428
මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දූ දරුවන්, විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමේදී මතුවන ගැටලු සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිළිතුරු ලබා දීමට දිනමිණ අප සූදානම්.
එබැවින් ඔබට මතුව තිබෙන ගැටලු 071-4901089 අංකයට වට්ස්ඇප් කරන මෙන් ඉල්ලා සිටිමු.