Home » ගුණදාස අමරසේකරගේ මහගෙදර එළි දකී

ගුණදාස අමරසේකරගේ මහගෙදර එළි දකී

by mahesh
September 23, 2023 12:28 am 0 comment

ගුණදාස අමරසේකරයන්ගේ අලුත්ම නවකතාව වූ “මහගෙදර “ විසිදුනු ප්‍රකාශනයක් ලෙස එළිදැක තිබේ. දශක ගණනාවක් පුරා මානව සම්බන්ධතාවල විචලනයන් පිළිබඳ පරිණත ශාස්ත්‍රීය අධ්‍යයනක නිරත වෙමින් සාහිත්‍යකරණයේ යෙදුණු අමරසේකරයන් ගේ මහගෙදර කෘතිය රට මුහුණ දී ඇති ව්‍යසනය යටිපෙළ සේ නංවා පුද්ගල බද්ධ සිද්ධි සමුදායක් රූපණයෙන් ගොඩනන්වන නිර්මාණයකි. පරම්පරා ගණනාවක් තිස්සේ ස්වකීය අනන්‍යතාවය රැක ගනිමින් ක්‍රමයෙන් ගොඩනංවන මහගෙදර විජාතියන් අතට පත්වන සිද්ධියක් වස්තු විෂය කරගෙන ගොඩනැ­‌ෙඟන කතාව රට මුහුණ දී ඇති යථාර්ථය සම්බන්ධව ධ්වනියක් ලෙස ද සැලකිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division