Home » ජ‘පුර ගණකාධිකරණ අධ්‍යයනාංශයේ අවුරුදු උත්සවය

ජ‘පුර ගණකාධිකරණ අධ්‍යයනාංශයේ අවුරුදු උත්සවය

by Mahesh Lakehouse
April 27, 2024 12:29 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ හා වාණිජ විද්‍යා පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය පසුගිය 26 වෙනිදා “සූර්යාභිෂේකය” නමින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර එහිදී සහභාගි වූ සියලු දෙනා සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division