Home » රැකිී රක්ෂා

රැකිී රක්ෂා

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

ගණකාධිකාරී,​ ගිණුම් ලිපිකරු පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු,​ දුරකථන ක්‍රියාකරු පිළිගැනීමේ නිලධාරී,​ වෙළඳ සේවක,​ රියදුරු හා කාර් යාල කාර් යාල සහයක වර් ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 077-3595969.
061317

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ සාත්තුසේවිකා,​ කෝකිවරුන්,​ වසර විසිපහක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්”,​ දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 077-8837387.
063867

වෘත්තිය හා උපදේශක සේවා

වායුසමීකරණ සවි කිරීම,​ සේවා කටයුතු හා නඩත්තු සඳහා TN එයාකන්ඩිෂනර්,​ විශ්වාසවන්ත සේවාවකට,​ පොතුඅරාව පාර,​ තලංගම,​ මාලබේ. 076-6488955,​ 070-1648955,​ 075-0900469.
063692

“නිවාස සැලසුම් සහ ඉදිකිරීම් සැලසුම් අඳිනු ලැබේ. ඉඩම් මැනීම සහ මිනින්දෝරු කටයුතු,​ BOQ,​ ඉංජිනේරු ඇස්තමේන්තු,​ 3D සැලසුම් සඳහා විමසීම්. 071-9698582”
063711

ඇබෑර්තු වෛද්‍ය

ස්ථාපිත වෛද්‍ය මධ්‍යස්ථානයක් සඳහා වෛද්‍යවරයකු අවශ්‍යයි. නවාතැන් ඇත. බියගම. 011-2487684.
064089

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

කොහුවල පිහිටි පාසල් හා කාර්යාල ලිපි ද්‍රව්‍ය ආනයනය කරන අප සමාගමට යතුරු පැදි ධාවනයට හැකියාව ඇති කඩිසර අලෙවි නියෝජිතවරු (Sales Rep) අවශ්‍ය වී ඇත. යතුරු පැදියක් සතු වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. අමතන්න – 0777728366/​ 0768826644 ලිපිනය – නො. 104,​ සුනේත්‍රාදේවි පාර,​ කොහුවල. ඊමේල් – i​n​f​o​@​p​a​p​e​r​w​o​r​l​d​s​l​.​c​o​m​063458

ජීවිතය ජයගන්න වෙර දරන ඔබට මේ අමාරු කාලයේ ඔබගේ Family එකට ශක්තියක් වන්න ඔබත් කැමතිද John keells සමූහයේ රු. 100,​000 ඉක්මවූ මාසික ආදායමක් ලබාගත හැකි රැකියා අවස්ථා. අමතන්න. 0773719580
063882

පළපුරුදු ස්ත්‍රී /​ පුරුෂ යතුරු පැදි බලපත්‍රය සහිත වෙළඳ නියෝජිතයන් කොළඹ 14 පිහිටි ස්ටෙලර් ස්ටාර් එන්ටර්ප්‍රයිසස් (පීවීටී) එල්ටීඩී ආයතනය සඳහා අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්,​ දිරි දීමනා,​ ආහාර යනාදිය සපයනු ලැබේ. අමතන්න. 074-0712875.
062633

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි. වසර 30 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. ඔබත් කළුතර,​ පානදුර,​ මොරටුව,​ රත්මලාන,​ දෙහිවල,​ කොළඹ,​ මීගමුව,​ වෙන්නප්පුව අවටින් නම් දැන්ම කථා කරන්න. 0777-263954,​ 076-7639155. ලිපිනය 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
058106

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුලත Finance ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 072-095584.
063960

ඇබෑර්තු පෙරටු කාර්යාල විධායක – කාර්යභාරය,​ පරිගණක සබඳතා,​ ගෙවීම් හැසිරවීම,​ සංනිවේදනය හා පරිපාලනය සිංහල හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතාවය හෝ දෙමළ බස අවශ්‍යයි. සුදුසුකම් සා.පෙ. සමත්ව තිබීම – සංනිවේදන හැකියා මිත්‍රශීලීත්වය හෝ පළපුරුද්ද අත්‍යාවශ්‍යයි. විධිමත් පුහුණුවක් ලබාදේ. ඔබගේ ජීව දත්ත විද්‍යුත් තැපෑල හෝ වට්ස්ඇප් මගින් එවන්න. h​r​@​e​t​o​n​c​a​m​p​u​s​.​l​k​/​ 0777-445500.
063707

ඉඩම් දේපළ වෙළඳාම් සමාගමකට සයිට් සුපවයිසර්වරුන් වහාම අවශ්‍යයි. ඔක්තෝබර් 15 වෙනි දිනට පෙර අයදුම් කරන්න. කළමනාකාර අධ්‍යක්ෂක,​ සී/​ස ජන ආසිරි දේපළ වෙළඳාම්. 118/​7,​ නාවල පාර,​ නාරහේන්පිට,​ කොළඹ 5. වට්ස්ඇප්. 076-0466651.
062908

කෑගල්ල/​ රඹුක්කන දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 0702725731.
063957

ගාල්ල/​ මාතර දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 074-2916140.
063946

පේරාදෙණිය /​ කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0715947191
063911

බලංගොඩ /​ ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0703346072
063930

මහරගම/​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0774024155
063916

මාතලේ /​ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191/​ 0718853997
063938

මොනරාගල/​ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140/​ 0761125624
063941

හලාවත /​ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0716434278
063921

ගණේමුල්ල බොල්ලත පිහිටි කාර්යාලයක් සඳහා පරිගණක දැනුමැති පිරිමි සේවකයකු අවශ්‍යයි. වයස 20 – 25 අතර ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 071-2278261,​ 071-7786965,​ 011-2236657.
063089

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

011-2746891 පන්නිපිටියේ පරිගණක ආයතනයකට සිංහල,​ ඉංග්‍රීසි ටයිප්සෙටින් ග්‍රැෆික් ඩිසයින් දැනුම ඇති – සේවක,​ සේවිකාවන් වහාම අවශ්‍යයි. (ඉහළ වැටුප්. 071-5416813,​ 011-2746891).
064114

ඇබෑර්තු කාර්මික

කුළුබඩු ඇඹරුම් ආයතනයකට ඇඹරුම් යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි. කැලණිය අවට විශේෂයි. 076-4111357.
064085

රත්මලාන පොලිතින් කර්මාන්තශාලාවකට පළපුරුදු එක්ස්ටෘඩර් යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. සිත්ගන්නා වැටුප්. ඉක්මණින් අමතන්න. 0777-388583,​ 076-6909982.
063697

අප හෝමාගම පිහිටි මුද්‍රණාලයට ලැමිනේටින් මැෂින් ඔපරේටර්වරයකු අවශ්‍යයි. 0773339360,​ 0114320210
063862

මහරගම ඩිජිටල් මුද්‍රණ ආයතනයකට පළපුරුදු ග්‍රැෆික් ඩිසයිනර්වරුන් (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 213,​ හයිලෙවල් පාර,​ වත්තේගෙදර,​ මහරගම. 0769250250,​ 0773263832
063610

මාලිගාගොඩැල්ල පිංතාලිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් ආයතනයක රැකියා ඇබෑර්තු කිහිපයක් පවතී. යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator),​ තත්ත්ව පරීක්‍ෂක (Quality Checker),​ කැපුම්කරු (Cutter). අමතන්න. 075-3157744,​ 077-8000140,​ 076-1438175.
062817

ඇබෑර්තු රියදුරු

නතර වී සේවය කළ හැකි දක්‍ෂ වයස 40ට අඩු රියදුරන් අවශ්‍යයි. විශ්‍රාමික හමුදා නිලධාරීන් වඩාත් සුදුසු වේ. ඉතා හොඳ කෑම සහ නවාතැන් පහසුකම්. ආරම්භක වැටුප පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැකිය. වැටුප් වර්ධක හිමි වේ. ඉංග්‍රීසි කථා කළ හැකිනම් එය අගය කරනු ලැබේ. සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 04.30 දක්වා 0777-106028 අමතන්න.
063897

ප්‍රධාන පෙළේ භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට ජා ඇල නැවතී,​ සේවයට නවීන ඇලුමිනියම් බොඩි ලොරි රථ සඳහා රියදුරු සහ රිය සහයකයින් අවශ්‍යයි. (නවාතැන්/​ කෑම වියදම් පහසුකම් සහිතයි.) (පෙ.ව. 8.00 – ප.ව. 5.00 අතර) විමසීම්. 076-8285748.
063700

රියදුරු ඇබෑර්තු පළපුරුද්ද සහ සුදුසුකම් වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම,​ වසර තුනක අවම පළපුරුද්ද,​ අවු. 35 – 50 අතර මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම. ආකර්ෂණිය වැටුප් සහ දීමනා. පහත අංකයට අමතන්න. 077-5716497,​ 077-6709646.
063651

වයස අවුරුදු 45 ට වැඩි පළපුරුදු රියදුරු මහතෙක් කොළඹ අවට පිහිටා තිබෙන නිවසක සේවය සඳහා අවශ්‍ය කර තිබේ. * සේවා කාලය පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා,​ * සතියේ දින සඳුදා සිට සෙනසුරාදා දක්වා,​ * කොළඹ අවට පදිංචි අයදුම්කරුවන් පිළිබඳව විශේෂයෙන් සලකා බලනු ලැබේ. *ආහාර සහ නවාතැන් පහසුකම් නොමැත. ඉරිදා පෙරවරු 10.00 න් පසු පහත දුරකථන අංකයට අමතන්න. 075-0305863
063509

හෝමාගම/​ පනාගොඩ ප්‍රදේශයේ ඇති අප කර්මාන්ත ශාලාවට පළපුරුදු බරවාහන රියදුරන් අවශ්‍යව ඇත. වයස 28-40 දක්වා. බරවාහන පළපුරුද්ද අනිවාර්යවේ. වලංගු බරවාහන රියදුරු බලපත්‍රය අනිවාර්යවේ. වහාම අයදුම්කරන්න. E-Mail : h​r​@​r​e​b​m​e​c​h​.​c​o​m​,​ Tel : 0115399499 Fax : 0112769090,​ General Manager – HRD,​ REBCO FENCE LINKS PVT LTD. 168/​10,​ Siri Jayasundara Mawatha,​ Nawala Road,​ Nugegoda.
063803

හෝමාගම/​ පනාගොඩ ප්‍රදේශයේ ඇති කර් මාන්තශාලාවට පළපුරුදු බරවාහන රියදුරන් අවශ්‍යව ඇත. වයස 28-40 දක්වා,​ බරවාහන පළපුරුද්ද අනිවාර් ය වේ,​ වලංගු බරවාහන රියදුරු බලපත්‍රය අනිවාර් ය වේ. වහාම අයදුම් කරන්න. E-mail:h​r​@​r​e​b​m​e​c​h​.​c​o​m​ Tel:0115-399499 Fax:011-2769090 General Manager-HRD REBCO FENCE LINKS PVT LTD. 168/​10,​ Siri Jayasundara Mawatha,​ Nawala Road,​ Nugegoda.
063819

ඇබෑර්තු ගෘහසේවය

අංක අංක අංක අනුව ඔබට අවශ්‍ය ගෘහසේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් ආදී රැකියා පළපුරුදු මහත්මියක් විසින් නොමිලේ සොයාදෙනු ලැබේ. “ශිරන්ති මිස්”. 077-3713246,​ 077-4307740,​ 0112-923898,​ 076-6610522.
064100

අවශ්‍යයි – නිවසකට නැවතීම සඳහා ඉවුම් පිහුම් වැඩදත් නීරෝගී (අවු. 55 ට අඩු) කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,​000/​-. 071-6000979.
063896

අවුරුදු 30 අඩු උයන්න,​ ගෙවල් සුද්ද කරන්න සහ බබාලා දෙදෙනෙකු බලා ගැනීමට දෙමළ කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. 077-1355136,​ නැවතී සේවය කළ යුතුයි. (50,​000)
063702

කටුනායක අවුරුදු 1 1/​2 ක බබෙක් බලා ගෙන ගෙදර නැවතීමට අවුරුදු 50 ට අඩු කාන්තාවක් උවමනායි. 077-5811485,​ 070-5133868.
063907

කොළඹ ප්‍රදේශයේ නිවසකට නිවසේ පිරිසිදු කිරීම් කටයුතු කිරීමට සහ ප්‍රනීතව කෑම පිසීමට කාන්තාවක් සොයමි. වැටුප. රු. 40,​000 (නැවතී සිටීමට දුරපළාත් විශේෂයි) 076-5701487,​ 077-9401210.
063701

තිදෙනකු පමණක් සිටින නිවසක උදේ/​ දවල් ඉවුම් පිහුම් සඳහා කාන්තාවක් අවශ්‍යයි. කිරිබත්ගොඩ මාවරමංඩිය ,​ මාකොළ අවටින්. 077-3186430.
064092

බත්තරමුල්ල නිවසක සේවයට අවු 50ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු.45,​000/​- දෙදෙනකු සිටින ඉතා කුඩා නිවසකි. ඒජන්සියක් නොවේ. 077-3903914.
063759

මහරගම විශ්‍රාමික අයෙකුගේ ගෙදර නැවතී ඉවුම් පිහුම් කටයුතු සඳහා කාන්තාවක් හෝ පිරිමි අයෙක් සොයයි. 30,​000/​=. 0779271186
063842

වැලිසර නිවසකට කෑම පිසීම පිරිසිදු කිරීම සඳහා සේවිකාවක් අවශ්‍යයි. මාසික වේතනය 30,​000/​-. විමසීම් : 077-6136178.
062928

වෛද්‍ය දෙපළකගේ බොරැල්ලේ එපාර්ට්මන්ට් නිවසක නැවතී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. මාසික වැටුප රු. 40,​000/​-. 077-4953728.
063562

35-55 අතර ගෘහසේවිකාවක් (නැවතී වැඩ කළ හැකි) අවශ්‍යයි. 4 දෙනෙකුට කෑම පිසීමට. වැටුප 40,​000/​-. දළුගම,​ කැළණිය. 0777-214882.
064003

ඇබෑර්තු හෝටල් / බේකරි

ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු අවශ්‍යයි. විමසන්න. 0112549902,​ 0112578520
058960

ආහාර වැඩපොළකට අවුරුදු 28 අඩු සහ 45 අඩු ගැහැනු දෙදෙනෙක් අවශ්‍යයි. දිනකට රු. 1,​800/​= විමසන්න 0767788716. නො. 20,​ පළමු පටුමග,​ අබේරත්න මාවත,​ බොරලැස්ගමුව.
063818

කොල්ලුපිටියේ පිහිටි ආපනශාලාවක් සඳහා පළපුරුදු දර උදුන් පිට්සා සූපවේදියකු අවශ්‍යයි. දුරකථනය : 0777-779406,​ 077-0089449.
063973

දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සඳහා කඩිනමින් පළපුරුදු යතුරුපැදි මගින් බෙදාහරින්නකු (Delivery Rider) අවශ්‍යයි. දෙහිවල ප්‍රදේශයේ සියලුම මාර්ග පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුය. අකාර්ෂණීය වැටුප සහ කොමිස්. රාජකාරී වේලාවන් තුළදී ආහාර නොමිලේ සැපයේ. අමතන්න. 077-9197661.
063730

දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ පවුලේ ආපනශාලවක් සඳහා පළපුරුද්ද සහිත රොටි කෝකිවරු,​ චීන ආහාර සඳහා කෝකිවරු හා රයිස් ඇන්ඩ් කරි කෝකිවරු හා කුස්සියේ අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප සාකච්ඡාකරගත හැක. නවාතැන් හා ආහාර නොමිලේ සැපයේ. අමතන්න. 077-9197661
063716

බනිස්,​ පාන්,​ කේක් වර්ග,​ පේස්ට්‍රි වර්ග සැදීමට දන්නා පළපුරුදු බාස් කෙනෙක් අවශ්‍යයි. කෑම බිම,​ නවාතැන් පහසුකම් නොමිලේ. ඉහළ වැටුප්. බ්‍රෝඩ්වේ බේකරිය,​ දෙහිවල. 077-4777811.
063549

බොරලැස්ගමුව K.D.U. අවන්හල සඳහා චයිනීස් කුක්,​ කොත්තු බාස් ඇතුලු සියලු සේවකයන් අවශ්‍යයි. 077-5843061.
064214

මහනුවර ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් සඳහා බටහිර සූපවේදී,​ චීන සූපවේදී (දිවා කාලයේ පිරිසිදු කිරීමට) කාන්තාවන් හා වෙයිටර්වරු අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. 077-1149121 /​ 077-3156351.
064018

මහරගම පිහිටි වෙඩින් හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා Steward වරුන් අවශ්‍යයි. 0777784080,​ 0112847465
063859

මහරගම පිහිටි වෙඩින් හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා Cleaners (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 0777784080,​ 0112847465
063857

මහරගම පිහිටි Restaurant එකක් සඳහා වෙළඳ සහයක/​ සහයිකාවන් අවශ්‍ය වේ. 0777784080,​ 0112847465
063846

යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා බේකරි බාස්වරුන් සහ ස්වීට් බාස්වරුන් අවශ්‍යව ඇත. ආහාර සහ නැවතීම නොමිලේ. නැවතී සේවය කළ හැකි අය පමණක් අමතන්න. වැටුප සාකච්ඡා කරගත හැක. 077-1756773,​ 075-8440314,​ 071-5300706.
063556

ස්ටාර් හොටෙල් ඇන්ඩ් බේකරි ආයතනය,​ ගෑස්පහ හන්දිය,​ කොළඹ 11,​ සඳහා වහාම අවශ්‍යයි. පළපුරුදු බේකරි බාස් කෙනෙකු රොටි සාදන්නන්,​ කෙටි ආහාර සාදන්නන්,​ ෆ්‍රයිඩ් රයිස් සාදන්නන්,​ බිල්පත් සාදන්නන්,​ චීන කෝකියන් හා වේටර්වරු – ආකර්ෂණීය වැටුප් දෛනික ගෙවීම්,​ ආහාර පාන හා නැවතීම් ලබාදේ. 0777908711
060880

සෙරෙන්ඩිපිටි කලෙක්ෂන්. ඇබෑර්තු. * අවු. 4-5 තරු පංතියේ පළපුරුදු ඇති විලා කළමනාකාරවරුන්,​ * අවු. 4-5 තරු පංතියේ පළපුරුදු ඇති හෝටල් ගෘහපාලක වරුන්,​ * අවු. 5-10 තරු පංතියේ පළපුරුදු ඇති හෝටල් සූපවේදීන් අවශ්‍යව ඇත. විමසන්න. 077-2209415. ඔබගේ අයදුම්පත o​p​e​r​a​t​i​o​n​s​@​t​h​e​s​e​r​e​n​d​i​p​i​t​y​c​o​l​l​e​c​t​i​o​n​.​c​o​m​ වෙත යොමු කරන්න.
064052

0777-350505 නිර් මාංශ අවන්හලකට පළපුරුදු ආප්ප සාදන්නන්,​ රසකැවිලි සාදන්නන්,​ කැෂියර්. ගැහැණු පිරිමි. සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ.
063813

ඇබෑර්තු වතුවැඩ

ඉඩමක් බලාගෙන වගා කිරීමට හැකි අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112549902,​ 0112578520,​ 0112578090
058966

බඩුබාස්/​ ටයිල්බාස්/​ වෝටර් බේස් හා පොටි බාස්වරු කොන්ත්‍රාත් ක්‍රමයට අවශ්‍යයි. 076-3531020.
064171

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු – ගාල්ල,​ මතුගම,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ කොහුවල,​ නාවල හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 077-3405991 /​ 011-2716634 /​ 077-3075623
063865

ආරක්ෂක නිලධාරී /​ OIC වැටුප රු. 47,​000/​- අපාර්ට්මන්ට් දෙහිවල,​ වැල්ලවත්ත,​ බම්බලපිටිය,​ තලවතුගොඩ,​ රාජගිරිය,​ පැපිලියාන,​ කම්පැනි IDH ග්‍රැන්පාස්,​ පෑලියගොඩ. 077-2205009.
063038

ආහාර වැඩපොළකට අවුරුදු 28 අඩු සහ 45 අඩු ගැහැණු දෙදෙනෙක් අවශ්‍යයි. දිනකට රු. 1,​800/​- විමසන්න. 076-7788716,​ නො. 20,​ පළමු පටුමග,​ අබේරත්න මාවත,​ බොරලැස්ගමුව.
063832

කැලණිය පිහිටි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් සඳහා ක්‍රිස්තියානි පාලිකාවක් අවශ්‍යව ඇත. වයස අවුරුදු 45 – 50 ත් අතර පවුලේ කරදර වලින් තොර නේවාසිකව රාජකාරි කළ හැකි අයෙක් විය යුතුය. කාර්යාල ලිපිගොනු පවත්වාගෙන යාමට පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් වේ. විමසීම සඳහා කළමනාකරු. 0777-585779,​ 071-2852349.
062335

ග්‍රැෆික් ඩිසයිනර්වරයකු අවශ්‍යයි. කොල්ලුපිටියේ පිහිටි සමාගමකට ග්‍රැෆික් ඩිසයිනර්වරයකු හා පරිපාලන සේවකයකු අවශ්‍යයි. දුරකථනය 077-7779406,​ 077-0089449.
063956

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට රු. 1,​100/​- ඉහළට නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් මෑන්පවර් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 071-5485777,​ 078-5680427,​ 071-3512315,​ 078-5656775.
063134

ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක කොළඹ වරායෙහි ව්‍යාපෘතියක් සඳහා පහතින් දක්වා ඇති උපකොන්ත්‍රාත්කරුවන් හා පුහුණු ශ්‍රමිකයින් අවශ්‍ය කර තිබේ. * සිවිල් වැඩ සඳහා උප කොන්ත්‍රාත්කරුවන්,​ * ඇලුමිනියම් වැඩ සඳහා උපකොන්ත්‍රාත්කරුවන්,​ * මේසන් බාස්වරුන්,​ * බාර්බෙන්ඩර්වරුන්,​ * කාපෙන්ටර්වරුන්,​ * පෙන්ට් බාස්වරුන්,​ * පලංචිකරුවන්. අමතන්න. 077-2280408,​ 077-8953421.
063534

මාසික වැටුප 52000 + කොමිෂන් අාදායමක් ලබා ගත හැක. අයකර ගැනීමේ නිලධාරින් ලෙස සා/​පෙළ සමත් යතුරු පැදියක් හිමි,​ අවුරුදු 55 ට අඩු අය දිවයිනේ සියලු ප්‍රදේශවලින් බඳවා ගනු ලැබේ. අමතන්න. 070-3316991/​ 070-1583869.
064090

ශල්‍ය අයිතම පිළිබඳ දැනුමක් ඇති හෙදියක් කඳානේ පිහිටි සාප්පුවකට අවශ්‍යයි. 0777-588289.
063506

රැකිරක්ෂා උවමනායි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් අවුරුදු 55 න් විශ්‍රාමලත් රියදුරෙකු සුදුසු ස්ථානයක රියදුරු රැකියාවක් බලාපොරොත්තු වේ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සේවය කිරීමට වඩාත් කැමති අතර,​ සේවා ස්ථානයේ නැවතී හෝ සේවය කිරීමට එකඟ වේ. 076-2730529.
063794

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division