Home » “සේද හරසර“ වැඩසටහනේ 5 වැනි සංවත්සරය සැමරේ

“සේද හරසර“ වැඩසටහනේ 5 වැනි සංවත්සරය සැමරේ

by mahesh
September 16, 2023 12:25 am 0 comment

එක් තීරයක් එක් මාවතක් යෝජනාව ඉදිරිපත් කර වසර 10 ක් සපිරීම සහ ”සේද හරසර” රූපවාහිනී වැඩසටහනෙහි පස් වන සංවත්සරය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ ආසියා හා අප්‍රිකා භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධාන කරන විශේෂ වැඩසටහනක් ( 14 ) කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ චීන තානිපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී චූ යන්වෙයි ඇතුළු ප්‍රවීණයන් රැසක් මේ සඳහා සහභාගී වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division