Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගම්පහ නගර මධ්‍යයේ පර්චස් 3 1/​2 ක දෙමහල් ගොඩනැගිල්ලක් ඉක්මණින් විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 077-8705218.
061745

වනවාසල,​ කැලණියේ ව.අ. 5000 ක ස්ටෝරුවක් විකිණීමට පර්. 35,​ 12′ පාර,​ A120 විදුලිය,​ නුවර,​ මීගමුව Highway Fish market 1km ලක්ෂ 450/​-. 0777-481213.
061695

0777438169 මාතලේ දිස්ත්‍රික්කයෙන් අක්කර 50 ක සුපිරි වත්තක් සමග බංග­ලා­වක් දර්ශ­නීය ස්ථාන­යක පොල්,​ කොකෝ,​ කුරුඳු,​ කරාබු,​ තේක්ක,​ අතු­රු­භෝග,​ එළු­වන් ගාලක්,​ සේව­ක­යින්ගේ පදිං­චි­යට සාමාන්‍ය නිවාස 2 ක්. වාර්ෂික ආදා­යම මිලි­යන 10 ට වැඩිය. මිලි­යන 300 කට (ගනු­දෙනු සාකච්ඡා කර­ගත හැක) 0777282147.
060130

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

ඉතා ඉක්මණින් කුලියට දීමට වර්ග අඩි 1600 අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ව්‍යාපාරික හෝ ගබඩා මධ්‍යස්ථානකට සපුගස්කන්ද යෝෂීඩා පාසලට මීටර් 200 දුරින් තෙල් පිරිපහදුවට මුහුණලා ප්‍රධාන මාර් ගයේ කිරිබත්ගොඩ නගරයේ සිට සැතපුම් 03ක් දුරින් පිහිටා ඇති ගොඩනැගිල්ලේ වාහන නවතා තැබීමට පහසුකම්ද සපයා ඇත. 071-5749541,​ 00971524974623.
061799

විදුලි / විද්යුත් උපකරණ විකිණීම

අලුත්ම රෙදි සෝදන යන්ත්‍ර විකිණීමට. සිංගර් කි.ග්‍රෑ. 12,​ කි.ග්‍රෑ. 10 එල්ජී කි.ග්‍රෑ8,​ එල්ජී වියලුම් යන්ත්‍ර 0775746001 කොට්ටාව.
060908

විදුලි / විද්යුත් උපකරණ

වතුර පොම්පයක් 230V 1.5” ට්‍රාන්ස්ෆෝමරයක් 230-115V 5000VA. අමතන්න. 077-2554785
061744

දැව සහ පැළ විකිණීම

මල්බෙරි (ඇඹිල්ල ලෙස හඳුනන) ඉතාමත් පෝෂණීය පළතුරකි. විශේෂයෙන් කඳුරට පළාත්වල ප්‍රසිද්ධ දැනට දුර්ලභ පළතුරු පැළ විකිණීමට ඇත. අඩුම ඇණවුම පැළ 10 යි. පැළයක් රු. 320 අවශ්‍ය අය අමතන්න. 0722006600
061377

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division