Home » වෛද්‍ය ඩබ්. ඒ. සමාධි ශෂි­ක­ලා­ගේ පොත් තුනක් එළි දකී

වෛද්‍ය ඩබ්. ඒ. සමාධි ශෂි­ක­ලා­ගේ පොත් තුනක් එළි දකී

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ස්වභා­ව­ධ­ර්මයේ වෙද­කම සහ හෙළ අස්වැ­ද්දුම
මිල – රු 1500/=
නාඩි – අකී­කරු දරු­වන් සම්ප­තක් කර ගනිමු
මිල – රු 1000/=
සංක­ල්පනා
මිල – රු 750/=

ප්‍රකා­ශ­නය – කේ බුක්ස් – දුර­ක­ත­නය – 077 9003521, 071 8842177

ආයු­ර්වේද වෛද්‍ය­ව­රි­යක් වන වෛද්‍ය ඩබ්. ඒ. සමාධි ශෂි­ක­ලාගේ ස්වභා­ව­ධ­ර්මයේ වෙද­කම සහ හෙළ අස්වැ­ද්දුම හා නාඩි – අකී­කරු දරු­වන් සම්ප­තක් කර ගනිමු යන කෘති දෙක වෛද්‍ය කරුණු ඇතු­ළත් කර ගනි­මින් රචනා කර ඇති අතර, සංක­ල්පනා කෘතිය ඇයගේ කුළු­දුල් කාව්‍ය සංග්‍ර­හය වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division