Home » රථවාහන

රථවාහන

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

මෝටර් කාර් රථ විකිණීම

ටොයොටා ප්‍රිමියෝ CBH- 7292 වයිට් බේජ් (ඉන්ටීරියර්) ඇතුළත,​ 2019,​ මිල සාකච්ඡා කර ගත හැක. 0776716038.
020295

ටොයොටා කාර් රථ විකිණීම

ටොයොටා කොරොල්ලා ඒඊ 110 එක්ස්ඊ සැලුන් පෙට්‍රල් 1497CC,​ ලියාපදිංචි අයිතිකරු,​ ඔටෝ ෆුල්ඔප්ෂන්,​ නිෂ්. 1999,​ ලියාපදිංචිය : 2003,​ HD-2xxx,​ ඇලෝයිවීල්ස්,​ අලුත් ටයර්,​ ක්‍රිස්ටල් ලයිට්,​ රිවස් කැමරා,​ නිල්පාට,​ අනර්ඝ තත්ත්වය,​ රු. 3,​950,​000/​-. රඹුක්කන. 0777-250826.
019761

ටොයොටා ප්‍රිමියෝ සිල්වර්,​ බ්ලැක් ඉන්ටීරියර් පුෂ් ස්ටාට්,​ ලේන් ඩිපාචර්,​ ඔටෝ සේෆ් බ්රේක් ටොයොටා ලංකා මගින් සම්පූර්ණයෙන් නඩත්තු කරන ලද ධාවනය කි. මීටර 92,​000 – මිලියන නිෂ්පාදිත වසර 2018 මිල රු. මිලියන 17,​250. 071-6973330.
020694

නිසාන් කාර් රථ විකිණීම

නිසාන් පල්සර් සීජේ1 ලියාපදිංචි අයිතිකරු නිෂ්,​ 1998 ලියාපදිංචි 2001,​ GF-4xxx,​ පෙට්‍රල් ඔටෝ ෆුල්ඔප්ෂන්,​ අලුත් ටයර් සහ ඇලෝයිවීල්,​ අලුත් බැටරි,​ සුදු අනර්ඝ තත්ත්වය. රු. 2,​900,​000/​-. ත්‍රිකුණාමලය. 076-6371202.
019756

මාච් HK 11 එම්පරර්,​ බ්ලූ KB නිෂ්පාදිත වර්ෂය 2004 ලියාපදිංචිය 2006,​ කි.මී. 63700,​ හොඳම තත්ත්වය,​ අනතුරු රහිතයි. වැඩිම ඉල්ලුමට. රුපියල් මිලියන 3.0 ට වැඩි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන්න. 2සී,​ ජයවර්ධන පෙදෙස,​ හිල් වීදියෙන් හැරී,​ දෙහිවල.
020602

සුසුකි කාර් රථ විකිණීම

සුසුකි ඇල්ටෝ 2015 මැනුවල් CAJ අතට 10 යි. වාරික 47×55/​-. කඩවත. 076-4435662.
017787

අඩු මිල වාහන විකිණීම

ස්පොර්ට්ස් රේසින් 12 – 1400 CC ලාන්සර් 825,​000/​-,​ 16 – 850 CC ඔටෝ ක්‍යුරි 850,​000/​- 14 – 1000 CC චැරේඩ් 675,​000/​-. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0722841786,​ 071-8262853.
020730

මෝටර් රථ උවමනායි

අවශ්‍යයි – ඔස්ටින් (Austin) A 30 or A40 (Somerset) කාර් රථයක් මිලදී ගැනීමට අවශ්‍යයි. ඇතුළත සහ පිටත හොඳ පෙනුමක් සහිත. අමතන්න. 0702894871.
020574

මහේන්ද්‍රා බොලේරෝ රථයක් අවශ්‍යයි. රියදුරු අනවශ්‍යයි. මාසික ධාවන දුර අවට 3000km අමතන්න. 0717479017.
020656

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division