Home » ජෝර්දානයට යන ශ්‍රමිකයන්ට නව රක්ෂණාවරණයක්

ජෝර්දානයට යන ශ්‍රමිකයන්ට නව රක්ෂණාවරණයක්

by mahesh
September 16, 2023 12:30 am 0 comment
නාමලී ගමගේ

ජෝර්දානයට ගෘහසේවය සඳහා යන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රමික කාන්තාව බඳවා ගන්නා සේවා යෝජකයා විසින් අනිවාර්යෙන්ම මෙම රක්ෂණය ලබා ගෙන සිටිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව ජෝර්දාන රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා 3 ක් අතරින් සුදුසු රක්ෂාවරණයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමි කරදී තිබේ. කිසියම් විදියකින් ශ්‍රමිකයකු මිය ගියහොත් සහ හදිසි අනතුරකින් පූර්ණ ලෙස අබාධ තත්ත්වයට පත් වුවහොත් එහිදී අදාළ වන්දිය පිරිනැමේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division