Home » කොළඹ දිස්ත්‍රික් සඟ සමුළුව 26දා

කොළඹ දිස්ත්‍රික් සඟ සමුළුව 26දා

by mahesh
September 23, 2023 12:30 am 0 comment

කොළඹ දිස්ත්‍රික්කයේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සියලුම විහාරාධිපතින් වහන්සේ එකතුව සිදු කෙරෙණ මහා සඟ සමුළුවක් 26 අඟහරුවාදා පස්වරු 2.30 ට ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතන විහාරස්ථානයේ දී පැවැත්වේ. මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නියමය පරිදි ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය සුරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංවිධානය කර ඇති මෙම රැස්වීමේ මුලසුන මල්වතු පාර්ශ්වයේ අනුනායක යක්කල ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්ති සද්ධම්මජෝතිකධජ නියන්ගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ හොබවති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division