Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

ගෘහසේව්‍ය සේවා

නුගේගොඩ දෙදෙනෙකු සිටින නිවසේ නැවතී වැඩ කිරීමට අවු. 30- 55 නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​=. 0718329210,​ 0773112892,​ 0112817897
023829

වෘත්තිය හා උපදේශක සේවා

බතික් පුහුණුව එක් දිනකදී. කර්මාන්තශාලාව තුළදීම ලබාගන්න. ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම. අය කිරීම රු. 10,​000/​-. සාලිය බතික්,​ 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 077-7797614.
024056

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ප්‍රධාන පෙළේ වතු සමාගමක පුරප්පාඩු ඇත. දිවයින පුරා විධායක නිලධාරී 70,​000/​- දීමනා,​ ශාඛා කළමනාකරුවන් 140,​000/​- දීමනා,​ ප්‍රාදේශීය කළමනාකරුවන් 190,​000/​- දීමනා. 0775849204.
024094

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

කාර්යාලයීය ගිණුම් කටයුතු දක්ෂ කාන්තාවක් වහාම විමසන්න. 0112-578090,​ 0112-578520.
018899

ගල්කිස්සේ ආයතනයකට Junior Multy Duty Cleak (කාන්තාවක්) අවශ්‍යයි. සාමාන්‍ය පෙළ සමත්. විමසීම් : 0777-782499.
024038

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අපොස (උ/​පෙ) වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ අවු. 20-28 අතර (ගැහැනු) ගිණුම් ලිපිකාරිනී තනතුරට බඳවා ගැනේ. (AAT සමත්වීම විශේෂයි). ස්ටාර් ග්‍රැනයිට් පුද් සමාගම,​ දිවුලපිටිය පාර,​ බෝටියාවත්ත,​ මිනුවන්ගොඩ. විමසීම්. 071-6903447.
023813

පරිගණක දැනුම ඇති අායතන පරිපාලන නිලදාරියෙකු හා කර්යාල ලිපිකරුවෙකු අවශ්‍යයි. කැලණිය අවට ප්‍රදේශයෙන් විශේෂයි. විමසන්න. C&D Engineering,​ කැලණිය. 077-3743116,​ 071-8462891.
024073

සුදු යකඩ සහ යකඩ වැඩපොළ සඳහා පරිගණක හා කාර්මික දැනුම ඇති ගැහැනු සේවිකාවන් පන්නිපිටිය අවටින් උවමනා කර තිබේ. පහත දුරකථන අංකයට අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාව ලබාගන්න. 0753264848,​ 075-3264851
023853

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

හෝමාගම ආනයන අපනයන ආයතනයකට Coroldraw,​ Illustrate දන්නා Social Media හොඳින් හැසිරවිය හැකි Video Edit දන්නා තරුණියන් අවශ්‍යයි. ඉහළ වැටුප්. 0775282584.
024114

D.J පළපුරුදු ලැප්ටොප් පරිගණක ක්‍රියාකරුවන් අවශ්‍යයි. ඇල්පිටිය අවටින් විශේෂයි. 0771193187.
021191

ඇබෑර්තු කාර්මික

වෙල්ඩින් වැඩ කළ හැකි බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018902

හදිසි රැකියා පුරප්පාඩුව. #තනතුර : යන්ත්‍ර ක්‍රියාකරුවන්. ඔරුගොඩවත්තේ/​ වැල්ලම්පිටියේ පිහිටි අප කර්මාන්තශාලාවට සේවය සඳහා යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි. (Machine Operator) #REQUIREMENTS /​ සුදුසුකම් : (~) – අදාළ ක්ෂේත්‍රයේ අවුරුදු 2 ක පළපුරුද්ද ඇති අයෙක් අවශ්‍යයි. (~) – නිෂ්පාදන පැති ආශ්‍රිත ක්‍රියාකරු පළපුරුද්ද. (~) – වයස අවු. 25-50 (~) – කොළඹ ප්‍රදේශයෙන් විය යුතුය. (~) – ගැහැණු/​ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක. * වැටුප අත්දැකීම් මත රඳා පවතී (හොද වැටුපක් ලැබේවි) අප අමතන්න : 077-3952517
023376

Engine Overhavl Workshop Supervisor ත්‍රිවිධ හමුදා විශ්‍රාමලත් අය හට ප්‍රමුඛතාව දෙනු ලැබේ. අමතන්න එම්. එස්. පෙරේරා,​ 0777314596
023506

ඇබෑර්තු අධ්‍යාපන

අ.පො.ස. උසස් පෙළ සඳහා Physics,​ Chemistry,​ Bilogy උගන්වන අත්දැකීම් ඇති ගුරුවරුන් අවශ්‍යයි. WhatsApp 076-0448953 www.domockexam.com
023706

ඇබෑර්තු රියදුරු

දක්ෂ බරවාහන,​ සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
023799

පාසැල් දිනවල උදේ 6.30 ට සේවය සඳහා කොළඹ ජාතික රෝහල අසල ලිපිනයට වාර්තා කළ හැකි අවුරුදු 55 ට වැඩි යහපත් ගති පැවතුම් ඇති,​ රියදුරු මහතෙකු අවශ්‍යයි. කලින් සේවා ස්ථාන විස්තර/​ දුරකථන අංක/​ සහතික අවශ්‍යයි. අමතන්න. 0777-301770.
022820

හෝමාගම ආනයන අපනයන ආයතනයකට අවුරුදු 35-50 අතර,​ මහන්සි වී වැඩ කළහැකි රියදුරු මහතෙක් අවශ්‍යයි. ඉහළ වැටුප්. 0775282584.
024111

ඇබෑර්තු ගෘහසේවය

අවුරුදු 40 ට අඩු උයන්න,​ ක්ලීනින් කරන්න,​ රෙදි සෝදන්න දක්ෂ කෙනෙකු අවශ්‍යයි. බබාලා දෙදෙනෙකු බලා ගැනීමටද කෙනෙකු අවශ්‍යයි. 0771355136,​ (40,​000)
023845

ඔබට අවශ්‍ය ගෘහ සේවිකාවන්,​ සාත්තු සේවිකාවන් හා නැනීවරියන් වගකීමක් සහිතව අප ආයතනයෙන් ලබා ගත හැකිවේ. සහනදායී ගාස්තු (රජයේ ලියාපදිංචි ආයතනයකි.) 0776942615.
024106

කටුබැද්දේ පිහිටි නිවසක නැවතී සේවය කිරීමට අවුරුදු 30-45 අතර වයසැති ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැඩිදුර විමසීම්. 0112-651129,​ 0712-738804.
022822

කාන්තා ඔබට විශ්වාසවන්ත වගකීමක් සහිත රැකියා අප සතුවේ. රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ බබාලා බලාගැනීමට,​ සාත්තු සේවිකා ඇබෑර්තු වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට) 0717966281.
024104

කාන්තා ඔබ සඳහාම විශ්වාසවන්ත වගකීමක් සහිත ගෘහ සේවිකා රැකියා විශාල සංඛ්‍යාවක් ඇත. වැටුප 40,​000/​-. සිට (නැවතී සේවයට) 0718532609.
024096

නිවාස කීපයක් සඳහා ගෘහ සේවිකාවන් අවශ්‍යව ඇත. 0764839331,​ 0712747650
023802

බම්බලපිටියේ නිවසක උයන්න හා පිරිසිදු කිරීම සඳහා වයස 50-60 අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 0762855596.023850
රජයේ ලියාපදිංචි අප ආයතනයෙන් ඔබට ගෘහ සේවිකාවන්,​ නැනීවරියන්,​ සාත්තු සේවිකාවන් ලබා ගත හැකිවේ. සහනදායී ගාස්තු. 0763406457.
024122

රජයේ ලියාපදිංචි අප ආයතනයේ ඔබ සඳහා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් ලෙස ඇබෑර්තු 40,​-000/​-. සිට. (නැවතී සේවයට) 0741537560.
024099

විශ්වාසවන්ත රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් 40,​000/​-. සිට අවු. 50 ට අඩු (නැවතී සේවයට.) 0766612575.
024098

0776024622 කාන්තා ඔබ සඳහා නැවතී සේවයට වගකීමක් සහිත රැකියා අප සතුවේ. ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා වැටුප 40,​000/​- සිට.
024101

ඇබෑර්තු හෝටල් / බේකරි

ඇබෑර්තු ඇත – අලුතින් ආරම්භ කරන මහා පරිමාණ Hotel & Resturent ව්‍යාපාරය සඳහා සේවකයින් අවශ්‍යයි. * කළමනාකරු (පිරිමි) * ලිපිකරුවන් (පිරිමි/​ ගැහැනු) * වේටර්වරුන් * ගාඩ්න්කරුවන් (පිරිමි) * බාර් ටෙන්ඩර් (පිරිමි /​ ගැහැනු) *හෙල්පර්වරුන් (පිරිමි) * ක්ලීනින් (පිරිමි/​ ගැහැනු) * කුක් (පිරිමි) අමතන්න. 0777100098/​ 0707217216
023835

කඳාන හෝටල් ඇබෑර්තු කාන්තා මුදල් අයකැමි,​ වේටර්,​ ආහාර හා පාන අධ්‍යක්ෂ,​ (ක්ලීනර්) පිරිසිදු කරන්නන් (යුවලක් හෝ තනි) 0769321345.
023809

කෝකි තනතුර සඳහා පිරිමි සහ ගැහැනු අය වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
023789

බත්තරමුල්ලේ පිහිටි ක්‍ෂණික ආහාර ආපන ශාලාවක සූපවේදියකු සඳහා ඇබෑර්තුවක් ඇත. ආහාර හා නවාතැන් සැපයේ. ආකර්ෂනීය වැටුපක් හිමිවේ. අමතන්න. 077-2245229.
023843

මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45.ට වැඩි පළපුරුදු චෙෆ්,​ කුක්,​ සුපවයිසර්,​ පිරිසිදු කරන්නන්,​ වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 0707947846.
024093

ඇබෑර්තු වතුවැඩ

අපගේ පුත්තලම පිහිටි සත්ව ගොවිපළට සේවකයින්,​ සේවක පවුල් අවශ්‍යයි. පවුලකට වැටුප 75,​000/​-. 075-6079079,​ 077-8140679.
024048

0777535303,​ 0777561858 අප බිත්තර ෆාම් එකේ වැඩට දෙදෙනාම වැඩ කරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1500/​= ,​ 1200/​=
023810

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
023805

ඇබෑර්තු කම්කරු

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි පොල්වත්තකට නැවතී සේවය කිරීම සඳහා අවුරුදු 50 ට අඩු කම්කරු පවුල් අවශ්‍ය වේ. කාන්තාවක් සඳහා රු. 39,​000 ක මාසික වේතනයක්ද,​ පිරිමි පුද්ගලයකු සඳහා රු. 45,​000 ක වැටුපක්ද ගෙවනු ලැබේ. අමතර දිරි දීමනාද ගෙවනු ලැබේ. ග්‍රාම සේවා හා උප්පැන්න සහතිකයන්හි මුල් පිටපත් සමග අමතන්න. 077-9588385.
023718

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ කොටහේන,​ මහරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කළුතර,​ හබරාදූව,​ උඩවලව හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 011-2716634 /​ 077-3075623
014743

ආරක්‍ෂක නිලධාරී- අපාර්ට් මන්ට්- වැටුප් රු. 50,​000/​- වැඩියෙන් දෙහිවල,​ පාමංකඩ,​ කිරුලපන,​ කොටහේන,​ නාවල,​ රාජගිරිය,​ කොස්වත්ත. හැව්ලොක් ටවුන්. 0772205009.
021214

ඇබෑර්තු *ප්‍රධාන ගණකාධිකාරී * සහකාර ගණකාධිකාරී * ගිණුම් සහායක /​ මුදල් අයකැමි. * දත්ත යෙදයුම් නිලධාරී * තත්ව සහතික කළමනාකරු * ග්‍රැප්‍රික් ඩිසයිනර්. දුරකථනය.0701595700,​ 0701588700.
024068

කරුණාවන්ත හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018901

කොට්ටාව ප්‍රදර්ශනාගාර සේවකයන් අවශ්‍යයි. ඉහළ වැටුප් Commision හාඩ්වෙයාර් Tools ගැන දැනුම අමතර සුදුසුකමකි. 0775282584.
024116

නො : 152/​2 මාබිම හෙයියන්තුඩුවෙහි ගෑස් වර්ල්ඩ් (පුද්) සමාගමට පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබයි. මැකෑනික් තනතුර AutoMobile පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා තිබීම වසර 03 පළපුරුද්දක් තිබීම අවු. 30 – 40 වීම බර වාහන Prime Mover රියදුරන්,​ බර වාහන Prime Mover රියදුරු බලපත්‍ර හිමිවීම අවු. 30 – 45 වීම අවු : 01 පළපුරුද්දක් තිබීම. විමසීම් : 076-8295728 රන්දිමා රුද්‍රිගු මහත්මිය.
024081

ලිපි කවරසාදා දීමට කැමති අය බඳවා ගැනේ. පුහුණුව අමු ද්‍රව්‍ය ලබාදේ. නිවසට පැමිණ මිලදී ගැනේ. මුදල් එවලේම. කවර 1,​000 ක් සඳහා රු. 2,​400/​-. සිට රු. 12,​000/​-. දක්වා මුදලක් ඔබට ලැබේ. වැඩි විස්තර එවීමට ඔබේ නම හා ලිපිනය SMS කරන්න. 0740228846.
023686

සයිකල්කරුවන් ගෑස් ආයතනයකට ගෑස් බෙදා හැරීම සඳහා කොළඹ අවටින් වහාම අවශ්‍යයි. ඉහළ අාදායමක්. ඉක්මණින් අමතන්න. 071-8667600,​ 071-7613003.
023738

සහකාර ගණකාධිකාරී අවම වසරක පළපුරුද්ද සහිත විශේෂයෙන් VAT/​SVAT හා RAMIS පද්ධති පළපුරුද්ද සහිත ආධුනික අලෙවි විධායක,​ ඩිජිටල් අලෙවි විධායක,​ ආනයන,​ අපනයන සහකාර විධායක ගමනා ගමන සහකාර,​ ගිණුම් විධායක පුහුණුවලත් සැපයුම් දාම හා ගබඩා කරණ සහායක/​ නීති ලිපිකරුවන්/​ නොතාරිස් ලිපිකරුවන්,​ අධුනික හා පළපුරුද්දලත් වාප්පු ලිපිකරු- පාසැල් හැර ගිය අය අපේක්‍ෂිත වැටුප,​ විමසුම් විස්තර සහිතව අයදුම්කරන්න. විද්යුත් තැපෑල -h​r​@​a​f​a​c​s​l​.​c​o​m​,​a​f​a​.​w​e​x​p​@​y​a​h​o​o​.​c​o​m​ AFA Corporate Services Pvt Ltd,​ අංක 14,​ ශ්‍රී ධර්මකීර්තියාරාම පාර,​ කොළඹ 03.
023919

Online Job,​ ඔබට රැකියාවෙන් ලැබෙන ආදායම මදිද? O/​L සමත්,​ ගම්පහ අවටින් අමතන්න. සතියකට 15,​000/​- ට වැඩි අාදායමක්. 074-3205766.
023944

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division