ ප්‍රධාන පෙළේ හොඳම පාසලක අධ්‍යාපනය ලැබූ ව්‍යාපාර පරිපාලනය පිිළිබඳ ප්‍රථම පෙළේ උපාධිධාරී CIMA (UK) සුදුසුකම්ලැබූ බැංකුවක වසර 4ක් සේවයේ නියුතු කඩවසම් ගුණගරුක තලෙළු දියණියට උගත්,​ කඩවසම්,​ පෞරුෂයක් හිමි පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න.v​i​k​u​m​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB207690

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 9″ වන වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ නියැලී සිටින දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ පූර්ණ විස්තර සහිත තොරතුරු එවන්න. (විදේශ යෝජනාද යෝග්‍යයි) a​n​u​j​i​.​p​a​n​a​g​o​d​a​@​g​m​a​i​l​.​c​o​m​
SB207634

කොළඹ,​ ඉතා වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද උස 5′ 6″ වන BBM සහ MBA උපාධි සම්පූර්ණ කරන ලද පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක වරියක් (කණ්ඩායම් ප්‍රධානී) ලෙස සේවය කරණ දියණියට මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. p​r​o​c​l​k​j​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB207430

ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල බොදු ගොවි විශ්‍රාමික වෛද්‍ය පියා ඔහුගේ 1989 උපත ලද,​ උස 5′ වන තලෙළු,​ රූමත්,​ තරුණ පෙනුමැති,​ උගත්,​ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ. ඕස්ට්‍රේලියාවේදී විවාහ මංගල උත්සවයට පෙර ලියාපදිංචියට සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ සාර්ථක ලෙස (ළමාසත්කාරක) ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති කාරුණික,​ සැලකිලිමත් – සමාජශීලී සමකුල – වැදගත් පවුල් පසුබිමක් සහිත පුතකු සොයයි. විශේෂයෙන් අප සොයනුයේ ශ්‍රී ලංකාවේ වාසය කරණ රැකියාවේ නියුතු විදේශගතවී එහි පදිංචි වීමට අදහස් නොකරණ පුතෙකි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු i​t​h​a​s​h​a​p​a​t​h​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB207469

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි මව ඇයගේ 1989 උපත ලද උස 5′ 4” වන කොළඹ ප්‍රසිද්ධ අන්තර්ජාතික පාසලක ගුරුවරියක් වන උගත් රූමත් දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන්නේ නම් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල v​k​p​n​p​1​9​6​4​@​g​m​a​i​l​.​c​o​m​
SB207402

ගම්පහ,​ බොදු ගොවි 1996,​ 5′ 1” කළමනාකරණ උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාවැති MBA හදාරණ සුදු සිහින් සිරුරැති ආගමට ලැදි විදේශගත වීමට වුවද කැමති එකම දියණියට සුදුසු සහකරුවෙක්,​ බැංකු මාණ්ඩලික නිලධාරී පියා සහ මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර දන්වන්න. w​i​k​r​a​m​a​s​u​r​i​y​a​p​r​o​p​o​s​a​l​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB207237

ගාල්ලේ 1981 උස 5′ 1″ රජයේ රැකියාව ඇති දියණියට සුදුසු රැකියාවැති සහකරුවෙකු සොයුරිය සොයයි. (දකුණ විශේෂයි)
SB206859

ගාල්ල උස 5′ 1” 1987 උගත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති සහරකරුවෙකු දෙමාපියන් සොයයි. අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්විය. දුර පළාත් විවාහ වූ අය නොලියන්න. 0914901451
SB207579

ගාල්ල බොදු ගොවි 5′ 4″ රූමත් BSC හා MSC සමත් 1991 දෙසැම්බර් සංවර්ධන නිලධාරී දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. වාහනයක් හිමිය.
SB207258

ගොවි,​ උස 5′ 5” දික්කසාද කාන්තාවක් අවු. 50 – 60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155
SB207571

ද්විත්ව පුරවැසි බොදු ගොවි නවසීලන්තයේ වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1988 දෙසැම්බර් උපත ලද,​ උස 5′ 2″ තලෙළු,​ නවසීලන්තයේ සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ MBBS (විශේෂඥ) වෛද්‍යවරියක වන,​ සිංහල,​ බෞද්ධ සාරධර්ම යටතෙත් හැඳුනු වැඩුණු ක්‍රීඩාව,​ සංගීතය,​ දිගු පාගමන් සඳහා ලැදියාවක් දක්වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ජීවත්වන පුතකු සොයයි. කුලය හා ආගම නොසැලකේ. පවුලේ විස්තර විද්යුත් තැපෑල මගින් පමණක්. p​e​r​e​r​a​h​2​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB207514

බණ්ඩාරගම බොදු කරා අවු 26 උස 5′ 2” පුද්ගලික ආයතනයක රැකියාවැති රූමත් දියණියට රජයේ,​ පුද්ගලික විදේශගත රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. (කුජ 7,​ වෘශ්චික ලග්න)
SB207587

බස්නාහිර බොදු ගොවි 1969 උ.පෙළ සමත් සොයුරියට ගුණ යහපත් මහත්මයකු සොයයි. රාහු 7. 034-2269238.
SB207378

බස්නාහිර බොදු ගොවි 1969 උ.පෙළ සමත් සොයුරියට ගුණ සහපත් මහත්මයකු සොයයි. රාහු 7. 034-2269238.
SB207665

බස්නාහිර B.G 1980 උපන් 5′ 3″ වැදගත් පවුල් පසුබිමක් ඇති රූමත් ලාබාල පෙනුමැති උසස් පෙළ සමත් ඩිප්ලෝමා කිහිපයක් හදාරා ස්ථිර රැකියාවක් ඇති පදිංචි නිවස හිමි එවැනිම ලාබාල පෙනුවැති ව්‍යාපාරයක් හිමි හෝ ආදායම් මාර් ගයක්,​ ඉංග්‍රීසි දැනුමැති අවු. 45 හෝ අඩු වයස් ගුණයහපත් නැවතීමට කැමති පුතකු මව සොයයි. කුජ දෝෂ මනුෂ්‍ය ගණ දික්කසාද (දරුවන් නැති) සලකා බැලේ. 011-2194459
SB207653

බොදු ගොවි වයස 27,​ උස 5′ 3″,​ වෛද්‍ය උපාධිධාරී දියණියට සහකරුවෙකු දෙමව්පියන් සොයයි. වෛද්‍ය හෝ විධායක ශ්‍රේණියේ අයකු විශේෂයි.
SB207036

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධි ලැබීමෙන් පසු දැඩි සත්කාර හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක ජීවත්වන. එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB207387

බෞද්ධ සලාගම කොළඹට නුදුරු ඉතා වැදගත් ප්‍රධාන පෙළේ පවුලේ අපනයන ව්‍යාපාර පවුලක එකම දියණිය වූ අවුරුදු 23 ක ප්‍රියමනාප පෙනුමැති,​ එංගලන්ත විශ්වවිද්‍යාලයක උපාධිය අවසන් කොට ඇති අප දියණියට පුතෙක් සොයනු ලබයි. උසස් අධ්‍යාපනයක් හා මනා ගති පැවතුම් ඇති උස අඩි 6 හෝ ඊට වැඩි,​ තමන්ගේම ව්‍යාපාරයකට හිමිකම් කියන සිංහල බෞද්ධ වැදගත් පවුලකින් පුතෙක් අප දියණියට සොයයි. පවුලේ විස්තර සහ පුතු ගේ විස්තර ඇතුළු කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු විමසන්න. සැ.යු. සලාගම හෝ ගොවිගම (මඟුල් කපු මහතුන්ද විමසන්න)SB207460
මහනුවර දමිළ පියා හා බොදු ගොවි මව ඔවුන්ගේ වයස අවුරුදු 29 වන රාජ්‍ය සේවයේ ලිපිකාරිනියක වන දියණියට සිංහල බෞද්ධ වෘත්තීමය සුදුසුකම්ලත් මත්පැනින් තොර සහකරුවකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න.
SB207355

මහනුවර බොදු ගොවි 1995 02 උස 5′ 2” විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම උපාධිලත් දැනට පෞද්ගලික ආයතනයක සේවයේ ඇති. එකම දියණියට සම උගත් රැකියාවක් ඇති සාමාන්‍ය පවුලක පුතෙකු සොයයි. 0812421879,​ 0776731278
SB207283

මහරගම බොදු ගොවි 1994 නොවැම්බර් උපන් උස 5′ 7″ උගත් ප්‍රියමනාප පවුලේ එකම දරුවාට මෙරට හෝ විදෙස්ගත රැකියාවැති. උස 5′ 9″ ට වැඩි සාමාන්‍ය පවුලක ගුණයහපත් කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. 011-2057336.
SB207586

මාරවිලට නුදුරු 1999 පෙබරවාරි මස උපන් බොදු ගොවි උස 5′ 6” පුද්ගලික බැංකුවක සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග විමසන්න.
SB207574

වයස අවුරුදු 44 වන ආත්ම විශ්වාසයෙන් යුතු අභිලාෂී අවිවාහක සිංහල,​ බෞද්ධ,​ (දෘෂ්‍යමාන පමණක් නොව) හොඳ පෙළපතක් හා වංශාවලියක් හිමි කාන්තාවක් සහකරුවකු සොයයි. අවිනිෂ්චිතතාව හා වක්‍රෝන්තිය නැති ඍජු පිළිතුරු අපේක්ෂා කෙරේ. m​6​4​9​6​2​1​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SB207448

1992 උස අඩි 05 හොරණට නුදුරු බොදු ගොවි අසාර්ථක විවාහයකින් නීතියෙන් දික්කසාද වූ උපාධිධාරී රජයේ ලිපිකරු පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. පවුල් බරින් තොරය.
SB207596

1994 ජුනි උස 5′ 5” කොළඹට නුදුරු බොදු ගොවි පෙනුමැති (කඩවසම්) B.Sc ජීව විද්‍යාව (ඇනලීස්ට්) LLB (2nd අවුරුද්ද විවෘත විශ්වවිද්‍යාලය) ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලැබූ දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය සඳහා උගත් වැදගත් දුසිරිතෙන් තොර උපාධි උසස් රැකියාවැති පුතෙකු සොයයි. (බාල දුව ඉංජිනේරුවරයෙකු සමග විවාහ වී විදේශයක පදිංචිය) දායාද සහිතයි. දෙමාපියන් විශ්‍රාමිකයි. ශනි (Q7) පුවපල් නැකත කුජ දෝෂ නැත. රාත්‍රී 7 පසුව විමසීම් 0112873044
SB207243

1998 කැලණියට නුදුරු බොදු ගොවි උස 5′ 6″ IT BSC උපාධියක් හිමි දැනට එංගලන්තයේ MSC උපාධිය නිමකර නිවාඩුවකට පැමිණ සිටින දරුදෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුතුට දෙමාපියන් සොයනුයේ වයස 23 ට නොවැඩි,​ උගත් රූමත් ගුණගරුක දියණියකි. 011-2915418,​ 071-6450856,​ 070-3403484.
SB207456

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division