Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

කාර්යාලයීය ගිණුම් කටයුතු දක්ෂ කාන්තාවක් වහාම විමසන්න. 0112-578090,​ 0112-578520.
18899

කෑගල්ල IOC පිරවුම්හලකට පරිපාලන සහ ගිණුම්කරණය පිළිබඳව පළපුරුදු ගණකාධිකාරීවරයෙකු අවශ්‍යයි. වැටුප : සුදුසුකම් සහ පළපුරුද්ද අනුව සාකච්ඡා කර ගත හැක. Whatsapp : 071-6862983,​ l​a​n​k​a​a​u​t​o​m​a​t​e​d​f​i​l​l​i​n​g​s​t​a​t​i​o​n​@​g​m​a​i​l​.​c​o​m​
018686

පරිගණක,​ Quick Book Systems සහ Management Accounting English දැනුම ඇති අවුරුදු 4 පළපුරුදු (Below 45 Year) Assistant Accountant කාන්තාවක් අවශ්‍ය වේ. Hardware Office ing Colombo -12. CV- S​u​n​r​i​s​e​l​a​n​k​a​2​4​@​g​m​a​i​l​.​c​o​m​ Tel – 0117-006699 (In Office Hours)
019136

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර/​ මැදවච්චිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 076-1125624.
019202

අවිස්සාවේල්ල/​ රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2385125,​ 074-3244263.
019239

කඩුවෙල /​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0743244263
019251

කළුතර/​ හොරණ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-5947191,​ 071-6434288.
019198

කෑගල්ල/​ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0702385125
019257

කුරුණෑගල/​ නාරම්මල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 071-8853997.
019245

ගම්පහ/​ බත්තරමුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 071-5947191.
019208

පිළියන්දල/​ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434288,​ 0742926452
019248

බලංගොඩ /​ කුරුවිට දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0774024155
019254

රත්නපුර/​ කලවාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-2231694.
019235

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරිගණක දෘඩාංග /​ ජාලගත පළපුරුද්ද සහිත කාර්මික ශිල්පීන් (පිරිමි) අලෙවි විධායක,​ කළමනාකරු – ආයතනික /​ වෙළඳ අලෙවිකරු (තොරතුරු තාක්ෂණ) උපකරණ – වෙබ් ප්‍රවර්ධක /​ සැලසුම්කරු පළපුරුද්ද සහිත අවශ්‍යයි. ආධුනිකයන්,​ පාසැල් හැරගිය අය සලකා බැලේ. ස්ථානය – කොළඹ 06. අමතන්න. 0773777947,​ විද්යුත් තැපෑල – i​n​f​o​@​c​o​m​p​u​m​e​.​l​k​
019344

Data Entry රැකියා සඳහා අවස්ථා. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් හෝ A/​L විශේෂ සමත් අය වඩාත් සුුදුසුය. නිවසේ සිට කළ හැකිය. WhatsApp 0760448953 www.domockexam.com
018867

Type Setting ART WORKS දන්නා අය රත්මලාන අවටින් අමතන්න. 077-3634571,​ 077-3684571.
019011

ඇබෑර්තු කාර්මික

කොළඹ 7 පිහිටි සංචාරක හෝටලයක් සඳහා විදුලි සහ ජලනල පිළිබඳමනා දැනුමැති නඩත්තු ශිල්පියකු (හෝටලයේ නැවතී සිටීම අත්‍යවශ්‍ය වේ) සහ තටාක සේවකයකු වහාම අවශ්‍ය වේ. අමතන්න. 0777-172486/​ 97455298120.
018911

ග්‍රිල් ගෙට්ටු වැඩදන්නා පෑස්සුම්කරුවන් අවශ්‍යයි. 071-5360852 ALG 1 ගුණසිංහපුර,​ කොළඹ 12.
018642

පංචිකාවත්තේ පිහිටි ඩීසල් පොම්ප අලුත්වැඩියා ආයතනයකට පළපුරුද්ද ඇති ඉන්ජෙක්ටර් පොම්ප කාර්මිකයන් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න. 076-7201309 /​ 075-5556445.
017870

වෙල්ඩින් වැඩ කළ හැකි බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018902

ඇබෑර්තු මුද්‍රණ

අප මුද්‍රණාලයට පළපුරුදු Cylinder Machine Operator වරයෙකු හා KORD මයින්ඩර්වරයෙකු අවශ්‍යයි. SP මුද්‍රණාලය,​ හෝමාගම. 077-3339360,​ 0114-320210.
019040

හෝමාගම කර්මාන්ත පුරයේ ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා කාටුන් පෙස්ටින් යන්ත්‍ර ක්‍රියාකරුවන් Carton Pasting Machine Minder අවශ්‍යයි. ඉහළ වැටුප්. නවාතැන් දීමනා. විමසීම් 0713805959/​ 0114209127/​ 128
019285

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

කොළඹ පිහිටි නිවාස ව්‍යාපෘති වැඩබිමක් සඳහා පින්තාරු උප කොන්ත්‍රාත්කරුවන් සහ පින්තාරුකරුවන් වහාම අවශ්‍ය වේ. 185/​15,​ හැව්ලොක් ටවුම,​ කොළඹ 5. අමතන්න. 076-0422549.
018913

ඇබෑර්තු අධ්‍යාපන

පාසලකට ක්‍රිකට් පුහුණුකරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018898

ඇබෑර්තු රියදුරු

නවීන වාහන පදවා පළපුරදු රියදුරෙක් අවශ්‍යයි. හොඳ චරිත සහතිකයක් අවශ්‍යයි. නිවසේ නතර වී සේවයට වැටුප 60,​000 කි. කෑම පිසගත යුතුයි. වයස අවුරුදු 20-45 අතර අමතන්න. 0719374849.
018840

පිට පළාත්වල භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට ටාටා,​ ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් වැටුප 80,​000 වැඩි. රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000 වැඩි. ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි. (0750940455 /​ 0740940400)
019222

පුද්ගලික සමාගමකට සැහැල්ලු /​ බර වාහන සඳහා Full Time රියදුරු මහතුන් අවශ්‍යයි – කොළඹ. වයස 18 – 60 අතර වැටුප Rs. 60,​000/​- දක්වා Working Hours 6.45 am (School time) to 6.00pm. 077-8446666 /​ 076-5757145.
017877

රියදුරු ඇබෑර්තු – අපගේ කොළඹ පිහිටි කාර්යාලය සඳහා රියදුරන් අවශ්‍ය කර ඇත. යතුරු පැදියකින් සේවයට වාර්තා කළ හැකි කොළඹ අවට පදිංචිකරුවන් විශේෂයි. ආකර්ෂණීය වැටුප්. අමතර දීමනා සමග ස්ථිර සේවය. සම්මුඛ පරීක්‍ෂණය සඳහා අමතන්න. දුරකථන අංකය : 0777-589489.
018908

රියදුරු රැකියා ඇබෑර්තු – බියගම,​ මල්වාන ප්‍රදේශයේ පිහිටි සිරක්කෝ එයා ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම සඳහා රියදුරන් බඳවා ගැනේ. සුදුසුකම් වසර 4 කට වැඩි බර වාහන රියදුරු පළපුරුද්ද හා ලිවීමේ හා කියවීමේ අධ්‍යාපන සුදුසුකම් සහිත වීම.බියගම,​ මල්වාන,​ කඩුවෙල අවට ප්‍රදේශවල පදිංචිකරුවකු වීම අමතර සුදුසුකමක් සේ සැලකේ. ලක්ෂ භාගයකට වැඩි වැටුපක් ලැබීමට ඔබත් කැමතිද? අදම අමතන්න. මානව සම්පත් අංශය දුරකතන /​ වට්ස්ඇප් 0761763223 ඊමේල් s​e​h​a​@​s​a​i​r​t​.​c​o​m​
018874

ඇබෑර්තු ගෘහසේවය

අපගේ නාරාහේන්පිට පිහිටි කාර්යාලය දිනපතා පිරිසිදු කිරීම සඳහා විශ්වාසවන්ත කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉක්මනින් අවශ්‍යයි. 0763303535.
019112

අපගේ නිවසේ වැඩට මහරගම අවටින් තරුණ කාන්තාවක් අවශ්‍යයි. 27/​1 විජේරාම,​ නුගේගොඩ. 0771588700.
018841

අවශ්‍යයි – දෙදෙනාම රැකියාවට යන බැවින් නිවසේ නැවතී සේවය කිරීමට 55 ට අඩු කාන්තාවක්. වැටුප 45,​000/​-. රත්මලාන. 0777-880615.
018967

අවුරුදු 30 ට අඩු හොඳට උයන්න,​ රෙදි සෝදන්න,​ අයන් කිරීම හා බබාලාදෙදෙනෙකු බලා ගැනීමට පළපුරුදු කාන්තාවන් දෙදෙනෙක් අවශ්‍යයි. පඩිය 40,​000/​-. දෙමළ විශේෂයි. 077-1355136.
018888

උපස්ථාන සේවය සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. මාසික වැටුප රු. 60,​000. ආහාර නවාතැන් නොමිලේ.
019091

කාන්තා ඔබ සඳහාම විශ්වාසවන්ත වගකීමක් සහිත ගෘහ සේවිකා රැකියා විශාල සංඛ්‍යාවක් ඇත. වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට) 0718532609.
017416

ගෘහ සහායිකාවක් නැවතී සේවය කිරීමට අවශ්‍යයි. රාජගිරියේ නිවසකට ඉවුම් පිහුම්,​ පිරිසිදු කිරීම හා නිවසේ වැඩකටයුතු සඳහා නැවතී සේවය කිරීමට පළපුරුද්ද සහිත ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප රු.35,​000/​-. නවාතැන්,​ ආහාර හා අනෙකුත් පහසුකම් සපයනු ලැබේ. කාර්ය සාධනය මත ප්‍රසාද දීමනා. විස්තර හා නිර්දේශ කිරීම් සහිතව අමතන්න. 071-7288097.
018885

දරුවෙකු බලා ගෙන නිවසේ වැඩ වලට උදව් විය හැකි කාන්තාවක් අවශ්‍යයි. වයස 20-50 අතර,​ අමතන්න. 0719374849.
018839

පවුල් බරින් තොර ඉන්න හිටින්නට තැනක් නොමැති 45 අඩු කාන්තාවකට මහරගම දෙදෙනෙකුගෙන් යුක්ත සුඛෝපභෝගී නිවසක සුලුවැඩද කරමින් සදාකල් නැවතී හිඳීමට අවස්ථාවක්. මෙය රැකියාවක්ම නොවන නමුත් මාසිකව ඉතුරුම් දීමනාද සහිතයි. 077-3297252.
019270

බම්බලපිටිය නිවසක උයන්න හා පිරිසිදු කිරීම සඳහා වයස 50 – 60 අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. සවස 5 සිට පසුවදා පෙරවරු 9 අතර කාලයේ සේවය කළ හැකි අය වඩාත් යෝග්‍යයි. 076-2855596.
017496

මාලබේ සිසුවියන්ගේ නේවාසිකාගාරයකට පිරිසිදු කිරීම සඳහා පවුල් බර අඩු නැවතීමට හැකි 55 අඩු වැදගත් කාන්තාවක් අවශ්‍යයි. 077-2377233.
018689

වයස අවුරුදු 40ට වඩා අඩු ගෘහ සේවිකාවන්,​ පිරිසිදු කරන්නියන් අවශ්‍යයි. හොඳ වැටුප් හා සේවා තත්වයන් හිමිවේ. 75/​1 ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත,​ කොළඹ 06. අමතන්න. 2591169,​ 0777452447,​ 0755091379.
019097

වයස අවු. 40 – 45 අතර පවුල් බරින් තොර නිවසේ නැවතී කෑම පිසීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප 55,​000/​= හැඳුනුම්පත හා ග්‍රාම සේවා සහතිකය අනිවාර්යයි. නො. 29 පරණ කැස්බෑව පාර,​ නුගේගොඩ. 0702553322
019215

ෙදහිවල නැදිමාල ගෘහ ෙස්විකාවක් අවශ්‍යයි. නවාතැන් අැත. ග්‍රාම ෙස්වක සහතික අවශ්‍යයි. පඩිය 45,​000 දුරකථන 0777813893.
016947

071-7966281 කාන්තා ඔබට විශ්වාසවන්ත,​ වගකීමක් සහිත රැකියා අප සතුවේ. රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ බබාලා බලාගැනීමට,​ සාත්තු සේවිකා ඇබෑර්තු. වැටුප 40,​000/​- සිට (නැවතී සේවයට) 071-7966281.
019275

0741537560 රජයේ ලියාපදිංචි අප ආයතනයේ ඔබ සඳහා ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් ලෙස ඇබෑර්තු 40,​000/​- සිට (නැවතී සේවයට) 0741537560.
017414

0766612575 විශ්වාසවන්ත රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට රජයේ ලියාපදිංචි අප ආයතනයේ ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා,​ නැනීවරියන් 40,​000/​- සිට. අවු. 50 ට අඩු (නැවතී සේවයට)
019286

077-6024622 කාන්තා ඔබ සඳහා නැවතී සේවයට වගකීමක් සහිත රැකියා අප සතුවේ. ගෘහ සේවිකා,​ සාත්තු සේවිකා. වැටුප 40,​000/​- සිට.
019264

ඇබෑර්තු හෝටල් / බේකරි

අම්බලන්ගොඩ ප්‍රධාන රෙස්ටූරන්ට් එකකට ආප්ප,​ රොටී වැඩ දන්නා සූපවේදීයෙකු,​ කෝකිවරුන්,​ හෙල්පර් තනතුරට ඇබෑර්තු ඇත. ඉහළම වැටුප්. 0702832954,​ 0742932954
018666

නිපුණතා /​ පළපුරුද්ද සහිත චීන කෝකිවරු /​ ඔතෙන්ටික් රයිස් හා කරි කෝකිවරු හා මුළුතැන්ගෙයි සහායකයන් දෙහිවල පිහිටි ආපන ශාලාවක් සඳහා අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැකි නමුත් එය මෙම ක්ෂේත්‍රයේ ගෙවන වැටුපට වඩා ඉහළ වේ. සේවය කරන අවස්ථාවන්හිදී ආහාර නොමිලේ සැපයේ. කරුණාකර අමතන්න. 0777307868
018772

ඇබෑර්තු වතු වැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
014975

අනුරාධපුර පෞද්ගලික ආයතනයක් සතු ගොවිපළක් සඳහා නැවතී වැඩ කිරීමට අවු. 55 ට අඩු මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු පිරිමි සහ ගැහැණු අවශ්‍යයි. (පවුලක් වුවද යෝග්‍යයි) වැටුප් සමග ETF,​ EPF ලාභයෙන් කොටසක් ගෙවනු ලැබේ. 145,​ පන්සල පාර,​ ගංගොඩවිල,​ නුගේගොඩ. 0717559698.
019369

වතු වැඩ සඳහා සේවක මහත්මයන්ට රැකියා ඇබෑර්තු – මීගමුව වතු වැඩ සඳහා පුහුණු/​ නුපුහුණු වයස අවුරුදු 40ට වැඩි පිරිමි සේවක මහත්මයන්ට රැකියා ඇබෑර්තු. ආකර්ෂණීය වැටුප් සමගින් ප්‍රසාද දීමනා,​ ආහාරපාන,​ වෛද්‍ය,​ ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ඇතුළු තවත් දීමනා රැසක් හිමිවේ. පීපල්ස් ඔර්ගනයිසේෂන්,​ දෙමන්හන්දිය,​ මීගමුව. විමසීම්. 0775176660,​ 0776526250.
018903

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අගනා ටයිල්,​ වෝටර් පෲෆින් මේසන්,​ වඩු බාස් හැකියාව අනුව පඩියට (3,​000/​= සිට) කොළඹ වැඩපලවලට අවශ්‍යයි. 0729783868
019114

කොළඹ ඉදිවන මහල් ගොඩනැගිලි සඳහා කම්බි,​ ෂටරින් වැඩ සඳහා ගෝලයන් අවශ්‍යයි. අමතර පැයක් සඳහා 250/​- අවම වැටුප 2,​000/​- බාස්වරු සඳහා 3,​000/​- සිට ඉහළට අමතන්න. 0777726864.
019204

දක්ෂ පේන්ට් බාස්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. අමතන්න. 0773470658 /​ 074-2199852
019307

දක්‍ෂ ගොඩනැගිලි පින්තාරුකරුවන් සහ සුපර්වයිසර්වරුන් අවශ්‍යයි. 0777-299151.
018979

සැටලිම් බාස් සහ කම්බි බාස්ලා,​ මේසන් බාස්ලා සහ ගෝලයන් අවශ්‍යයි. අමතන්න. පඩි 3,​500 – 2,​500. O.T. ඇත. 0767047278,​ 0764179566
018290

ඇබෑර්තු කම්කරු

පොල් වත්තක නැවතී සේවය කිරීම සඳහා පිරිමි/​ කාන්තා කම්කරු පවුලක් අවශ්‍යයි. 0766497779.
019088

වැඩබිම් සේවකයින් අවුරුදු 25-55 අතර,​ අ.පො.ස (සා.පෙ.) දක්වා උගත්,​ පළපුරුදු,​ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට පුරප්පාඩු ඇත. අයදුම්පත සමග සේවා සහතික අවශ්‍යයි. වැටුප සාකච්ඡා මගින්. කාර්යාල වේලාවන්හිදී 0112813805 මානව සම්පත් අංශය අමතන්න. අයදුම්පත් විද්යුත් තැපෑලට යොමු කරන්න. g​e​o​t​e​c​h​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
018531

ඇබෑර්තු විවිධ

අධ්‍යාපන ආයතනයක ආරක්ෂක තනතුර සඳහා යහපත් අයෙකු වහාම අවශ්‍යයි. 0112578090,​ 0112578520.
014973

අපගේ SPA ආයතනයන්ට පුහුණු /​ නුපුහුණු තෙරපිවරියන්,​ සේවිකාවන්,​ තරුණියන් අවශ්‍යයි. ආරක්ෂිත වටපිටාවක දිවා /​ රාත්‍රී වෙන වෙනම සේවය කළහැක. ආහාරපාන,​ නවාතැන් සහිතයි. වැටුප මසකට ලක්‍ෂ 3 ක්. දිනකට 12,​000 – 15,​000. එදිනම ගෙවනු ලැබේ. රත්මලාන,​ මහරගම,​ පන්නිපිටිය,​ තලවතුගොඩ,​ කඩවත,​ කුරුවිට,​ රත්නපුර. No. 257,​ කොට්ටාව. 070-3709770,​ 071-9550570.
019267

අවුරුදු 40 ට අඩු ඉංග්‍රීසි හොඳට කතා කල හැකි පොඩි බබාලා දෙදෙනෙකු බලා ගැනීමට නෑනී කෙනෙකු අවශ්‍යයි. වැටුප 40,​000/​- මාස දෙකකට සැරයක් නිවාඩු සහිතයි. (කිරුළපන). 077-1355136.
018890

කරුණාවන්ත හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
018901

පන්නල ගොවිපළකට අතින් කිරි ගැනීමට දන්නා සේවකයකු අවශ්‍යයි. ඉහළ වැටුප් සමඟ නවාතැන් නොමිලේ. 070-2240663.
019006

පහත රැකියා ඇබෑර්තු සඳහා වහාම බඳවා ගැනේපුහුණු ස්ටැකර් ක්‍රියාකරුවෙකු (Stacker Operator) අවුරුදු 20-30 අතර,​ බලපත්‍රලාභී,​ අවම වසර 02ක පළපුරුද්ද සහිත. * ගබඩා සහායක /​ Stores Helper (පිරිමි) අවුරුදු 18-28 අතර *නුපුහුණු සේවකයින්/​ Helpers (පිරිමි) අවුරුදු 18-28 අතර * පුහුණු Tea Bag ඇසුරුම්කරුවන් /​ Packers (කාන්තා) අවුරුදු 18-45 අතර විමසීම්- 0771100949,​ 0770757759. සී/​ස මිලේනියම් ටීස් (පුද්) ආයතනය,​ නො. 161/​B,​ අඹතලේ පාර,​ මුල්ලේරියාව.
018354

පොලිතින් නිෂ්පාදන ආයතනයකට සිකුරිටි අය අවශ්‍යයි. වයස 55 වැඩි. නො 7,​ සමගි මාවත,​ බොරුපන,​ රත්මලාන. 0112632618,​ 0777361654.
018894

පොලිතින් නිෂ්පාදන ආයතනයකට හෙල්පස් පිරිමි අය අවශ්‍යයි. වයස 24 අඩු. නො. 7,​ සමගි මාවත,​ බොරුපන,​ රත්මලාන. 0112632618,​ 0777361654.
018893

මුදල් අයකැමිවරියක් සහ කෝකිවරියක් අවු. 35 ට අඩු අත්තිඩිය අවටින් අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප් සමග දීමනා. විමසීම් 0777640950
019225

රාගම පිරිමි ළමා නිවාසයකට වයස අවු. 45,​ 60 අතර සහකාර පාලිකාවක් ඉවුම් පිහුම් සේවිකාවක් සහ වතුවැඩ සහ මුරකරු තනතුර සඳහා මත්පැනින් තොර සේවකයෙක් අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා අමතන්න. 0112-582044.
017022

ලිපි කවර සාදා දීමට කැමති අය බඳවා ගැනේ. පුහුණුව අමුද්‍රව්‍ය ලබාදේ. නිවසට පැමිණ මිලදී ගැනේ. මුදල් එවලේම. කවර 1000 ක් සඳහා රු. 2,​400/​- සිට රු. 12,​000/​= දක්වා මුදලක් ඔබට ලැබේ. වැඩි විස්තර එවීමට ඔබේ නම හා ලිපිනය SMS කරන්න. 070-1841060.
019438

වාහන ස්ටිකර් ඇලවීම සහ ටින්ටඩ් කිරීම සඳහා පුහුණු සේවක ඇබෑර්තු නැවතීමේ පහසුකම් ඇත. වැටුප 75,​000/​- සිට. මීගමුව. 076-6554061.
018900

ෂා ලංකා ආයතනයට අයදුම්පත් කැඳවනු ලැබේ. ස්ත්‍රී පුරුෂ 20 – 30 ඔබටයි මේ ඇරයුම. ඒකල 0766662353
018674

ස්පා මධ්‍යස්ථානයකට පුහුණු /​ නුපුහුණු තෙරපිවරියන් අවශ්‍යයි. නවාතැන් ආහාරපාන නොමිලේ. 074-0033223,​ 072-2000181. මාතලේ පාර,​ අඹතැන්න.
018877

සිල්ලර කඩවල සේවය කර පළපුරුද්ද ඇති අවු. 25-40 ත් අතර පිරිමි ළමුන් ඕනෑකර තිබේ. කෑම,​ බීම නවාතැන් නොමිලේ විමසීම් 0771302588 මිරිස් කෙටීමට දන්නා දක්ෂ බාස් කෙනෙකු ඕනෑ කර තිබේ. 0771302588.
019171

හංවැල්ලට නුදුරු,​ භික්ෂුණි ආරාමයක ඉවුම් පිහුම් වැඩ කටයුතු කරගෙන යාමට වයස අවුරුදු 45 ට වැඩි,​ උද්‍යෝගිමත්ව අවංකව වැඩ කළ හැකි. නෝනා මහත්මියක් අවශ්‍ය වී ඇත. ඉඳුම් හිටුම්,​ නිර්මාංශ ආහාර පාන නොමිලේ. අාරාමයක කඩිසරව පිරිසිදුව සන්සුන්ව සෑහෙන වැටුපකට වැඩ කිරීමට ඇති බව කරුණාවෙන් සලකන්න. විමසීම් සඳහා. 076-3219299.
019070

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division