Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්,​ ගයට ජල විදුලිය පුලුල් මාර් ග වගා හානි සතුන් නොමැත වගා ආයු කාලය අවු. 14 මිල 35,​000,​000/​-. 077-3756556.
065893

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය මාලබේ ප්‍රධාන බස්පාරට හා අරංගල හංදියට ආසන්නයේ සුන්දර වෙල්යායකට හා අඩි 20 තාරපාරකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. 077-0673171.
065807

කටුබැද්ද,​ බණ්ඩාරනායක මාවතේ ගාලු පාරට මීටර් 100 දුරින් පිහිටි නිදන කාමර 9 සහ නාන කාමර 4 සහිත ප්‍රධාන පාරට මුහුණලා පිහිටි විශාල බැල්කනියකින් යුතු දෙමහල් නිවස විකිණීමට ඇත. රු. කෝටි 8/​= . ඉඩම පර්චස් 16. දුරකථන 0112655115,​ 0771176220
066272

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
063588

කොළඹ 06,​ කිරුළපන පර්. 7.8 ක්ද,​ පහත මාලය නිම කරපු දෙමහල් නිවස විකිණීමට ඇත. දෙවන මහල අඩක් නිමකර ඇති අතර,​ තුන්වන මහල ස්ලැබ් එක පමණි. විමසීම් 0717060327
065597

කොළඹ 10 පන්සල පාර පර්චස් 1.85 ක නිවස විකිණීමට. ආනන්ද විද්‍යාලය අසල මිල සාකච්ඡා කොට තීරණය කළ හැකිය. 076-0360923 /​ 077-4927947.
064478

ගල්කිස්ස ශාන්ත රීටා පාරේ පිහිටි පර්චස් 6 ඉඩම පර්චසය රුපියල් මිලියන 3.5 බැගින් විකිණීමට. ගාලු පාරට ඇවිද යන දුර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න 0774466282,​ 0771568374
064949

නාවල කොස්වත්ත. ද මැල්වත්ත පාර පර්චස් 6.5 ඉමඩ සහ දෙවන පටුමග පර්චස් 8.5 ඉඩම විකිණීමට ඇත. 0714-426684.
065816

නිදන කාමර 05 ක් සහිත දෙමහල් නිවසකි. පුවක්පිටිය මහා මාර්ගයේ සිට මීටර් 500 ක දුරින් පිහිටා ඇත. පර්චස් 40 කි. පොල්ගස් සහිත ඉඩමක් හා සෑම පහසුකම් වලින් සමන්විතය. දුරකථනය : 0716392607
066184

නුගේගොඩ ගංගොඩවිල පර්චස් 11.5 ක හිමිනමක් සතු ඉඩම වහාම විකිණීමට. වාහන මාරු ද සැලකේ. 0716908746
065140

නුගේගොඩ දෙල්කඳ නව නිවසක් විකිණීමට. පර්චස් 10 කාමර 6 ලක්ෂ 425. ශරීරසුවතා මංතීරුවට මායිම්ව මිල කතා කරගත හැකිය. 0774042736.
059829

නුගේගොඩ නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් විකිණීමට. කිරුළපන. පර්චස් 2.8 ඇත. 0714171743
066107

පර්චස් 8.23 අඩක් නිමකළ දෙමහල් නිවස පර්චස් 1 ක් ලක්ෂ 95 යි. මහවිල උද්‍යානය දෙමටගොඩ. 071-8181969.
064465

පාදුක්ක සිරිපියරතන ජාතික පාසල ආසන්නයේ කොළඹ පාදුක්ක ප්‍රධාන මාර් ගයට 25 ක් දුරින් පර්. 15ක බිම් කොටස (කොස්,​ පොල්,​ ගම්මිරිස් සහිත) විකිණීමට. 077-6040026.
065891

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375
063657

බත්තරමුල්ල කොස්වත්ත ගේට්ටු හා මුරකාවල් සහිත නිවාස සමූහයේ,​ දේවාල පාරේ පිහිටි පර්චස් 7 ක ඉඩම නව නුවර පාරට මීටර 290 යි. කොස්වත්ත හන්දියට මීටර 450 යි. අමතන්න. 071-7940614.
065555

බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිත පර්. 24 ඉඩම හෝ කොටසක් විකිණීමට. 071-4290392.
065810

බොරැල්ල කොටා පාරට මීටර් 300 ක් දුරින් ගෝතමී පාරට මුහුණලා පර්චස් 4.5 නිවසක් සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. (විදුලිය නළ ජලය දුරකථන පහසුකම් සමග). 076-8179558 (සමීරා),​ 071-8399552 (සුමිත් වට්ස්අැප් මගින් පමණක් පෙරවරු 10.30 සිට පස්වරු 10.30 දක්වා අමතන්න).
065798

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
063586

මාළබේ SLIIT ඉදිරිපිට වැලිවිට පාරේ වෙල්යායට මුහුණලා පිහිටි අගනා ඉඩම ඉක්මණින් විකිණීමට. 076-5551192,​ 077-9601192.
066173

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
063584

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
063566

රත්මලාන,​ රජමල් වත්ත ගාලු පාරට ආසන්නව විහාරය අසල මුහුදු පැත්තේ පිහිටි පර් චස් 19.8 ඉඩම පර් චසය ලක්‍ෂ 22 බැගින් විකිණීමට. 077-3188375.
065877

විජේරාම නිදන කාමර 03,​ ප්‍රධාන නිදන කාමරය A/​C සහිත,​ සූර්යබල උණු ජලය,​ ඉඩපහසුකම් සහිත විසිත්ත හා ආහාර ගන්නා පෙදෙස,​ වාහනයක් සඳහා ගරාජය සහිත පර්චස් 10 ක ඉඩමේ පිහිටි නිවස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට,​ සියලුම ප්‍රධාන බැංකු හා සුපිරි වෙළදසැල් ඇවිද යන දුරින් නිරවුල් ඔප්පු. 0777-557915.
062910

සියලුම පහසුකම්වලින් සපිරි සෘජුකෝණාස්‍රාගාර යාබද ඉඩම් කැබලි 02 ක් (පර්චස් 9.56,​ 8 ) කඩවත,​ ඇල්දෙනියෙන් නුවර පාරට 1Km යි. කඩවත අධිවේගී පිවිසුමට 1.5km යි. විකිණීමට තිබේ. දු.ක. 0761009151/​ 0714416790
065730

හොරණ අඩි 20 ක් පළල පාරක් ඉදිරිපිට පර්චස් 12 සහ 12 1/​2 ක හිස් ඉඩම් කැබලි 2 ක් විකිණීමට ඇත. අනුමත පිඹුරු. පර්චස් 1 ක්. රු. 295,​000/​-. දුරකථන : 0777-781583.
066085

හෝමාගම,​ මීගොඩ,​ පාදුක්ක පාරට හා ආයුර්වේද හංදියට ඇවිදින දුරින් ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගනයට හා සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි අගනා නේවාසික බිම් කොටස් කිහිපයක්. සියලුම පහසුකම් සහිතයි. සී/​ස ජන ආසිරි දේපළ වෙළඳාම්. 0112-750244,​ 0112-750209,​ 0777-234192.
065806

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක ආඬිඅම්බලම,​ ගුවන් තොටුපොල අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711485485
063643

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
063611

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
063590

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​= සිට. අමතන්න 0710333111
063574

ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට ආසන්න,​ බොල්ලත මාර්ගයට මුහුණලා,​ පොළොව ම්ට්මෙන් ඉතා උස් බිමක පිහිටා ඇති,​ ජලයෙන් යට නොවන,​ පැත්තක්ම කෙත් යායෙන් වටවූ පර්චස් 250 ක මනරම් නිරවුල් ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. 071-4671205.
065464

ගම්පහ නගරයේ සිට 2km දුරින් (ප.17.5) විකිණීමට තිබේ. ලිං ජලය,​ විදුලිය සහ ආරක්‍ෂක වැටක් ඇත. (පර්චසය 500,​000). 071-8230713.
066119

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක්. රු. 455,​000/​= සිට. 0711243243
063578

ගිරිඋල්ල වැළිහිද කොටදෙනියාව පාරේ ප්‍රධාන මාර්ගයේ සිට මී. 50 දුරින් පිහිටි පර්චස් 120 ඉඩම ඉහළ ඉල්ලුමට. 071-8319627.
065822

ජාඇල ඒකල පර්. 10 කාමර 3 අංගසම්පූර්ණ නිවස විකිණීමට. ඒකල හන්දියට මී.150. පිරිසිදු ඔප්පු. 076-3305204.
065429

දෙමහල් නිවසක් විකිණීමට ඇත. වැලිපිල්ලෑව හංදිය,​ මුදල් හදිස්සියකට. 071-8104063.
064687

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
063572

මීගමුව නගරයට 4km,​ දිවුලපිටිය පාරට සමීපව කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පර්චස් 15 ක ඉඩම ඉක්මනින් විකිණීමට. ගැණුම්කරුවන් පමණක් අමතන්න. 071-8100190.
065865

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 071-0888222.
063601

රාගම පේරලන්ද වැව ආසන්නයේ සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. 076-9490139.
065817

වත්තල එඬේරමුල්ල,​ දවටගහවත්ත පර්චස් 22.15 ඉඩමක් සහ සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට. 011-2919525,​ 071-0718561.
065972

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් අැතුලු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
063640

බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න 0711888777
063644

හොරණ නගරයට ආසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 0717999222
063637

හොරණ මොරගහහේන නගරයේ ඉදිවෙන කොළඹ,​ රත්නපුර අධිවේගී මාර්ගයේ මොරගහහේන පිවිසුමට ආසන්නව පර්චස් 30 ක නිවස සහිත ඉඩම විකිණීමට ඇත. මිල රුපියල් ලක්ෂ 150/​= යි. මිල සාකච්ඡා කරගත හැකිය. 0771758738
066258

හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඉළිඹ හන්දියේ සිට 1 1/​4Km ක දුරින් කොස්වත්ත පාරට මායිම්ව තේ පොල් වගාව සහිත පර්. 173 සෘජු කෝණාශ්‍රාකාර සමතලා ඉඩම මුදල් හදිසියකට පර්. 325,​000 විකිණීමට 1/​2km දුරකින් ගුරුගොඩ හන්දියට (රත්නපුර ප්‍රධාන මාර්ගයට) පිවිසිය හැක. ඉඩමේ සිට විනාඩි 20 න් අධිවේගී මාර්ගයට (ගැලනිගම පිවිසුම) දුරකථන 0743868293,​ 0742208976
066084

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
063615

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​= සිට බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
063641

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය,​ සමග පර්චසය රු. 298,​500 සිට. 0703111333
063639

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​= සිට. 0703111555
063575

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​= සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
063645

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
063598

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
063614

පොල්ගහවෙල දේවාලගම සියලු පහසුකමැති ප්‍රධාන පාරට මායිම්ව පිහිටි ඉඩමේ හතරැස් තැනිතලා පර්චස් 44 කොටසක් විකිණීමට. දු.ක. 071-3660019.
065788

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (070-3111555).
063595

මාරවිල උසාවිය,​ පොලිසිය යාබදව මර් සිලින් මාවතේ නිවසක් සමග පර් චස් 50ක ඉඩමක් විකිණීමට. 077-9946145,​ 077-0235957.
066029

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පදිංචියටත් ආයෝජනයටත්,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
063569

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02,​ පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 071-1241241.
063596

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර පිවිසුම 12km නුදුරින් සංඝරාජපුර පර්චස් 42 ඉඩම විකිණීමට. 076-6834774.
064811

මහනුවර හතරලියද්දට නුදුරින් වගා කිරීමට හෝ පදිංචියට සුදුසු ජල විදුලි සහිත අක්කර 1 1/​2 ක ඉඩමක් විකිණීමට. 071-6573532.
064550

මහනුවර,​ මාපනාවතුර,​ පර්චස් 14.5 අනර්ඝ ඉඩම කීල්ස් සුපර් සිට 400m සහ K.P.H. පුද්ගලික රෝහල සිට 300m. පර්චසයක් රු. 1,​600,​000/​-. 071-6973330.
063875

0777282147 මහනුවර කුණ්ඩසාල පාර චොක්ලට් කම්පැණිය ඉදිරිපිට පඩිවත්ත පාරට අඩි 150 ක් පළල අතුරු භෝග,​ තාප්ප ගේට්ටු සහිත පර්චස් 80 ක තැනිතලා වටිනා ඉඩම ව්‍යාපාරයකට හෝ නිවාස සෑදීමට සුදුසුය. මිලියන 85 යි. ගනුදෙනු සාකච්ඡා කරගත හැක. 0777438169.
060153

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්,​ පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
063604

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
063582

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

ටොපෑස් නුවරඑළිය ප්‍රධාන මාර් ගය ආසන්නයේ පිහිටි පර් චස් 117 ඉඩම විකිණීමට. පර් චසයක් රුපියල් 1,​100,​000/​- සාකච්ඡාකර ගත හැක. 071-8014887.
063435

සුන්දර නුවරඑළිය ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
063635

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව කෝට්ටේගොඩ රිටිගහඅරාව පල්ලේගම ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් සහිත අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට අැත. විමසීම් 055-2294081
063333

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
063605

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කණුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින් 0711154154
063570

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
063642

දිනෙන් දින සීග්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 10% වට්ටමක් 0711480480
063638

හික්කඩුව නගර සීමාවේ හික්කඩුව බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගයට 1km දුරින් අක්කරයක බිම් කොටසක් විකිණීමට. සංචාරක නිකේතනයක් ඉදිකිරීමට වඩා සුදුසු රමණීය බිම් කඩකි. කුරුඳු,​ පොල්,​ ගම්මිරිස් ආර්ථික භෝග සහිතයි. 078-2543199.
065428

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්,​ නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසුගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
063593

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
063613

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 5 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 10% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
063603

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අැතුල්කෝට්ටේ කාමර 02 සාලය පාකින් සහිත නිවස කුලියට රු. 60,​000 අමතන්න. 077-3410003,​ 071-1713700.
061365

ඇතුල්කෝට්ටේ ගෘහභාණ්ඩ ශීතකරණය යාබද නාන කාමරය සහිත කාමරය,​ වෙනම ඇතුල්වීම,​ ගරාජය තනි පිරිමි /​ ගැහැණු අයෙකුට මසකට 25,​000/​- මාස තුනක අත්තිකාරම් 071-4033750.
065821

කටුබැද්ද ගාලු පාරට නුදුරුව යුවලකට හෝ කාන්තාවන් 2,​ 3 දෙනෙකු සඳහා සුදුසු යාබද නාන කාමරය,​ පැන්ට්‍රිය සහිත අැනෙක්සියක්. 071-4964906.
066059

කාමර 3 ගෙදරක් වත්තක් සමග පැලවත්ත ටවුමට කිට්ටුව කුලියට දීමට ඇත. විමසන්න. 071-7738729.
065588

කොළඹ 06 පාමංකඩ වෙනමම පිවිසුම හා යාබඳ වැසිකිළියක් සහිත කාමරයක් තනි පුද්ගලයෙකු සඳහා කුලියට. 50/​6,​ අනුලා පාර,​ කොළඹ 06. 0728793869
066129

කොළඹ 7,​ රොස්මිඩ් පෙදෙසේ තෙමහල් ව: අඩි 2384 නේවාසික දේපළ කින්සි පාර ආසන්යේ කාර් යාලයක් සඳහා ප්‍රයෝජනයට. මසකට රු. 700,​000.00 බැගින්. අමතන්න. ඩිල්රුක්ෂි – 076-4262929.
065809

ගල්කිස්ස එක් නිදන කාමරයක් සහිත යාබඳ නිවස (ඇනේක්සිය) විසිත්ත කෑම කන කාමරය,​ යාබද වැසිකිළිය වෙනමම පිවිසුම හා තනි කාමරයක් සහිත ඇනෙක්සිය,​ කුලියට. ගාලු පාර,​ සුපිරි වෙළඳ සල්,​ පාසැල් ආසන්නයේ පිහිටා ඇත. අමතන්න. 070-7388063.
065824

තිඹිරිගස්යාය නගරයට 100m නුදුරින් දෙවන මහලේ අංගසම්පූර්ණ වායු සමනය කළ කාමරයක් කුලියට දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම්. මිල මසකට රු. 40,​000/​= සාකච්ඡා කළ හැක. දු.අ. 0771235711,​0775809325
066134

තිඹිරිගස්යාය නගරයට 100 m නුදුරින් බිම් මහලේ අංගසම්පූර්ණ නිදන කාමර 2 නාන කාමර 2 සාලය මුළුතැන්ගෙය ගෙවත්ත නිවසෙන් පිට සේවක කාමරය සමග නාන කාමරය වාහන නැවැත්වීමේ පහසුකම්. මිල මසකට රු. 120,​000/​= සාකච්ඡා කළ හැක. දු.අ. 0771235711,​ 0775809325
066121

බත්තරමුල්ල,​ පැලවත්ත,​ දේසිංහ මාවත උඩුමහලක් කුලියට දීමට ඇත. ඉසුරුපාය,​ විදේශ සේවා අසල පිහිටා ඇත. ගරාජයද සහිතයි. යුවලකට වඩාත් සුදුසුයි. 011-2787984.
065884

මාලඹේ,​ වැලිවිට SLIIT,​ CINEC,​ HORIZON කැම්පස් වලට ආසන්නයේ අලුතින්ම ඉදි කළ දෙමහල් නිවසේ එක් මහලක් කුළියට ශිෂ්‍ය නේවාසිකාගාරයකට සුදුසුයි. (එක් මහලක ව.අ. 2200,​ කාමර 3,​ සාලය,​ පැන්ට්‍රිය,​ බාත්රෑම්) 071-3023763,​ 071-5347087,​ 076-6848584.
065892

මිරිහාන නිදන කාමර 3 ක් සහිත උඩුමහල් නිවස වාහන දෙකක් සඳහා නැවතුම කුඩා ගෙවත්ත සමග කුලියට. 0774466282
064955

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

අලුත්වැඩියා කළ නිදන කාමර 02 කුස්සිය ගබඩා කාමර සහිත පර්චස් 50 නිහඬ පරිසරයක දෙහියාගත පල්ලිය ළඟ ඇති නිවස ජාඇල. මසකට 25,​000/​= 0717351753 අයිතිකරු.
065726

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

නුවරඑළිය මධ්‍යයේ පිහිටි කාමර දෙකක්,​ කුඩා මුලුතැන්ගෙය,​ නාන කාමරයක් සහිත මහල් ගොඩනැගිල්ල කුලියට. කරුණාකර 071-8014887 අමතන්න.
063447

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ලදිස්ත්‍රික්කය

අහංගම කොග්ගල ආසන්නයේ පාරම්පරික නිවාස හා දේපළ බද්දට- සංචාරක කාර් මාන්තයට හෝ සමාගමක සේවකයන්ට නවාතැන් පහසුකම් සැපයීමට යෝග්‍යයි. කරුණාකර 0777-341547 අමතන්න.
065887

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදු දීමට

හයිලෙවල් පාරට මුහුණලා අනුලා,​ ලයිසියම් පාසල් වලට යාබද ප්‍රයිම් නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට හෝ විකිණීමට. 077-3546630,​ 074-2426270.
066112

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division