Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව්. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961/​ 0115737777/​ 0777319250/​ 0777079250
061243

ගෘහ භාණ්ඩා විකිණිම

ඇඳන් අල්මාරි කාන්නාඩි මේස ලියන මේසයක් පිත්තල බඩු ෆිරිජ් ඔනමන්ට් ව්‍යායාම යන්ත්‍ර සාදාරණ මිලට. 077-8593868,​ 077-4216000.
063250

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණිම

පැරණි වටිනා දැව වලින් නිමවූ අල්මාරි,​ මේස,​ කණ්නාඩි මේස,​ පුටු ඇතුළු තවත් ගෘහ භාණ්ඩ,​ පිඟන් බඩු සහ ඉතා අගනා A2 වර්ගයේ රොටරි කටර් එකක්. 076-7450643,​ 076-3942812.
063327

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 – 95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව /​ කණ්ඩායම්. 070-5070100.
058844

අ.උ.පෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ. සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ. බී.එස්.සී. (ගෞරව),​ එම්. එස්.සී. 0777-538395,​ 072-1135745.
059173

ඉංග්‍රිසි බැරිම /​ දුර් වලම W/​F /​ අයව නියතව හදන /​ කථා කරවන නේවාසික /​ Online /​ Visit /​ IELTS,​ O/​L,​ A/​L චතුරව දිනවන. 0778717413
059807

ඉංග්‍රීසි කථාව වචන ශක්තිය ශබ්දය ලිවීමේ රටාව,​ දියුණු කිරීමට සුවිශේෂ වෙන කිසිතැනක නැති ක්‍රමයක් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. කියවීම,​ ලිවීම,​ ඇසීම ආශ්චර්ය ජනක ලෙස දියුණු වේ. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ English Teachers’ Certificate,​ Education Ministry. 077-1671136,​ 071-0104703.
063983

ඉංග්‍රීසි තනි හෝ කණ්ඩායම් පන්ති – සියලුම ව්‍යාකරණ මුලසිට සරලව. පාසැල් පෙළපොත,​ වාර විභාග ප්‍රශ්ණ සාකච්ඡා කිරීම,​ මාසික පරීක්‍ෂණ මගින් ප්‍රගතිය ඇගයීම,​ සාමාන්‍ය පෙළ සීඝ්‍ර පුනරීක්‍ෂණ. නුගේගොඩ,​ කැස්බෑව,​ කොට්ටාව අවට. විමසීම්. 076-4313781.
063924

ජාත්‍යන්තරය සහ ඉංග්‍රීසි දැනුම හිඟකම දැනෙන වැඩිහිටි ප්‍රජාවට සහ භේදයකින් තොරව සැමට ඉංග්‍රීසි ක්‍ෂේත්‍රයේ සුදුසුකම් ලත් ගුරුවරයෙක්. 077-1671136,​ 0710-104703.
058893

A/​L Chemistry Home Vists Individual English /​ Sinhala medium 2024 /​ 2025 වසරකදී පාඩම් 14 සම්පූර්ණයෙන්ම උගන්වා විභාග ප්‍රශ්ණ පත්‍ර රැසකට පිළිතුරු ලියන්නක්,​ වාර විභාග ලකුණු ඉහළටම,​ කෙටිම කාලයකින්. වෙනත් පංති අවශ්‍ය නැත. MCQ විවරණ,​ රචනා ප්‍රශ්ණ සඳහා අදාළ සිද්ධාන්ත විස්තර කිරීම්,​ Marking Scheme ඇසුරින් ලකුණු ලබාගැනීමට,​ ලිවීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන පිළිවෙල,​ A සාමාර්ථයට ඉහළම ලකුණු කෙටිම කාලයකින් ස්ථිරවම . 071-1245687
060563

6-12 වසර දක්වා පළපුරුදු ගුරුවරියක් නිවසට පැමිණ ඉගැන්වේ. කථාව,​ ව්‍යාකරණ විශිෂ්ට ප්‍රතිඵල. සාධාරණ අයකිරීම්. 077-9317284.
062402

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාගකිරීමට,​ ප්‍රමාණය අඩුකිරීමට,​ තොග වශයෙන් විකිණීමට හෝ අත්හැර දැමීමට ඔබට අවශ්‍යද ? නිවසට පැමිණෙනු ලැබේ. 077-7745600.
063295

නිවාඩු නිකේතන සහ හෝටල්

“City View Hotel” ගාල්ල දුම්රියපොළ උඩුමහලේ නිවාඩුවට ගාලු කොටු පවුර,​ ජංගල් බීච්,​ සුන්දර උණවටුන,​ රූමස්සල සංචාරයට පහසුම තැන. සාධාරණ අයකිරීම්,​ ආරක්ෂිත නවාතැන්. 0761141114/​ 0777327504
060144

ඉදුම් හිටුම් තිබේ

වැඩිහිටි ඔබ සඳහා සීමිත පිරිසක් පමණක් සිටින අප වැඩිහිටි නිවාසයේ ඉඩ පහසුකම් ඇත. තනි කාමර පහසුකම්ද ඇත. 077-3625544,​ 076-8400821.
063698

වැඩිහිටි නිවාසය (අම්මා,​ තාත්තා නිවස) කහතුඩුව අධිවේගී පිවිසුම අසළ (අලුතෙන් ආරම්භවූ ඔබේ සැදෑ සමයට සුදුසුම ස්ථානය සියලුම පහසුකම් සහිතයි. වෛද්‍යවරියකගේ ඍජු කළමනාකරණ අධීක්ෂණයෙන් අමතන්න. 077-0720272,​ 071-4399540,​ ශාඛා – මොරටුව,​ පානදුර හිරණ සහ දෙල්දුව.
063548

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division