Home » රැකිී රක්ෂා

රැකිී රක්ෂා

by mahesh
September 23, 2023 12:30 am 0 comment

රැකියා රක්ෂා සේවා

ඔබේ නිවසේ සේවය සඳහා අවශ්‍ය සේවක සේවිකාවන් ලබාගැනීමට අප ආයතනයත් සමඟ සම්බන්ධ වන්න. වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 077-5577687,​ 074-1016195.
059366

ගණකාධිකාරී,​ ගිණුම් ලිපිකරු පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු. දුරකථන ක්‍රියාකරු,​ පිළිගැනීමේ නිලධාරී,​ වෙළඳ සේවක,​ රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරනයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 0773595969
058335

නිවෙස්වල සේවය කිරීම සඳහා සේවක සේවිකාවන් අවශ්‍යව ඇත. (කොළඹ ප්‍රදේශයෙන් විශේෂිතයි) DWVIB Group of Companies Nugegoda. වැඩිවිස්තර සඳහා දුරකථන අංක. 077-5577687,​ 074-1016195.
059367

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅඉෂා ඒජන්සීස් “සම්පත්” ගෘහ සේවිකා,​ නැනීවරුන් සාත්තු සේවිකා,​ කෝකිවරුන්,​ මුරකරුවන් වසර විසිපහක පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778837387
055040

පන්නිපිටියේ පිහිටි නිවසක් සඳහා නැවතී වැඩ කිරීමට මැදිවියේ කාන්තාවක් අවශ්‍යය වේ. රු. 30,​000/​- සහිත වැටුපක්. දුර. 0712456042,​ 0773066276.
060337

ඇබෑර්තු වෙළඳ අලෙවිකරණ

කොළඹ පිටකොටුවේ මුද්‍රණ කඩදාසි සහ මංගල ආරාධනාපත් අලෙවිසැලකට Salesman වරුන් අවශ්‍යයි. විස්තර 0777313478.
060613

ගල්කිස්ස කාර්යාලයක් සඳහා අලෙවිකරණ ( sales දැනුම ඇති පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. අවු. (20 – 35) පරිගණක දැනුම අවශ්‍යයි. 0777514230
060212

දෙහිවල,​ නැදිමාල බීම අලෙවි නියෝජිත අවශ්‍යයි. දුරකථන 0777813893
056822

විකුණුම් නිලධාරී – වයස 20-35 අතර ස්වයං ගාමක අයදුම්කරුවන් හා ආධුනිකයන් අවශ්‍යයි. වැටුප + කොමිස් (අවමය රු. 100,​000/​-) වලංගු යතුරු පැදි බලපත්‍රයක් අවශ්‍යයි. Selyas Holdings (Pvt) Ltd,​ 710/​2,​ මීගමුව පාර,​ මත්තුමගල,​ මහබාගේ. අමතන්න. 0112967999 /​ 0777531121.
060335

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි. වසර 30 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. ඔබත් කළුතර,​ පානදුර,​ මොරටුව,​ රත්මලාන,​ දෙහිවල,​ කොළඹ,​ මීගමුව,​ වෙන්නප්පුව අවටින් නම් දැන්ම කථා කරන්න. 0777-263954,​ 076-7639155. ලිපිනය 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
058106

TATA /​ LEYLAND /​ BOLERO /​ MARUTI අමතර කොටස් ගෙන්වා දිවයින පුරා බෙදා හරින අගනුවර ප්‍රධාන පෙලේ වෙළඳ ආයතනයකට රියදුරු බලපත්‍ර ඇති අලෙවි නියෝජිතයන් බඳවා ගනු ලැබේ. අලෙවි කටයුතු සම්බන්ධව පළපුරුදු අය පමණක් කථාකරන්න. කොමිස් සහ සියලු දීමනා සහිත මසකට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ උපයාගත හැක. විමසන්න. 0779055328.
059845

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කඩුවෙල/​ බොරැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 070-2231694.
060536

ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා පරිගණක දැනුමැති සේවක සේවිකාවන් අවශ්‍යයි. වයස 20- 35 අතර,​ ජාතික හැඳුනුම්පත් අනිවාර්ය වේ. 0712278261,​ 0704686806,​ 0112236657
060303

පානදුර/​ බත්තරමුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 077-4024155.
060542

පේරාදෙණිය/​ කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 071-8853997.
060503

මොරටුව/​ කොළඹ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 070-2231694.
060507

රත්නපුර/​ බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 074-2916140.
060524

ලිපිකරු – දිවයින පුරාම වානිජ ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731.
060564

ලිපිකරු – මැදවච්චිය /​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0715947191.
060550

ලිපිකරු – හෝමාගම /​ කටුනායක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0774024155.
060556

ඇබෑර්තු කාර්මික

කෑගල්ලේ රඹුක්කන Lakshitha Motors and Spare Parts ආයතනය සඳහා පළපුරුදු බාස්වරයෙක් අවශ්‍ය කර තිබේ. පින්තාරු කටයුතු හා ත්‍රීවිල් මෝටර් සයිකල් අලුත්වැඩියා කටයුතු පිළිබඳ කාර්මික දැනුමින් පිරිපුන් අයෙක් අවශ්‍යයි. වයස 20 – 40 අතර නවාතැන් පහසුකම් සපයා දිය හැක. (දු. ක. 070-2087970)
060521

දෙහිවල පිහිටි ආයතනයකට මෝස්තර ඇඳුම් කට්ටල සඳහා ජුකී ඕවර්ලොක් මැෂින් ක්‍රියාකරවීමට දන්නා පළපුරුදු ඇඳුම් මසන්නියක් අවශ්‍යයි. 077-3576096.
060374

නාවල පිහිටි වැදගත් විදුලි කොන්ත්‍රාත් සමාගමකට Electrical සහ Electronic කාර්මික පුහුණු,​ නුපුහුණු අවශ්‍ය කර ඇත. ආකර්ෂණීය වැටුප් සහ දීමනා අමතන්න. 0741360128,​ 0715605182
060293

වායු සමීකරණ කාර්මිකයින් අවශ්‍යයි. (පුහුණු) නුපුහුණු) කරදියාන,​ පිළියන්දල. 0777588123,​ 0714422914.
060291

ඇබෑර්තු අඟළුම් /රෙදිපිළි

පිළිගත් බතික් පාඨමාලාවක් සඳහා (නොමිලේ) කෝට්ටේ,​ බත්තරමුල්ල,​ මාලඹේ,​ නුගේගොඩ අවටින් 18/​25 අතර,​ ගැහැණු ළමයින් ඉක්මණින් අවශ්‍යයි. ගමන් ගාස්තු ගෙවනු ලැබේ. 0777126669
060132

ඇබෑර්තු රියදුරු

අප ආයතනයට නවීන පන්නයේ සැහැල්ලු වාහන හා බරවාහන පැදවියහැකි,​ සුරාසූදුවෙන් තොර,​ වයස අවුරුදු 25-40 අතර අවම වසර 5 පළපුරුද්දක් ඇති විනීත රියදුරු මහතෙකු අවශ්‍යයි. නො. 216/​3,​ පමුණුව පාර,​ මහරගම. විමසීම් 077-1378751.
060373

ඔබ නිපුන විශ්වාසනීය රියදුරෙක්ද? අප සොයනුයේ ගෙදර දොර රාජකාරිය සඳහා කැපවීමෙන් සේවය කළ හැකි රියදුරෙකි. * තරඟකාරී වැටුප හා ප්‍රතිලාභ පැකේජය,​ * නම්‍යශීලී කාලවේලාවන් * සහායාත්මක හා අන්තර්ගත සේවා වටපිටාව. අවශ්‍යතා – * වලංගු රියදුරු බලපත්‍රය,​ නොකැලැල් රියදුරු වාර්තාව,​ * හොඳ සංනිවේදන හැකියාව * රාජකාරිය පිළිබඳ සදාචාර ප්‍රතිපත්ති,​ * ආරක්ෂාව පිළිබඳ සබුද්ධික මානසිකත්වය. ඔබ ඉතා ඉහළ සේවාවක් සැපයීමට සූදානම් නම් අදම අමතන්න. 0773508894 හෝ 0777586280
060505

ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා Jcb රියදුරෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ. 0712278261,​ 0717786965,​ 0112236657
060235

ඩිලිවරි වාහන සඳහා ලොරි බලපත්‍ර සහිත රියදුරන් අවශ්‍යයි. දීමනා සමග වැටුප් 50,​000/​= ඉහළ ලබාගත හැක. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන. ටෙලි. 0777263954
056643

දෙහිවල නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,​000 දුරකථන 0777813893
056820

බර වාහන රියදුරු – බරවාහන බලපත්‍රය වසර 2 ක අවම පළපුරුද්ද. මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම. පන්නිපිටිය මෙඩිකල් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ්,​ නො. 334/​4,​ හෝකන්දර පාර,​ මොරකැටිය,​ පන්නිපිටිය. 011-7697857 /​ 0117697900 /​ 071-3875791 /​ 075-7256006,​ Email:p​n​h​.​i​n​f​o​@​y​a​h​o​o​.​c​o​m
​060454

භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් (වැටුප 75,​000 වැඩි පොලිස් සහතිකය අවශ්‍යයි.) රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000/​- වැඩි. ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි. (0740-940400 /​ 075-0940455)
060486

වයස අවුරුදු 30-40 අතර පළපුරුදු රියැදුරෙකු නිවසේ වාහනය පැදවීම සඳහා ගල්කිස්ස /​ දෙහිවල අවටින් සොයයි. 0777302468.
060429

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – බොරැල්ලේ බෞද්ධ යුවලක් සිටින නිවසක නැවතී උයන්න සහ උදව්වට වයස හැටකට අඩු කාන්තාවක්. වැටුප කථා කළ හැක. 0112691317.
058512

අසනීප ගුරුවරියක් බලා ගැනීමට කාරුණික කාන්තාවක් පුතා සොයයි. 0771972278.
060592

කිචන් හෙල්පර්ස් වයස 18ත් 45ත් අතර ප්‍රසන්න පෙනුමක් ඇති පිරිමි සේවකයන් අවශ්‍යයි. දිනක වැටුප රු. 1,​500/​= ආහාර හා නවාතැන් නොමිලේ. රොයල් නර්සිං හෝම් මහරගම. 0701555555
060338

කොළඹ ගෙදරක නැවතී මවක් බලා ගැනීමට අවු. 50 – 55 ආසන්න සාමාන්‍ය ඉගෙනුමක් ඇති ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඉහළ වැටුප් කොළඹ අවටින් විශේෂයි. දු.අ. 0714417598
060224

කොළඹ පිහිටි නිවසක් පිරිසිදු කිරීම සඳහා කාන්තාවක් අවශ්‍යයි. පෙ.ව. 8.30 සිට 12.30 දක්වා. දිනක වැටුප රු. 1,​000/​- කි. සඳුදා සිට සිකුරාදා දක්වා පමණි. අමතන්න : 076-4085835.
059735

වත්තල නිවසක නැවතී වැඩට රසට,​ පිරිසිදුවට,​ කෑම පිසීමට මැදිවියේ නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. 0112- 934200,​ 0773087755.
060586

ඇබෑර්තු හෝටල් / බේකරි

ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු අවශ්‍යයි. විමසන්න. 0112549902,​ 0112578520
058960

කොස්ගම අලුතින් ආරම්භ වන සියලුම පහසුකම් සහිත වැඩිහිටි නිවාසයකට නැවතී වැඩ කිරීමට කැමති අවුරුදු 40 වැඩි පළපුරුදු ධර්මයට ලැදි කෝකිවරයෙක් අවශ්‍යයි. වැටුප රු 45,​000/​=යි. 0706000778 දුරකථන ඇමතුමකින් හො වට්ස්අැප් පණිවිඩයකින් අමතන්න. මලිත් රබෙල් 56/​1C,​ මිරිහාන පාර,​ නුගේගොඩ. 0774830952
060334

ගම්පහ ප්‍රදේශයේ උසස් තත්ත්වයේ අවන්හලකට මනා පළපුරුදු කොත්තු හා Chinese /​ Sri Lankan /​ Western දැනුම ඇති කෝකිවරයෙකු අවශ්‍යයි. 075-7742869.
060425

දර පෝරණු මේස වැඩ බේකරි ස්විට් කෑම වලට බාස් උන්නැහැලා මහර කඩවත,​ බේකරියට අවශ්‍යයි. 0777382233
060296

දිවයිනේ ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් සඳහා පුහුණු කෝකිවරුන් (චයිනීස්,​ වෙස්ටන්) වහාම අවශ්‍යයි. ආකර්ශණීය වැටුප්,​ ආහාර,​ නවාතැන් පහසුකම් සහිතව නිල ඇඳුම්ද සැපයේ. කළමනාකරු – 077-3201204,​ 077-1242601.
060607

දිවයිනේ ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් සහ මංගල උත්සව ශාලාවක් සඳහා පිරිසිදු කරන්නන්. (House Keepers) වහාම අවශ්‍යයි. ආකාර්ෂණීය වැටුප,​ ආහාර,​ නවාතැන් පහසුකම් සහිතව නිල ඇඳුම් ද සැපයේ. කළමනාකරු – 077-3201204 /​ 077-1242601.
060611

පළපුරුදු මුදල් අයකැමිවරුන්,​ චයිනීස් කුක්,​ අත් උදව්කරුවන් උවමනාය. “රෙඩ් චිලීස්”,​ මහනුවර. 0712682682.
060123

ප්‍රධාන පෙළේ ආහාර සපයන ආයතනයකට සේවකයන් – ගබඩා පාලක 45,​000/​-,​ ගබඩා සහයක 35,​000/​- ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි. පිළියන්දල /​ වැලිපැන්න. 077-3475288,​ 070-2685500.
060605

බොරැල්ලේ පිළිගත්,​ නවීන,​ ආපනශාලාවක් සඳහා මුළුතැන්ගෙයි සහකරුවන් /​ සේවකයින් /​ කෝකිවරුන් අවශ්‍යයි. ඉහළ වැටුප්. 071-1580270 /​ 070-6992277.
060004

මාතර කොටුව ඇතුළත පිහිටි නිවාඩු නිකේතනයක් සඳහා පළපුරුදු Chef කෙනෙකු අවශ්‍යයි. 0714955801
060295

0777350505 නිර්මාංශ අවන්හලකට රසකැවිලි සෑදිය හැකි කාන්තාවක් කැෂියර්,​ ස්ටුවඩ්,​ කිචන් හෙල්පර් ගැහැණු පිරිමි. සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ .
060421

ඇබෑර්තු වතුවැඩ

ඉඩමක් බලාගෙන වගා කිරීමට හැකි අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112549902,​ 0112578520,​ 0112578090
058966

0777-535303,​ 0777-561858 අප බිත්තර ෆාම් එකට සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1,​400/​-,​ 1,​200/​-.
060381

ඇබෑර්තු කම්කරු

පිටකොටුවේ මුද්‍රණ කඩදාසි අලෙවි සැලකට Cleaning Service (පිරිසිදු කරන්නන්) පිරිමි කෙනෙකු අවශ්‍යයි. විස්තර 0777313478.
060616

ඇබෑර්තු විවිධ

අප ආයතනයට අයත් නුගේගොඩ පිහිටි ස්ප්‍රින් ඇන්ඩ් සමර් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය සඳහා වයස අවු. 35-55 අතර කාන්තාවන් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වහාම බඳවාගැනේ. විමසීම් : 077-1378751.
060377

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ ගාල්ල,​ මතුගම,​ හොරණ,​ ඉංගිරිය,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ කොහුවල,​ නාවල හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815/​ 077-3404222/​ 077-3452776/​ 0773-405991/​ 0112-716634.
056761

කැලණිය පාවහන් නිෂ්පාදන ආයතනයකට ගිණුම් සහකාර සහ තත්ත්ව පාලක,​ පාලිකා තනතුරු සඳහා ඇබෑර්තු ඇත. (අවු. 18-35 අතර) (සතියේ දිනවල පෙ.ව. 8.00 – ප.ව. 5.00 අතර අමතන්න). 0112917791,​ 0112987466.
060289

කොට්ටාවේ ආයතනයකට වාහන පින්තාරුකරුවෙකු හා අත්උදව්කරුවෙකු අවශ්‍යව ඇත. විමසීම් අසංක 0766234778,​ 0778164646
060612

පාදුක්ක ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ඩිප්පැන්සරියකට රජයේ විහ්‍රාමික බටහිර ද්‍යෛවරයෙකු හෝ ඇපෝතිකරවරයෙකුගේ සේවය ඕනෑකර තිබේ. වැටුප් සාකච්ඡා කරගත හැක. 0718941444.
060482

පොලිතින් කර්මාන්ත ශාලාවක් සඳහා පළපුරුද්ද සහිත එක්ස්ටෲඩර් ක්‍රියාකරුවන් කටින් ක්‍රියාකරුවන් හා රියදුරන් අවශ්‍යයි. විද්යුත් තැපෑල – a​k​s​h​a​y​a​m​@​s​l​t​n​e​t​.​l​k​. දුරකථනය 0773763434,​ 2424850.
060614

මහනුවර – බුටික් හෝටේල් වෙල්නස් රිට්‍රීටි කෝඩිනේටර් විමසන්න. ජනිති ද සිල්වා – 077-6925599,​ යෝග භාවනා පිළිබඳ පළපුරුද්ද සහ සුවතාවය සම්බන්ධව විදේශික අමුත්තන් සමග වැඩ කරන වෙනත් සොබාදහම් ක්‍රියාකාරීන්.
060313

මොරටුව පිහිටි නිවාස සංකීර්ණයක සේවයේ යෙදවීම සඳහා අ/​ නියාමන මහත්මයෙක් අවශ්‍යයි. 0112644922
060228

ෂොපින් බැග් නිෂ්පාදනය කරන ආයතනයකට බෑග් කටින් ඔපරේටර් සහ හෙල්පර් අවශ්‍යයි. (පිරිමි) රත්මලාන 0773030558 0112625634
060218

CNC මැෂින් එකක් ක්‍රියා කරවීම සඳහා පළපුරුද්දක් සහිත සේවකයෙකු අවශ්‍යයි. විස්තර සඳහා 0777-313478.
060617

077-3051737 කඩවත පිහිටි ප්‍රසිද්ධ අතුරුපස කර්මාන්තශාලාවේ නැවතී සේවයට අවු. 18 – 35 අතර කාන්තාවන් අවශ්‍යයි. ආහාර පාන,​ ඉඳුම් හිටුම් සමග ඉහළ වැටුප්. සුරස ලංකා පුද්ගලික සමාගම,​ 183/​2,​ රුප්පාගොඩ පාර,​ ගෝනහේන,​ කඩවත. 011-2971632.
060462

රැකිරක්ෂා උවමනායි

පෞද්ගලික අංශයේ කළමනාකාරිත්ව තනතුරු වසර 30 වඩා පළපුරුදු,​ වයස 62,​ නිරෝගී සියලු දුසිරිත් වලින් තොර මහත්මයෙකු ඕනෑම ක්ෂේත්‍රයක සුදුසු රැකියාවක් පතයි. 0772651186 m​o​h​a​n​g​a​l​l​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
060214

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division