Home » E Beyonds වෙතින් ව්‍යවසායකයන්ට Shop On Cloud Grow

E Beyonds වෙතින් ව්‍යවසායකයන්ට Shop On Cloud Grow

by gayan
April 20, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තරව නමක් දිනාගත් ශ්‍රී ලාංකික තාක්ෂණික සමාගමක් වන E Beyonds ආයතනය, Online විකුණුම්කරණයේ විශාල පරිවර්තනයක් කරන Shop On Cloud Grow පසුගියදා හඳුන්වා දුන්නේය. සුළු මාසික ගෙවීමකට ලබා ගත හැකි මෙම platform එකෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, සාමාන්‍ය පුද්ගලයන්ට මෙන්ම අපනයන ක්ෂේත්‍රයටද නව පිබිදීමක් ලැබෙනු ඇත.

E Beyonds ජාත්‍යන්තර ව්‍යාපාර හා තාක්ෂණ සභාපති කපිල විතානගේ පැවසුවේ, Shop On Cloud Grow විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ජංගම දුරකතනවලින් සිය අන්තර්ජාල වෙළෙඳසල් විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට හැකිවන බවත් ය.

E Beyonds ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ සජිත් ද සිල්වා කියා සිටියේ, සුවිශේෂී ලෙස දැරිය හැකි මිලකට Shop On Cloud Grow ඉතා සූක්ෂ්ම ලෙස නිර්මාණය කර ඇත්තේ විදත් වාණිජ්‍යයේ විකුණුම්කරුවන්ගේ පමණක් නොව ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඵලදායී විසඳුම් සැපයීම වෙනුවෙන් බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division