Home » අඩු විදුලියෙන් රෙදි කන්දක් සෝදන අබාන්ස් රෙදි සෝදනය

අඩු විදුලියෙන් රෙදි කන්දක් සෝදන අබාන්ස් රෙදි සෝදනය

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

කාලය ඉතුරු කර ගනිමින් ගෙදර දොර රෙදි පහසුවෙන් සෝදා ගැනීමට රෙදි සෝදනයක් කියන්නේ අද කාලයේ නැතුවම බැරි නිෂ්පාදනයකි. වෙ‍ෙළඳපො‍ෙළ් ඇති රෙදි සෝදන යන්ත්‍ර අතරින් විදුලිය ඉතිරි කරමින් රෙදි කන්දක් සෝදා දෙන Abans වෙතින් නව ස්වයංක්‍රීය රෙදි සෝදනය හඳුන්වා දෙයි.

Abans රෙදි සෝදනය 7.5kgක ධාරිතාවයෙන් සමන්විතයි. මේ සඳහා මාසිකව වැය වන්නේ විදුලි ඒකක 4.5ක් පමණයි. Fuzzy Logic තාක්‍ෂණය සේදීමට ඇති රෙදිවලට අවශ්‍ය ජලය ප්‍රමාණය ස්වයංවක්‍රීයව තීරණය කරන අතර එමඟින් ජලය ඉතිරි කිරීමට සමත්වෙයි. විදුලිය විසන්ධි වී නැවත ක්‍රියාත්මක වීමේ දී නතර වූ තැන සිට ක්‍රියාත්මක වන Auto Restart විශේෂාංගය Abans රෙදි සෝදනවල දැකිය හැකියි.Abans රෙදි සෝදන යන්ත්‍රවලට වසර 5ක පූර්ණ වගකීමක් සහ ස්ටේන්ලස් ස්ටීල් ටබ් එකට වසර 10ක වගකීමක් ඇති නිසා දිගුකල් පැවැත්ම ඔවුන් සහතික කරයි.

Abans රෙදි සෝදන යන්ත්‍රවල ඇති විදුලිය ඉතුරු කිරීම, දිගුකල් පැවැත්ම, භාවිත කිරීමට ඇති පහසුව, විශ්වසනීය බව සහ සුපිරි ක්‍රියාකාරීත්වය පාරිභෝගිකයින් ඉහළින්ම තෘප්තිමත් කිරීමට සමත්වෙයි. Abans රෙදි සෝදන යන්ත්‍රයක් මිලට ගැනීමේ දී Diva Power සේදුම් කුඩු හෝ රෙදි සේදුම් දියර නොමිලයේ හිමි වනු ඇත.

You may also like

Leave a Comment