Home » දකුණේ තේ රිදී සම්මානය මාතර මාකඳුර තේ කම්හලට

දකුණේ තේ රිදී සම්මානය මාතර මාකඳුර තේ කම්හලට

by mahesh
September 23, 2023 12:30 am 0 comment

පසුගියදා කොළඹදී පැවැති තේ අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවේ හොඳම තේ නිෂ්පාදකයින් සඳහා පිදෙන “රුහුණු” කාණ්ඩයට අයත් රිදී සම්මානය මාතර දිස්ත්‍රික්කයේ මාකඳුර තේ කර්මාන්ත ශාලාවට හිමිවිය.

එම සම්මානය තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් අතින් මාකඳුර තේ කම්හලේ අධ්‍යක්ෂක අයේෂ් සිරිතිලක ලබා ගත් අයුරු මෙහි වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division