Home » Clean up Sri lanka පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය

Clean up Sri lanka පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව Clean up Sri lanka නමින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා රටපුරා ස්ථාන 300කදී සිදු කෙරුණු අතර එහි සමාරම්භක උත්සවය කඩුවෙල නගරය කේන්ද්‍ර කර ගනිමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී පැමිණි පිරිස් පිරිසිදු කිරීමේ නියැළී සිටි අයුරුයි මේ. අවිධිමත් ලෙස පරිසරයට බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division