Home » චතුර්මාන අන්තර් විශ්වවිද්‍යාල ප්‍රසංගයේ අවසන් මහ තරගය 12 වෙනිදා

චතුර්මාන අන්තර් විශ්වවිද්‍යාල ප්‍රසංගයේ අවසන් මහ තරගය 12 වෙනිදා

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ කුසලතා එළි දැක්වීමේ අභිලාෂය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ සහ මූල්‍ය කළමනාකරණ සංගමය විසින් සංවිධානය කරන චතුර්මාන අන්තර් විශ්වවිද්‍යාල ප්‍රසංගයේ අවසන් මහ තරගය මේ මස 12 වැනිදා ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම තරගාවලියේ මූලික වටය පසුගිය අගෝස්තු මස 26 සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800කගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division