575
ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත පසුගිය සිකුරාදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.