Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කොළඹ 10,​ පංචිකාවත්ත නිවසක් විකිණීමට ඇත. වාහන අමතර කොටස් වෙළෙඳාම,​ ගබඩාවක් සඳහා සුදුසුයි. විමසන්න. 075-6555272,​ 077-5117299.
020201

මාතර රාහුල හන්දියේ අකුරැස්ස පාරේ සිව් මහල් ගොඩනැගිල්ල ව. අඩි 12000 පර්චස් 16.2 වාහන නවතා තැබීමේ පහසුකම් සමග. 0717202058
022045

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

අලුත්ගම – නගර මධ්‍යයට කි.මී. 6,​ දෙමහල් ගොඩනැගිල්ල බිම් මහලේ සාප්පු 2,​ උඩුමහලේ කාර්යාල ඉඩකඩ. ව්‍යාපාරික ස්ථානයකට,​ විශේෂයෙන් වෛද්‍ය ශල්‍යාගාරයකට හා ඩිස්පෙන්සරියකට සුදුසුය. වාහන බොහෝ ගණනකට රථගාල. නවීන පහසුකම් ඇත. විමසීම් : වට්ස්ඇප් අංක : +94773779345
021473

පෑලියගොඩ මීගමු පාරට මුහුණලා වාහන සේදීමේ ස්ථානයක් හවුල් ව්‍යාපාරයකට. 0760466651.
021837

කාර්යාලයීය උපකරණ විකිණීම

ඉතාම හොඳ තත්වයේ වෙල්වට් කළ විවිධ මාදිලිවල වීදුරු ෂෝ කේස් වගයක් විකිණීමට. හෝමාගම. 0760466651.
021839

ඇට සහ පැල විකිණිම

ගෙවතු අලංකරණයට යොදාගන්නා අලංකාර කහ පාට උණ පඳුරු දෙකක් (පඳුරු කීපයකට කැඩිය හැකි) ක්‍රෝටන් වර්ග ද වහාම විකිණීමට තිබේ. කොට්ටාව. 0112843254
022190

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division