Home » ආසියානු කුසලාන අවසන් තරගය 17 ඉරිදා 

ආසියානු කුසලාන අවසන් තරගය 17 ඉරිදා 

by mahesh
September 16, 2023 12:30 am 0 comment

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 14 වැනිදා සමත් විය.

ඒ සුපිරි සිවුදෙනාගේ වටයෙන් බංගලාදේශය හා ප්‍රබල පාකිස්ථානු කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ඒ අනුව 2018 වසරේ ආසියානු කිරුළේ ශූරයන් වන ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා සවස 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division