රට ගිය බිරියගෙන් වැඩිපුර මුදල් ගෙන්වා ගන්න දියණියට පහර දී වීඩියෝ කර බිරියට පෙන් වූ සැමියා අල්ලයි පවුලේ ආර්ථික වියදම දිනෙන් දින වැඩිවද්දී එය පාලනය කර ගැනීම සඳහා බොහෝ කාන්තාවන්…
යුක්තිය
-
-
ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කරන රූපලාවණ්‍ය උපකරණත් තවත් අයෙක් හොරට නිෂ්පාදනය කර විකුණලා පිළියන්දල, ජාලියගොඩ සුපිරි වෙළඳසලකින් රුපියල් ලක්ෂ 3ක හොර ‘ෆේස් වොෂ්’ අල්ලයි රූපලාවණ්‍ය උපකරණ, ක්‍රීම් ඇතුළු භාණ්ඩවලට…
-
සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසකින් රු. දහසය ලක්ෂයක අත්බෑග්, මාල උස්සලා හොරෙක් වෙන්නේ වයස 13දී : වැඩි කාලයක් ගතකළේ ඇතුළේ කුඩා කල සිටම සොරකම් ඇතුළු පුංචි පුංචි අපරාධවලට පෙළඹෙන දරුවන්…
-
ඉකුත් සැප්තැම්බර් පළමු වැනිදා දින ද රත්නපුර – කහවත්ත මාර්ගයේ ධාවනය වූ මගී බසයක් එම මාර්ගයේ ගමන් කළ සෙසු වාහන හෝ මිනිස් ජීවිත තුට්ටුවකට හෝ මායිම් නොකර බස් රථයේ රියැදුරු…
-
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් නව ව්‍යාපාරික වෘත්තියක් ස්ථාපිත වෙමින් පවතී. එනම්, මෙරට පුරා විසිර පැතිර සිටින ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විදේශයන් වෙත ගොස් රැගෙන…
-
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියගේ අත්සන හොරට ගසා කූට පත්වීම් ලිපි සාදා රජයේ රැකියා ලබාදෙන බව කියමින් වංචනික ලෙස මුදල් ලබා ෙන අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු 26ක්…
-
දැරණියගල රස්නක්කන්ද, හින්න ගම්මානය දැරණියගල නගරයෙන් තරමක් දුරින් පිහිටි ගම්මානයකි. තුරු වදුලු සහ ඇළදොළවලින් ගහණ මනස්කාන්ත පරිසරයකින් යුත් අඩු ජනගහණයක් වාසය කරන ප්රදේශයකි. මේ ගමේ විසූ පනස්තුන් හැවිරිදි මහින්දසිරි විවාහක…
-
-
අන් සතු කිසිම දෙයක් ඒ අයගේ අවසරයකින් තොරව ලබා නොගැනීමට කුඩා කල සිටම දරුවන් පුරුදු පුහුණු කිරීම මවුපියන් සහ ගුරු දෙගුරුන්ගේ වගකීමකි. අන් අයකුට අයත් කිසියම් දෙයක් අමතක වී දමා…
-
මුහුණු පොත සහ අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කෙරෙන වෙරළ සාද, සංගීත සංදර්ශන ඇතුළු විවිධ උත්සවවල ප්‍රධාන අරමුණ මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා ජාවාරම ප්‍රවර්ධනය බව නොදන්නා කෙනෙක් නැත. මුහුණු පොත සහ විශේෂයෙන් අන්තර්ජාලය…