Home » Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත වෙයි

Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත වෙයි

by gayana
September 30, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදි. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදු කරනු ලබයි. රාජගිරිය හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් පහසු, පාරිසරික වශයෙන් ආරක්ෂිත අපද්‍රව්‍ය බැහැර කිරීමේ විසඳුමක් ලෙස මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division