Home » රුක්මණී දේවි අනුස්මරණ වැඩසටහනක්

රුක්මණී දේවි අනුස්මරණ වැඩසටහනක්

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

සිනමා නිළි රුක්මණී දේවි මියගොස් 45 වසරක් නිමිත්තෙන් රුක්මණීදේවි ඉගෙනීම ලැබූ පාසලක් වන දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විද්‍යාලයේදී වැඩමුළුවක් සහ ගී මියැසියක් 20දා උදෑසන පැවැත්වේ. එසේම දිව්‍ය පූජාවක් ක්‍රිෂාන්ත ජයලත් (නි.ම.නි) පියතුමා විසින් 28 වැනිදා මරදාන ෆාතිමා දේවස්ථානයේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division