Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කිරිඳිවැල ප්‍රදේශයේ අක්කර දෙකහමාරක ඉඩමක් සහ රුවන්වැල්ල වහකුල ප්‍රදේශයේ අක්කර අටහමාරක ඉඩමක් විකුණමි. 0762729906.
021766

යටදොල හරහා මතුගම – අලුත්ගම පාරට ආසන්නව පිහිටි දළ වශයෙන් අක්කර 4ක රබර් ඉඩම- අලුත්ගම සිට කි.මී. 6ක දුරින් ප්‍රවේශ කළ විල ප්‍රාථමික පාසල අසළින් විමසීම්. වට්ස්ඇප් අංක +94773779345.
021475

හොරණ- වරකාගොඩ අක්. 2 1/​2 අස්වනු නෙළන අවු. 4ක කුරුඳු ඉඩම විකිණීමට ඇත. හොරණ මතුගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ජල විදුලිය සහිත නිවසක්ද සහිතයි. සින්නක්කර ඔප්පු. 0715172920.
022036

0777282147 දැනට ආදා­යම් ලබන වතු අක්කර 5 සිට ඉහ­ළට. මාතලේ වත්තේ­ගම,​ දඹුල්ල මිලි­යන 25 සිට ඉහ­ළට වතු­පිටි. 10 ට වැඩි ප්‍රමාණ­යක් ඇත. 0777438169
018590

ගොඩනැගිලි උපකරණ විකිණීම

ගාල්ල වංචාවල අධිවේගී මාර්ගය අසල ව.අ. 400 ක සැටලිමක් වහාම විකිණීමට. ඉක්මනින් විමසන්න. 071-7665059.
021859

දැව සහ කොටන්

උණ බම්බු අලුත් අඩි 19′ දිග පළල අඟල් 4″ වන ප්‍රමාණය 1500 පමණ ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත. විමසන්න. 075-0439967,​ 075-5225577.
021662

බියගම ඉරාපු කොස් සහ තේක්ක දැව තොගයක් විකිණීමට. ලෑලි ව.අ. 550/​- උළුවහු කඳන් දික් අඩියක් 500/​-. 076-4435662.
017794

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ,​ මුල්ලේ­රි­යාව පර්. 8 කාමර 2 වට­තාප්ප සහිත අංග­ස­ම්පූර්ණ නව නිවස ලක්‍ෂ 190. 0714778772.
021477

කඩු­වෙල – රණාල,​ අලියා සිසිල් බීම සමා­ගම සහ මන්චි ආය­ත­නය අසල පර්චස් 6.4 නිව­සක් විකි­ණී­මට ඇත. ලක්ෂ 45. 0727002525.
022123

කොට්ටාව නගරයට මී. 900 යි. අඟහරුවාදා පොළ අසල දෙමහල් නිවස පර්. 20.5,​ කාමර 7,​ බාත්රූම් 6,​ පැන්ට්‍රි ද,​ රෝලර් ගේට්ටු,​ තාප්ප,​ වාහන 6 කට Parking,​ CCTV,​ Hot Water 56.5m. 0710209260
022057

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ පිහිටි දෙමහල් නිවසක් නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක්. සහිත නිවසක් විකිණීමට ඇත. 077-5262362.
018994

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව. පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
020185

ගල්කිස්ස,​ පිරිවෙන පාර නිවසක් සහිත පර්චස් 43 ඉඩමක් (ඉඩමේ වටිනාකමට) විකිණීමට. ගාලු පාරේ සිට මීටර් 500 යි. නිරවුල් ඔප්පු. පර්චසයක් මිලියන 4 බැගින් (සාකච්ඡාකරගත හැක). ටී. ජයවර්ධන. 077-9210412.
021685

තලවතුගොඩ කාමර 2 සහිත දෙමහල් නිවස විකිණීමට. පර්චස් 9. 0701119166,​ 0763867008
022061

දෙහිවල,​ සත්ත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්‍ෂ 50. 075-0372760.
021669

පාදුක්ක කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට ඇත. පාදුක්ක මහ විදුහලට මීටර් 100 පාදුක්ක රෝහලට මීටර් 200 ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට මීටර් 25. 076-5488485,​ 077-6040026.
021930

පිළියන්දල ජාලියගොඩ 120 බස් පාරට සමීපව පර්. 21.5 ඉඩම විකිණීමට. (පර්. 12.5 සහ පර්. 9.0 වෙනම ඔප්පු). ටෙලි : 0112608684,​ 077-6670039.
021877

පිළියන්දල CT ගාර්ඩන්ස් සුපිරි නිවාස සංකීර්ණයේ ඉදිරියෙන්ම ඉතිරි එක් ඉඩමක් විකිණීමට ඇත. මනරම් සුපිරි නිවාස ගණනාවකින් සමන්විත සුපිරි වෙළඳසැලක් පිහිණුම් තටාකය ළමා උද්‍යානය කාය වර්ධන මධ්‍යස්ථානය ඇතුළු පහසුකම් රාශියක් ඇත. පැය 24 පුරා ආරක්ෂව නිවාස සංකීර්ණය තාප්පයකින් ආරක්ෂිතයි. විදුලිය,​ ජලය ඇත. කාපට් පාර සුහදශීලී අසල් වැසියන් පර්චසයක් ලක්ෂ 27,​ දු.ක. 071-8320781.
021975

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 0706008877
020251

බත්තරමුල්ල නගරාසන්නයේ පැලවත්ත මාලබේ ප්‍රධාන පාරට හා අකුරේගොඩ වැව ආසන්නයේ වේලයායකට මුහුණලා පර්. 22 ඉඩම විකිණීමට. 0770673171
021882

මහරගමට නුදුරින් පර්. 8 තනි තට්ටුවේ සම්පූර්ණ නිවසක් මිලියන 24 කට. සාලය,​ මුළුතැන්ගෙය,​ නාන කාමර හා කාමර 3 ක් නිරවුල් ඔප්පු,​ ජලය,​ විදුලිය,​ නිස්කලංක පරිසරය මහරගමට කිලෝ මීටරයක් දුරින් පමුණුව පාරේ සිට මීටර් 80 දුරින් දෙල්ගහවත්ත පාරේ පිහිටි නිවස ඔබේම කරගන්න. 0718647630
022041

මහ­ර­ගම,​ පිළි­ය­න්දල පාරේ සිය­ලුම පහ­සු­කම් සහිත පර්චස් 7 ක ඉඩ­මක් (නිව­සක් සමග) විකි­ණී­මට ඇත. නිර­වුල් ඔප්පු. ඉඩමේ වටි­නා­ක­මට පමණි. පර්ච­සය ලක්ෂ 18 (මිල ගණන් සාකච්ඡා කර­ගත හැක) පරීක්ෂා කිරීම ඉරිදා දින­වල 10 – 03 දක්වා. අම­තන්න. 0770039212
022100

මාලඹේ නගරයෙන්ම සියලු පහසුකම් සහිත මුදලට වඩා වටිනාකම ඇති ආයෝජනයට කදිම පර්. 7 බිම් කොටස් කිහිපයක් විකිණීමට එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීමක්. 0714290392
021880

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
020181

මාලඹේ සුහද මාවතින් SLIIT ,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට,​ අාසන්නව. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
020180

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
020168

මොරටුව කටුබැද්ද පර්. 6.30 පැරණි නිවස සමග ඉඩම විකිණීමට තිබේ. දු.ක.අ. 076-2738374.
021971

හංවැල්ල නගරයේ ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 3ට වැඩි ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත. කොටස් කිරීමට සුදුසු ඉඩමකි. විමසන්න. 0763096031.
021192

හෝමාගම පොලිස් ස්ථානය ආසන්නයේ පර්චස් 7.5 ඉඩම මුදල් හදිසියකට විකිණීමට ඇත. ලක්‍ෂ 65/​-. 0763094193.
021844

හෝමාගම යුධ හමුදා කඳවුරට නුදුරින් හයිලෙවල් පාරට පෙනෙන දුරින් හයිලෙවල් පාර්ක හි බිම් කොටස් 2ක් විකිණීමට. පර්චස් 20,​ පර්චස් 10 බැගින් වුවද ලබාගත හැක. 0775544966.
022086

හෝමාගම- මාගම්මන,​ හෝමාගම- කිරිවත්තුඩුව (128) ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 11.7 ක ඉඩම විකිණීමට තිබේ. හෝමාගම නගරයට 2.5 km ව්‍යාපාරික හෝ පදිංචිය සඳහා සුදුසු ඉඩමකි. දු.ක. 0773778736.
021840

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඌරා­පොල පර් 16.75 මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 500,​ ශාන්ත පරි­ස­රය පිරි­සිදු ඔප්පු 0710104703,​ 0771671136.
020675

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළෙඳ සැල් ඇවිදින දුරින් කාපට් යෙදූ පුළුල් මාර්ග. ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
020264

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
020159

කඩවත පර්චස් 12.97 නේවාසික ඉඩම විකිණීමට ඇත. කඩවත නගරයට කි.මී. 1.5,​ අධිවේගී පිවිසුමට කි.මී. 2.5,​ සියලු පහසුකම් සමග. පර්චස් 1 ලක්ෂ 8.5. අමතන්න. 0769220114.
021055

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
020186

කැලණිය,​ මදවැල්ල පාරේ පර්චස් 7.51ක ඉඩම සහ නිවස විකිණීමට. පර්චසයක් රු. ලක්‍ෂ 11යි. සාකච්ඡාකළ හැක. පෑලියගොඩ අධිවේගී පිවිසුමට කි.මී. 03 දුරකි. 0714298652,​ 0741262383.
021768

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න 0710333111
020175

ගම්පහ යක්කල ප්‍රධාන පාරේ ඉඳිගොල්ල පන්සල අසල පර්චස් 22 සමග සියලු පහසුකම් සහිත අංගසම්පූර් ණ නිවස විකිණීමට. ප්‍රධාන පාරට 300m. 0774741265.
022079

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
020177

දංඕවිට හන්දියේ පර්චස් 10 ඉඩමක් විකිණීමට ඇත. නුවරපාරට 150m මුළු ඉඩමම ලක්ෂ 12/​50 යි. 0705332289
022042

නිට්ට­ඹුව නුවර පාරට කි.මී 1 දුරින් පර්. 41 අඩු මිලට විකි­ණී­මට. 0771671136,​ 0710104703.
020689

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
020174

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
020156

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම (දර්ගා නගරය) අඹගහ හන්දිය,​ පර්චස් 06 ක වටිනා ඉඩම් කොටස – බහුමහල් වාණිජ කාර්ය සඳහා සුදුසුය. විමසීම් : වට්ස්ඇප් අංක +94773779345.
021474

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
020253

බණ්ඩාරගම,​ කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
020257

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222
020190

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
020165

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
020254

කුරුණෑගල නගරයට ආසන්න අස්වැද්දුම කඩුවාවත්ත පාරට මුහුණලා ඇති පර්චස් 25 ක බිම් කොටස් විකුණනු ලැබේ. ටෙලි 0372259637,​ 0717706840,​ 0777706840
022049

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
020176

කුරුණෑගල නුවර පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට 0703111333
020252

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​= සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
020258

කුලි­යා­පි­ටිය,​ දෙලන පන්සල හංදියේ ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා සම්පූර්ණ නිවස සහිත,​ පර්චස් 120 ක,​ ළිං ජලය,​ විදු­ලිය සහිත පොල් ඉඩම වහාම විකි­ණී­මට. අම­තන්න. 0772797723,​ 071-0975658,​ 071-0975686.
021233

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​=. 0703111666
020162

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0711999888
020153

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
020151

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව. කුලියාපිටිය පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියට ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
020170

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අඟුනාවල ඩිස්පැන්සරියක්,​ සුපිරි වෙළඳ සැල්,​ පේරාදෙණිය නගරයට 3km වි. 10 ක දුර ඉංජිනේරු පීඨයට 2km,​ ඉඩම පාමුල භූගත වතුර ඇත. ඉඩම පර්චස් 14,​ පර්චසයක් රු. 500,​000. විදුලිය නල ජලය හා කොන්ක්‍රීට් පාරක් ඇත. නුවර. ගම්පල ප්‍රධාන මාර්ගයේ සිට දුර 750m. Tel. No. 0776579332 /​ 077-0339856.
021534

මහ­නු­වර පර්චස් 22 ඉඩමේ ප්‍රධාන බස් මාර්ග­යට ධර්ම­රාජ හා මහා මායා විදු­හල් මාළි­ගාව,​ වැව සහ KCC ඇවි­දින දුරින් පිහිටි කාමර 5ක්,​ වැසි­කිළි 4ක්,​ ශාලාව,​ කෑම කන කාම­රය,​ සැකසු (Fitted) ෆැන්ට්‍රිය,​ සේවක කාම­රය හා වැසි­කි­ළිය,​ ගරා­ජය හා වැසි­කිළි හා වෙනත් දෑ,​ තෙකලා විදු­ලිය සහිත නිවස අමු­ත්තන්ගේ නිව­ස්න­යක් බවට පත්කළ හැක. පරික්‍ෂා කිරීම කලින් දින­යක් හා වේලා­වක් වෙන් කරවා ගැනීම මිගින්. 0812219534.
020105

0707282147. නග­රය අව­ටින් අංග­ස­ම්පූර්ණ නිවාස 10-15 පමණ මිලි­යන 20-50 අතර මිල ගණන් වලට විකි­ණී­මට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. 077-5486262.
020033

0777282147 මහ­නු­ව­රින් දැනට ආදා­යම් ලබන විවිධ ව්‍යාපාරික ස්ථාන හෝටල් හදු­න්කූරු ෆැට්ට්‍රිය,​ බිස්කට්,​ ෆැට්රිය බැට්මි­න්ටන් කෝඩ් සමග පිහි­නුම් තටා­කය ළම­යින් විනෝද වන සතුටු උය­නක් මහ­වැලි ගඟට මායිම්ව හෝටල් කිහි­ප­යක් වහාම විකි­ණී­මට ඇත. බැංකු ලෝන් ඇත/​ නැත. වාහන මාරු සලකා බැලේ. 0777438169
018595

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු115,​500/​= සිට බැංකු ණය සහ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි 0719444666
020160

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
020178

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
020189

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර මිහින්තලය A9 පාරට මීටර් 100 සින්නක්කර ඔප්පු. පර්චස් 55 පැරණි නිවස සමග ජල විදුලිය ඇත. ලක්ෂ 40. 0715711958
021896

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
020161

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර නිවිතිගල අක්කර 28ක තේ වත්තක් විකිණීමට,​ වැඩි විස්තර සඳහා 077-3071375 අමතන්න.
021973

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම කහදුව මාර්ගයට මුහුණලා පිණිකහන පිහිටි පර්චස් 36 සම්පූර්ණ ඉඩම වෙන්දේසි කරමි. ප්‍රාදේශීය සභාව NBRO අනුමත පිරිසිදු ඔප්පු. හයිවේ විනාඩි 15. කොළඹට විනාඩි 45. ඔබේ මිල අප්‍රේල් අවසානයට පෙර whatsapp කරන්න. කථා කරන්න. මැයි මස වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777-689413,​ 011-2742916
016908

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
020149

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
020260

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කෙටස් 10 ක්. 0711444999
020268

ගාල්ල,​ අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0711154154
020172

ගාල්ල,​ උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
020256

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. අදම අමතන්න. 0711480480
020247

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
020158

මාතර කැකණදුර නගරයේ පර්චස් 10 නේවාසික ඉඩම වහාම විකිණීමට ඇත. 0777254584,​ 0718680869.
021680

වැලිගම,​ වල්ලිවල,​ ගාලුපාරේ පර්චස් 15 ඉඩම පර්චසය 450,​000/​- කුඹල්ගම දුම්රියපොළට පයින් විනාඩි 3. 0753413173 අමතන්න.
021683

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරියට ආසන්නව හබරකඩ හන්දියට නුදුරින් කාමර දෙකක්,​ සාලයක් සහිත ඇනෙක්සියක් සහ කාරමයක් සහිත අනෙක්සියක් කුලියට. 0773463826,​ 0774600330
022193

කහතුඩුව පොල්ගස්ඕවිට කාමර 3ක අංගසම්පූර්ණ අපාට්මන්ට් ප්ලැට් කුලියට දීමට වායුසමීකරණ සහිතය. කුලිය 80,​000 දුරකථන 0777813893.
016956

දෙහිවල නැදිමාල කාමර දෙකක ඇනෙක්සියක් ඇත. කුලිය 40,​000/​- දුරකථන 0777813893.
016950

මාලඹේ නගරයේ ආර්පිකෝ සුපිරි වෙළඳසැලට ආසන්නව උඩුමහල් නිවස කාමර 3යි. නාන කාමර 2 පැන්ට්‍රිය විසිත්ත කාමරය උඩුමහල වටා බැල්කනිය වාහන 2ක් නැවතීමේ පහසුව කුලියට රු. 65,​000/​- අමතන්න. 0772962226.
021870

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

බියගම සියඹලාපේ නිදන කාමර 2 ක් හා නාන කාමර 1 ක් සහිත අංග සම්පූර්ණ නවීන නිවස කුලියට මාසික කුලිය 30,​000/​-. 076-4435662.
017790

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ම- නගරමධ්‍යයේ සිට කි.මී. 6,​ නිදන කාමර 7 නිවෙස,​ සියලු සහසුකම්,​ නළ ජළය,​ විදුලිය හා මුරකුටිය,​ ඉදිරිපස හා පිටුපස ලොකු උද්‍යානය,​ මෑතක නවීකරණය කොට ඇත. වාහන බොහෝ ගණනකට රථ ගාල,​ විමසීම් වට්ස්ඇප් අංක +94773779345
021472

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

පල්ලෙ­කැ­ලෙන් සහ අරු­ප්ප­ලින් සිය­ලුම පහ­සු­කම් සහිත නිවෙස් දෙකක් කුලි­යට දීමට තිබේ. 070-4373467,​ 081-2422468,​ 071-8395747.
021234

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල,​ මැද­ප­තන කාමර 4 ක් සහිත නිව­සක් කුලි­යට. නග­ර­යට කි. මීටර 2 යි. පොදු ප්‍රවාහ­නය,​ වාහන නැව­තීමේ පහ­සු­කම් සහි­තයි. වෛද්‍යවර­ය­කුගේ පෞද්ග­ලික බෙහෙත් ශාලා­වක් සඳහා යෝග්‍යයි. රු. 30,​000/​= 0718541996
022117

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division