Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

එක්සත් රාජධානියේ ස්ථිර පදිංචි හිමි,​ 1981 ජූලි මස උපන් උස 5′ 11″ සිහින් සිරුරැති විවාහයෙන් වෙන්වූ කඩවසම් මාසොයනුයේ රූමත්,​ සිහින් සිරුරැති සහකාරියකි. විවාහයෙන් වෙන්වූ අය/​ වැන්දඹු දරුවන් සහිත/​ රහිත සලකා බැලේ. කුලය,​ තත්ත්වය නොසැලකේ. ඇ.එ.ජ/​ කැනඩාවේ පදිංචි හෝ එක්සත් රාධජානියේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකිකයින් වඩාත් යෝග්‍යයි. (මා හට අවුරුදු 9ක පුතකු සිටින අතර,​ ඔහු මව සමග වෙන්ව ලන්ඩන් නුවර ජීවත්වේ) විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​t​o​s​e​t​t​l​e​@​g​m​a​i​l​.​c​o​m​
G207723

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 උපත ලද වයස අවුරුදු 28 වන,​ උස 5′ 9″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද,​ වරලත් ගණකාධිකාරී මෙල්බර්න් නුවර අන්තර් ජාතික සමාගමක කළමනාකරණ තනතුරක සේවය කරන කඩවසම් සිහින් සිරුරැති වැඩිමහල් පුතුහට,​ රූමත් මනාගතිපැවතුම් ඇති උගත් දියණියක් සොයයි. ලංකාවේ හොඳ පවුල් පසුබිමක් සහිත දියණියක් හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පවුලක් නම් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු w​i​s​h​e​r​s​1​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​ හෝ වට්ස්ඇප් + 61425860717 වෙත යොමු කරන්න. T. +94112810773
G207477

කොළඹ සිංහල බෞද්ධ දොමපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 වන උස 5′ 8″ වර්තමානයේ ඇ.එ.ජ. පදිංචි ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල මගින් ඉංජිනේරු BSC සහ M Eng උපාධිධාරී ලැබූ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කීර්තිමත් සමාගමක ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරියා (CIO) ලෙස සේවය කරණ ඇ.එ.ජ. ස්ථිර පුරවැසිභාවය හිමි පුතුහට මනා සුදුසුකම් ලැබූ විනීත දියණියක් සොයයි. (ඇ.එ.ජ. සහකාරියක් වඩාත් යෝග්‍යයි) කරුණාකර විස්තරාත්මක පිළිතුරු s​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G207485

නුවරඑළියේ බොදු ගොවි ව්‍යාපාරික පවුලක 1994 මාර්තු ශනි මංගල යෝගයෙන් (ශනි සහ කුජ 3 නේ) උපන් වෛද්‍ය උස 5′ 8″ ක් වන සුරා සූදුවෙන් තොර විදේශ පදිංචිය අදහස් නොකරන මහනුවර පදිංචි වීමට අදහස් කරන වැඩිමහල් පුතුගේ විවාහය සඳහා උගත්,​ රූමත්,​ ගුණ ගරුක දියණියක් දෙමාපියන් සොයයි. දු. ක. 052-2224052,​ E-mail : p​r​o​p​o​s​a​l​6​2​7​3​@​g​m​a​i​l​.​c​o​m​
G207752

බොදු ගොවි කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37,​ උස 5′ 3″ ඇමරිකානු පුරවැසි,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර මාස්ටර්ස් උපාධිධාරී වර්තමානයේ ඇ.එ.ජ. ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන පුතුහට උගත් දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​2​0​2​3​u​s​@​g​m​a​i​l​.​c​o​m​
G207523

බොදු දෙමාපියන් ඔවුන්ගේ කොළඹ MBBS උපාධිධාරී – ඇමරිකානු පුරවැසි වයස අවුරුදු 43,​ උස 5′ 9″ වන ඇ.එ.ජ. වෛද්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ සේවය කරණ කඩවසම්,​ ඉතා තරුණ පෙනුමැති,​ බෞද්ධ සාරධර්ම අගයන,​ කරුණාවන්ත හදවතක් ඇති,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වූ පුතුහට. වයස අවුරුදු 36 ට අඩු කරුණාවන්ත හදවතක් ඇති ඉංග්‍රීසි චතුර දියණියක් සොයයි. අමතන්න. 011-2850835 පිළිතුරු විද්යුත් තැපෑල – m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​ හෝ පුවත්පත භාරේ එවන්න. විද්යුත් තැපෑල මගින් සංනිවේදනය වඩාත් යෝග්‍යයි.
G207493

වත්තල රෝමානු කතෝලික මනාලෙස ස්ථාපිත වදැගත් රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපන ලද කළමනාකරණ උපාධිධාරී වර්තමානයේ අපගේ සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන මිලියන 400 අධික වත්කම් හිමි 1993 උපත ලද උස 5′ 5″ වන කඩවසම් ඉංග්‍රීසි බස ඉතා චතුර ලෙස හසුරවන කඩවසම්,​ මනා ගති පැවතුම් සහිත ආකර්ෂණීය පෞරුෂයක් හිමි වැඩිමහල් පුතුහට උගත් රූමත් තලෙළු මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. අන්තර් ආගමික සලකා බලනු ලැබේ. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m
​G207661

සිංහල ගොවි කතෝලික /​ බෞද්ධ මනා ලෙස ස්ථාපිත ඕස්ට්‍රේලියානු පුරවැසි වෘත්තීමය පවුලක් ඔවුන්ගේ 1998/​09 උපත ලද උස 5′ 8″ කඩවසම්,​ මනාගති පැවතුම් ඇති තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු ලෙස රජයට සේවය කරන මුල් අවධියේ අධ්‍යාපනය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ලද පුතුහට රූමත්,​ උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඔහුට මෙල්බර්න් නුවර නිවසක් හා ලංකාවේ වත්කම් හිමිය. විද්යුත් තැපෑල – p​e​r​e​r​a​c​a​l​@​g​m​a​i​l​.​c​o​m​
G207649

1980 න් පසු උපන් (පමණි),​ චරිතවත් රූමත් මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති ස්ථිර රැකියාවක් සහිත හා දෙමාපියන් සමග,​ හැදී වැඩුණු,​ අවිවාහක,​ ගුණගරුක මනාලියක් වැදගත් පවුලකින් සොයන්නේ උතුරු ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිධාරී මෙරට විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (මහාචාර්ය තනතුර අපේක්ෂිත) බොදු ගොවි විදුහල්පති දෙමාපියන්ගේ,​ බුදු දහමට අනුව හැදුණු,​ දුමින්,​ මතින් තොර 1971 උපන් (අවුරුදු 35 පෙනුමැති) යහපත් සෞඛ්‍යයෙන් හා පෙනුමෙන් යුතු අවිවාහක පුතුටය. විශ්වවිද්‍යාලයේ තවත් වසර 15 කට වැඩි සේවා කාලයක් හා උසස් තනතුරු හිමිය. බුධ/​ ශනි 7 e​m​a​i​l​.​n​e​w​m​a​r​r​y​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
G207631

1983 බොදු ගොවි වැන්දඹු 5′ 10″ මෘදුකාංග ඉංජිනේරු පුතාට යහපත් ගතිපැවතුම් ඇති ප්‍රසන්න පෙනුමැති දියණියක් දෙමාපියන් සොයයි. අවුරුදු 2ක දියණියක් සිටී. c​b​g​u​n​a​1​0​0​@​g​m​a​i​l​.​c​o​m​
G207625

අගනුවරාසන්න 1994 බොදු ගොවි 5′ 4” උපාධිධාරී රජයේ රැකියාවැති කකුලේ සුළු ආබාධයක් ඇති. (ඇවිදීමට හැකි) පුතුට,​ දියණියක් මව සොයයි. 0112837813S
G207622

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසි සිංහල බෞද්ධ එරට සිඩ්නි නුවර ප්‍රධානතම design සමාගමක ජ්‍යෙෂ්ට විධායක තනතුරක් හොබවන 1979/​07 5′ 10” කඩවසම් සියලු දුසිරිතෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය (Fashion & Textile Design) ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් Master උපාධිය සමත් සොහොයුරාට උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට යෑමට කැමති සහකාරියක් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් සොයයි. ළඟදි ලංකාවට පැමිණීමට නියමිතයි. පවුලේ සත්‍ය විස්තර සමග පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​2​c​j​@​g​m​a​i​l​.​c​o​m​
SG207641

එක්සත් රාජධානියේ වාසය කරන බොදු ගොවි දෙමාපියෝ ඔවුන්ගේ වයස අවුරුදු 28 වන කඩවසම් එක්සත් රාජධානියේ සේවය කරන වෛද්‍ය පුතුහට රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. (එක්සත් රාජධානියෙන් නම් වඩාත් යෝග්‍යයි. කරුණාකර පිළිතුරු. p​r​o​p​o​s​a​l​1​0​9​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG207459

කුරුණෑගල 82/​6 උස 5′ 6” ඩිලිවරි,​ නිවසක් හිමි A/​L සමත් ශනි මංගල යෝග දුප්පත් සහකාරියක් සොයයි. නිර්භේදයි. 0112295695
SG207127

කොළඹ අවුරුදු 45 ව්‍යාපාරික රෝමානු කතෝලික පුතුට අවුරුදු 40 අඩු. මනාලියෙක් සොයයි. 0112434857,​ 0713112411
SG207509

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ උස 5′ 8″ වන BBA,​ MBA උපාධිධාරී කැනඩාවේ ටොරොන්ටෝ නුවර වාසය කරණ පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල m​a​t​r​i​m​o​n​y​t​o​r​o​n​t​o​c​a​@​g​m​a​l​.​c​o​m​SG207546
කොළඹ පදිංචි කතෝලික /​ බොදු 1998 උපන් උස 5′ 7″ විධායක නිලධාරී පුතුට උගත් යහපත් ගුණගරුක දියණියක් සොයයි.
SG207711

කොළඹ,​ පිළියන්දල,​ බොදු ගොවි,​ 37,​ 5′ 10″ කඩවසම් ළාබාල පෙනුමැති පුතු,​ තමාගේම පෞද්ගලික ආයතනයක් හිමි ඉහළ වැටුපක් ලබන අධ්‍යක්ෂකවරයෙක්,​ Masters (Asia-E University) උපාධියක් හිමි නිර්මාණශීලී,​ ඉතා වැදගත් අයෙකි. මව සොයන්නේ වයස 30 ට නොවැඩි,​ උගත් රූමත් බුද්ධිමත්,​ සමාජය ගැන මනා දැනුමක් ඇති දියණියකි. m​a​r​r​i​a​g​e​f​o​r​l​i​f​e​2​0​2​2​@​g​m​a​i​l​.​c​m​ /​ 0112603503 4 න් පසු අමතන්න.
SG207377

ගම්පහ බොදු ගොවි එංගලන්තයේ පුරවැසිභාවය හිමි අවුරුදු 26,​ උස 5′ 6″ පරිගණක ඉංජිනේරු Bsc උපාධිධාරී ලංකාවේ ඉඩමක්,​ නිවසක් හා එංගලන්තයේ ද නිවසක් හිමි දුසිරිතෙන් තොර පවුලේ දෙවන පුතුට සමකුල වැදගත් පවුලක යහපත් ගතිගුණ ඇති,​ සමගිය අගයන උපාධිධාරී දියණියක් විදුලි ඉංජිනේරු පියා සහ මව සොයයි. වැඩිමහල් සොහොයුරා සහ බිරිඳද උපාධිධාරීන්ය. සියල්ලෝම එංගලන්තයේ ස්ථිර පදිංචිය. කේන්දර කොපිය,​ දුරකථන අංකය සමග සියලු විස්තර පළමු ලිපියෙන්ම දන්වන්න.
SG207645

ගම්පහ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 වන උස 5′ 7″ ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජිනේරුවකු වන කඩවසම් පුතුහට අධ්‍යාපනික සුදුසුකම් ලත් රූමත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු c​h​a​m​p​r​o​p​o​s​a​l​0​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG207668

ගම්පහ වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලක බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 උස 5′ 8” වන ආනන්ද විදුහලේ අධ්‍යාපනය ලැබූ වෘත්තීමය සුදුසුකම්ලත් නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි ඉදිකිරීම් කළමනාකරණ වෘත්තීකයකු ලෙස සේවය කරන කඩවසම් පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු විද්යුත් තැපෑල pdaiya 9​7​4​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න – (+94) 762000248 නිවස 0332223469
SG207374

ගොවි බොදු අවු. 66 යි. දෙමාපියෝ මියගිය කුලී රැකියාවැති මා නැවතීමට හැකි අතුපැලක් හිමි ආබාධ ඇති /​ නැති වයසට සුදුසු දුකටපත් දුප්පත් සහකාරියකට නිහඩ යුග දිවියකට තනි සතුටට ඇරයුමයි.
SG207231

දකුණේ බොදු ගොවි මධ්‍යම පවුලක 1981/​4/​22 උපන් පුතුට දැනට රජයේ රැකියාවක් කරන ගේ දොර වාහනයක් සතු දැනට නීති විදුලේ දෙවෙනි වසර හදාරන පුතුට රජයේ රැකියාවක් කරන ගුණ ගරුක දියණියක් විශාමික මව සොයයි. පියා සහ මව රජයේ සේවයෙන් විශ්‍රාමිකයි. මකර ලග්නය වෘෂභ නවාංශකය.
SG206861

දෑවැදි නොපතමි. 1964 නීතියෙන් වෙන් වූ මා ව්‍යාපාරිකයෙකි. විවාහ ජීවිතයේ වගකීම් තේරුම් ගත් ප්‍රසන්න පැහැපත් 52 අඩු කාන්තාවක් සොයමි. බුද්ධිමත්ව කතා කිරීමට හැකියාව තිබිය යුතුය. වැන්දඹු සැලකේ. සැපවත් ජීවිතයක් ඔබට හිමිය. 0912231384
SG207588

බස්නාහිර අවු. 47 උස 5′ 6″ රැකියාව පෞද්ගලික අංශය මනා පෙනුම සහකාරියක් සොයයි. දික්කසාද හෝ වැන්දඹු වුවද කම් නැත. m​y​m​a​r​r​i​a​g​e​1​9​7​5​@​g​m​a​i​l​.​c​o​m​ 011-3413569.
SG207605

බස්නාහිර බොදු ගොවි අවු. 27. උස 5′ 8” රැකියාවැති නව නිවසක් හිමි දුසිරිතෙන් තොර පුතුට යහපත් සහකාරියක් සොයයි.
SG207615

බස්නාහිර බොදු ගොවි 1993/​9 5′ 7″ පියකරු කඩවසම් (Anandian) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිධාරී (මොරටුව) ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු වත්කමැති පුතුට 5′ 2″ ට වැඩි රූමත් වෛද්‍ය ඉංජිනේරු සහකාරියක් විශ්‍රාමික ඉංජිනේරු ගුරු දෙමව්පියෝ සොයති. 7 ච,​ 12කු ගු නැගනිය වෛද්‍යවරියකි. 038-2238170.
SG207669

බස්නාහිර බොදු ගොවි 92 උස 5′ 10″ විධායක රැකියාවැති ගේ දොර හිමි කඩවසම් එකම පුතුට රැකියාවැති ගුණයහපත් පියකරු දියණියක් මව සොයයි. ශනි 7 කේන්දරයකි. හදහන දු.ක. අංකය සමග විමසන්න. 011-2418331.
SG207601

බොදු ගොවි 1980 ජනවාරි උස 5’6” ආයුර්වේද වෛද්‍ය පුතුට උගත්,​ ආගමට දහමට ලැදි යහපත් ගතිගුණ ඇති සුදුසු සහකාරියක් මව සොයයි. සෑහෙන වත්කම් ඇත. පවුලේ විස්තර සමග විමසන්න. 0718991569
SG207591

බොදු ගොවි 1996 උපන් ඩුබායිහි සේවය කරන යහපත් ගතිගුණ ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති.
SG207234

බොදු ගොවි 5′ 5″ 40 රැකියාවැති මහත්මයෙක් සිහින් පැහැපත්,​ යුවතියකට විවාහයට ඇරයුම් කරයි. 031-2270223.
SG207650

බෞද්ධ සලාගම කොළඹට නොදුරු ඉතා වැදගත් ප්‍රධාන පෙළේ පවුලේ අපනයන ව්‍යාපාරයක් පවත්වාගෙන යන දැනට එංගලන්ත විශ්වවිද්‍යාලයක උපාධි අවසන් වසරේ සහ එම පවුලේ අපනයන ව්‍යාපාරයේ සහකාර ව්‍යාපාර සංවර්ධක සහ නිෂ්පාදන සංවර්ධන අධ්‍යක්ෂක තනතුර හොබවන අප පවුලේ එකම පුතු වූ අවුරුදු 25 ක මනා ගති පැවතුම් ඇති උස අඩි 5′ 10″ ක්වූ එම පුතු හට සිංහල බෞද්ධ ඉතා වැදගත් පවුලකින් උගත් ගුණවත් ප්‍රියමනාප දියණියක් අප පුතුට සොයන්නීය. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර සහ දියණියගේ විස්තර සමග පිළිතුරු විමසන්න. සැ.යු. සලාගම හෝ ගොවිගම (මඟුල් කපු මහතුන්ද විමසන්න)
SG207461

මහනුවර බොදු ගොවි උපාධි රජයේ රැකියාවැති නිවසක් වාහනයක් ඇතුලු සියලු ම දෑ හිමි මා අවු 55 අඩු MLT හෝ රැකියාවැති සහකාරියට ආරාධනා.
SG207452

මහනුවර බොදු ගොවි BSC ENG චරිතවත් පුතුට වත්කම් සහිත සොයන්නේ MBBS ගුරු පැහැපත් සුදුසු 44 – 47 සහකාරියකි. 081-2234741,​ 076-7718490.
SG207468

මහනුවර බොදු ගොවි 1988.05 5′ 4” කඩවසම් විදේශ නැව් සමාගමක ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කරන පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 0812217843
SG207416

මහනුවර බොදු ගොවි 1994 උස 5′ 2” රියදුරු රැකියාවක නියුතු සුරා සූදුවෙන් තොර පුතුට ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි.
SG207411

මාතර බොදු විශ්ව වයස 28 උස 5′ 2” ගේ දොර හිමි විදේශගත දැනට නිවාඩුවට පැමිණ සිටින පුතුට රුවැති සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. හඳහන අවශ්‍යයි.
SG207124

වයස අවු. 64 පළමු විවාහයෙන් වෙන් වූ විශ්‍රාමික සොහොයුරාට සුදුසු සහකාරියක් සොයයි. නිවස හා දේපළ ඇත.
SG207610

ශ්‍රී ලංකාවේ මහනුවර පදිංචි බොදු ගොවි විනීත වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 උස 5′ 11″ වන වර්තමානයේ මෙල්බර්න් නුවර ජීවත් වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උස,​ තලෙළු,​ ප්‍රසන්න කරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති පුතුහට රූමත් තලෙළු,​ උගත් නිරහංකාර හොඳ පවුල් පසුබිමක් සහිත දියණියක් සොයයි. විදේශයක පදිංචි වීමට අදහස් කරන ප්‍රීතිමත් විවාහයක් සඳහා යොමුවන සබඳතාවන් ගොඩනගා ගැනීමට ආත්ම සහකාරිය අවශ්‍යවේ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන දියණියක් හෝ එහි යාමට අදහස් කරන දියණියක් වඩාත් යෝග්‍යයි. වෙනත් රටවලින් ලැබෙන යෝජනාද යෝග්‍යය. පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු. w​e​d​d​i​n​g​4​4​9​m​e​l​@​g​m​a​i​l​.​c​o​m​
SG207678

හෝමාගම 1992 බොදු ගොවි 5′ 4″ අධ්‍යාපන දෙපාර් තමේන්තු කාර් යාල කාර්ය සහායක දුසිරිතෙන් තොර පුතුට රැකියාවක් ඇති/​ නැති යහපත් දියණියක් විශ්‍රාමික පියා සොයයි.
SG207714

1982/​11 කොළඹට නුදුරු බොදු ගොවි 5′ 10″ ඉතා කඩවසම් උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති දැනට විදේෂ රටක ජාත්‍යන්තර ආයතනයක උසස් රැකියාවක නියුතු ව‍ෘතීය සුදුසුකම් ලබා ඇති විශාල දේපළකට හිමිකම් ඇති එකම පුතුට සහකුල රූමත් දියණියක් දෙමාපියන් සොයයි. ඉතා කෙටි කලකින් පැමිණිලිකරුවී පළමු විවාහයෙන් වෙන් වී ඇත. (දරුවන් හෝ වෙනත් කිසිදු බැඳීමක් නොමැත) වි‍දේශගත වීමට කැමති අය පමණක් පිළිතුරු සපයන්න. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග පළමු ලිපියෙන්ම විමසන්න. පත්‍රය බාරයේ හෝ k​a​l​u​m​s​e​n​a​n​a​y​a​k​e​@​y​a​h​o​o​.​c​o​m​
SG207657

51 වියැති කඩවසම් කොරියානු පුරවැසි හිමි කොරියානු බිරිඳගෙන් නීතියෙන් වෙන් වූ මා සොයනුයේ වයස අවු. 35 කට වඩා අඩු රූමත් තරුණියක් දික්කසාද වුවද කම් නැත. කොරියාවේ ස්ථිර පදිංචියට කැමති විය යුතුය. w​i​j​e​m​a​y​a​7​1​@​g​m​a​i​l​.​c​o​m
​SG207240

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division