Home » පිහිටවන්න

පිහිටවන්න

by mahesh
September 16, 2023 12:15 am 0 comment

කටුබැද්දේ පදිංචි රෝහණ ප්‍රනාන්දුගේ 10 හැවිරිදි දියණිය වන චතුමි ජලංගනා එක් වකුගඩුවකින් ජීවත් වන්නීය. එයද අක්‍රියව ඇති බැවින් වෛද්‍ය ප්‍රතිකාර පරීක්ෂණ ආදිය සඳහා මහජන ආධාර පතයි. ආධාර සී.පී.එස්.ආර්. ප්‍රනාන්දු නමින් දෙහිවල ලංකා බැංකුවේ ගිණුම් අංක 695995 වෙත යොමු කළ හැකිය. විමසීම් දුරකතන අංක 0774873921 ඔස්සේ කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division