Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය මාලඹේ ප්‍රධාන පාරට ඇවිදින දුරින් අධිවේගී පිවිසුමට නුදුරින්. සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 14 ඉඩම හෝ කොටසක් විකිණීමට. 0770673171.
016627

කොලොන්නාව විහාර මාවත ප්‍රධාන පාරට මුහුණලා වටිනා නිවසක් සමග පර්චස් 14 ඉඩමක් වහාම විකිණීමට. වැඩිම ඉල්ලුම්කරුට දෙමි. 071-9803107.
015425

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස්,​ සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
016836

කොහුවල මංසන්දිය ආසන්නයේ සියලුම මීටර් වෙන මම,​ පුළුල් මාර්ග,​ (යාබද ඇනෙක්සියක්) යාබද නිවසක් සහිත පර්චස් 7.03 ඉඩමේ පිහිටි විශාල උඩුමහල් නිවස විකිණීමට. රුපියල් මිලියන 40 යි. සාකච්ඡා කරගත හැක. දුරකථනය : 0112-817441,​ 071-3981251.
015666

කොළඹ නගරයට හා බත්තරමුල්ල නගරයට ආසන්නයේ පදිංචියට අගනා පර්. 7 බිම්කොටස් කිහිපයක් විකිණීමට. එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩුකිරීමක් පර්චසය 1,​350,​000/​-. 0714290392.
016628

ජල්තර රනාල සුදුවැල්ල පාරෙන් අගනා පර්චස් දහයක හරි හතරැස් ඉඩම පර්චයක් 550,​000 මිල ගණන් සාකච්ඡා කළ හැකිය. අමතන්න. 0714-816937.
015892

තලවතුගොඩ කණත්ත පාරේ වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 27 ක ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණේ. හෝකන්දර ප්‍රධාන මාර්ගයට මීටර් 100 යි. පර්චස් 1 ක් ලක්ෂ 22 යි. 077-8700690.
016972

පන්නිපිටිය දෙමහල් නිවස විකිණීමට. පර්චස් 8 යි. AC/​Hot water කාමර 4 යි. * වොෂ්රූම් 4 යි. Roof top මල්,​ පළතුරු සමග Ceiling Fans Every Room,​ 20 FLEET Road බොරැල්ල 174 බස් පාරට K. මීටර් 1 1/​4 යි. Weeramawatha බසයට CTB විනාඩි 2යි. Basement Room With A Bath room සම්පූර්ණ ටයිල් වට තාප්ප. 2600sq Feet,​ Decent Convenint Location ලක්ෂ 375 යි. 076-3396900. බෝකර්වරු අනවශ්‍යයි.
015810

පිටකෝට්ටේ කොටුබැම්ම පාරේ පිහිටි පර්චස් 6.23 ක හිස් ඉඩම. කඩිනමින් විකිණීමට. ඉඩම වටා තාප්පය හා ගේට්ටුව සහිතයි. මිළ සාකච්ඡාකරගත හැක. 071-5333100,​ 075-9333616.
017117

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායකට අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලුයි. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 0706008877
016847

මහරගම,​ පමුණුව පාරේ,​ 3 වන පටුමගේ පර්චස් 37.8 ක ඉඩම සහ එහි ඉදිකොට ඇති කාමර 5 කින් යුත් සහ කාමර 3කින් යුත් නිවාස දෙක වහාම විකිණේ. පදිංචිය සඳහා මෙන්ම ව්‍යාපාර ආයතනයක සේවක නවාතැන් සඳහා මෙන්ම ගබඩා අවශ්‍යතා සඳහා ද යෝග්‍යයි. පද්මසිරි පෙරේරා. 0777-622171,​ 0112-849024.
017019

මහරගම,​ පිළියන්දල (341 බස්පාර) ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට වඩාත් සුදුසු පර්. 14.50 විකිණීමට. 0742216404.
017106

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් . කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
016832

මාලඹේ SLIIT අසළ වාණිජ/​ නේවාසික පර්. 7 කැබලි 3ක් විකිණීමට. 0710104703,​ 0771671136.
013387

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
016828

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වටිටම් සමගින්. අමතන්න. 0717777888
016808

හෝකන්දර දකුණ සමගි මාවතේ තට්ටු 2 ක නිවසක් විකිණීමට තිබේ. පර්චස් 15 ක නිදන කාමර 5 කින් යාබද නාන කාමර 2 කින් සමන්විතය. යහපත් පරිසරයකින් හෙබි සියලු පහසුකම් සහිත පරිසරයක පිහිටා ඇත බලාපොරොත්තු මුදල 40M. විමසන්න. නලින්ද +61412056591 (වට්ස්ඇප්)
017061

හෝමාගම NSBM විශ්වවිද්‍යාලය අසල දෙමහල් නිවස විකිණීමට ඇත. බැංකු ණය පහසුකම් 0769038612
017311

ෙබා්ධිරාජ මාවත මැදවැලිකඩ රාජගිරිය නිදන කාමර 2ක්,​ නාන කාමර 2ක් විශාල විසිත්ත කාමරය හා අාහාර ගන්නා පෙදස අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් හා මුලුතැන්ෙගය සහිත නිවස අමතන්න. 0702425950,​ 0761550637
017011

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉඹුල්ගොඩ,​ කඩවත සියලු පහසුකම් සහිත නවීන නිවස සහිත පර්චස් 13 ක ඉඩම විකිණීමට. කාමර 03,​ නාන කාමර 02,​ සාලය,​ මුළුතැන්ගෙය,​ වැරැන්ඩාව සහිත නිවස,​ ජල විදුලි පහසුකම් සහිතයි. පාසල්,​ වෙළඳ සැල්,​ සුපිරි වෙළඳසැල්,​ බස් පහසුකම් සඳහා ඇවිද යන දුර,​ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයයි. කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 10 යි. මිල රුපියල් ලක්ෂ 150 යි. විස්තර සඳහා අමතන්න. 072-1602812,​ 0112927318 (සුනිල්)
016653

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය ප්‍රධාන බැංකු සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින් කාපට් යෙදූ පුළුල් මාර්ග ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
016878

කඩවත අදිවේගී පිවිසුමට 1km දෙමහල් නිවස පර්චස් 6.5 වැදගත් පරිසරයක CCTV,​ A/​C ඇත. 0764121024.
017097

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්. අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
016797

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
016837

කඳාන පරණ ඩීආර්ඕ පාරේ වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත කාමර 4 ක දෙමහල් නිවස විකිණීමට. මිලියන 35 යි. 077-8700690.
016973

කළගෙඩිහේන මෑතකදී නවීකරණය කරන ලද දිමුතු මාවත පිහිටි ඒකක දෙකක් ලෙස තැනූ උඩුමහල් නිවස විකිණීමට. අමතන්න අතාවුද 0765540602,​ ගාමිණී 0717904006,​ පෙරේරා 077717222.
016904

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නරගවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස්. රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
016818

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය රෝහලට නුදුරින් 05 බස් මාර්ගයට 1.5km දුරින් අක්කර 01 ඉඩම හා සාමාන්‍ය නිවස විකිණීමට. 85/​-. නිදහස් පරිසරයකි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 070-3989403.
017069

ගම්පහ (රදාවාන),​ වගාකළ 80P,​ පිටුපස වෙල්යාය,​ ප්‍රධාන බස් පාරට 1.2km කාමර 4 නොනිම් නිවස. නිවාඩු නිවස්නයකට/​ අයෝජනයකට ලක්ෂ 140. 0777727537.
017385

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොළ පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
016826

ජාඇල නගරය පෙනෙන මානයේ අධිවේගී පිවිසුමට විනාඩියෙන් ළඟාවිය හැකි පර්චස් 9 දෙමහල් නිවස. නිදන කාමර 4. නාන කාමර 2,​ විසිත්ත කාමරය,​ මුළුතැන්ගේ,​ ටීවී කාමරය සමග ව. අඩි 1700. මිලියන 19/​=. 0723252786
016921

ජා-ඇල නගරයට 800m. 278 ගණේමුල්ල මාර්ගයට සමීපව නවීන නිවස සහිත පර්චස් 20 විකිණීමට. 077-4023330.
017250

නිට්ටඹුව පින්නගොල්ල වත්ත පර්චස් 40ක ඉඩමක් විකිණීමට. (නළ ජලය,​ විදුලිය සහිත පැරණි නිවසක් සමග) මිල ගණන් සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0772248966.
016677

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවිමේ ක්‍රම සහිතයි. අමතන්න 0710333111
016816

මීගමුව- කටාන මිරිස්වත්ෙත් ඉන්ධන පිරවුම්හල අසල අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 39 විකිණීමට. 0718405047,​ 0718854718.
017134

මීරිගම නගර සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
016795

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපොල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක් අමතන්න. 0717999222
016849

බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක් 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
016872

මතුගම පර්චස් 240 ක මහා මාර්ගයට ආසන්න ජලාභිමුඛ දේපළක් නිවාඩු නිකේතනයකට හෝ එපාට්මන්ට් සඳහා ඉතාමත් යෝග්‍යයි. පර්චසය රු. 195,​000/​- බැගින්. 0727018588.
017391

හොරණ නගරය 3km දික්හේනපුර ශීලසුව අරණ (ඥානාදීප ස්වාමීන් වහන්සේගේ පන්සල) ආසන්නයේ බ්ලොසම් පාර්ක් හි පර්. 11.5 ක බිම් කොටස වහාම විකිණීමට. (පර්. 1 ක් ලක්ෂ 2 1/​2 බැගින්) අමතන්න. 0779021007
017273

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට. 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222
016839

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය පහසු විශේෂි වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
016807

ඉබ්බාගමුව බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරු සමගින් පර්. රු 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
016853

කුරුණෑගල නාරම්මල නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට 1km පමන දුරින් ගොවිපොලක් හෝ කර්මාන්ත ශාලාවක් සඳහා සුදුසු භූගත ජලය පොලොව ආසන්නයේ ඇත. සින්නක්කර ඔප්පු අ: 2 1/​2 විකිණීමට ඇත.
017110

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය 309,​700 රු සිට 0703111333
016852

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
016821

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111500/​= සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂි වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
016873

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින්. නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. පර්චසය රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0711999888
016794

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රිය පල පේනමානයේ. පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
016806

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට. නළ ජලය සමග. 0703111555
016790

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත්. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
016809

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777-282147 ශ්‍රී දළදා මාලිගාවේ තේවාහඬ ඇසෙන දුරින් නිවාස,​ හිස් ඉඩම,​ හෝටල්,​ වතුපිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. අදහසක් ඇත්නම් අමතන්න. සිංහල,​ දෙමළ,​ මුස්ලිම් ඕනෑම අයෙකුට සුදුසුයි. 0777-438169.
011571

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක් පර්චසය රු. 115,​500 සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
016801

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පිරහුම් හලට 200m නුදුරින් අක්කර 1 1/​2 පර්චස් 15 ඉඩම ඉක්මණින් විකිණීමට 076-4025463,​ 071-5126059.
015693

දඹුල්ල ගලේවෙල ප්‍රධාන පාරට මුහුණලා පහළ වැව ප්‍රදේශයේ පර් 64 විකිණීමට ඇත. විමසීම් 076-7631978.
015687

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071522888
016827

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
016838

ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර 3 පියවරේ වතුර ටැංකිය අසල සින්නක්කර ඔප්පු සහිත පර්චස් 45 ඉඩම (නිවස සහිත) විකුණනු ලැබේ. D.S. සේනානායක විදුහලට මීටර් 500. පර්චසය 600,​000/​-. කොටස්කරද ලබාගත හැක. 071-3146177,​ 070-3146177.
016699

ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
016803

ගේදොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර කහවත්ත නගරයේ සිට 1km දුරින් ගඟට මායිම් වන,​ ඛණිජ සම්පත් සහිත ජල විදුලිය හා නිරවුල් ඔප්පු ඇති පර්චස් 150 විශාල මනරම් පරිසරයක පිහිටි තැනිතලා ඉඩම හෝටලයකට/​ ව්‍යාපාරයකට සුදුසුය. විමසීම්. 0112-771676.
016318

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම කහදුව මාර්ගයට මුහුණලා පිණිකහන පිහිටි පර්චස් 36 සම්පූර්ණ ඉඩම වෙන්දේසි කරමි. ප්‍රාදේශීය සභාව NBRO අනුමත පිරිසිදු ඔප්පු. හයිවේ විනාඩි 15. කොළඹට විනාඩි 45. ඔබේ මිල අප්‍රේල් අවසානයට පෙර whatsapp කරන්න. කථා කරන්න. මැයි මස වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777-689413,​ 011-2742916
016908

ඇල්පිටිය පිටිගල මාර්ගයේ කැල්ලපත මංසන්දියේ සිට මීටර් 500 ක් දුරින් පිහිටි කුරුඳු වගා කරන ලද අක්කර 5 1/​2 ක් විකිණීම නිරවුල් ඔප්පු සහිතයි. 074-0662508.
015790

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මංහන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
016785

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්,​ දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක් ද සහිතයි. අමතන්න 0711154154
016813

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක් කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
016854

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවිමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
016876

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම්කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. අදම අමතන්න. 0711480480
016846

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නවනගරයේ ලැබීමහංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
016796

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කහතුඩුව පොල්ගස්ඕවිට කාමර 3ක අංගසම්පූර්ණ අපාට්මන්ට් ප්ලැට් කුලියට දීමට වායුසමීකරණ සහිතය. කුලිය 80,​000 දුරකථන 0777813893.
016956

කොළඹ 15 නිදන කාමර 2 ක් සහිත එපාට්මන්ට් නිවසක් කුලියට. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් 0740455473 /​ 0777702520 අමතන්න.
017396

ගල්කිස්ස,​ ශාන්ත රීටා පාර,​ වෙඩිකන්ද පාර නිදන කාමර 2ක් හා නාන කාමර 1ක් සහිත නිවස කුලියට. 0771757037.
016974

දෙහිවල නැදිමාල කාමර දෙකක ඇනෙක්සියක් ඇත. කුලිය 40,​000/​- දුරකථන 0777813893.
016950

නුගේගොඩ අංගසම්පූර්ණ ගෙයක් කුලියට වැදගත් පරිසරයක. 180B,​ නෙලුම් පෙදෙස,​ ස්ටැන්ලි තිලකරත්න මාවත,​ නුගේගොඩ. 0716-838133.
017051

නුගේගොඩ මිරිහාන නිදන කාමර 03,​ නාන කාමර 2 වෙනමම විදුලිය,​ ජලය හා වෙනමම පිවිසුම කා පෝච් සහිත උඩුමහල් නිවස. 071-9517697.
015767

ලිපිනය : 260,​ ස්වර්ණානන්ද නිවාස මාම්පේ,​ පිළියන්දල. වර්ගය : උඩුමහල,​ අත්තිකාරම් මාස තුනක. කුලිය : 60,​000/​-. වෙනමම පිවිසුම,​ නිදන කාමර 1යි,​ යාබද නාන කාමර 1,​ පැන්ට්‍රිය සහිත විවෘත මුලුතැන්ගෙය,​ සම්පූර්ණ ලී බඩු සහිතයි. 070-5652084.
017126

විශ්වවිද්‍යාලයේ සිට මීටර් 150 ක දුරින් ඉතා අනගි ස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේ ජීවත් වීමට ඉඩ පහසුකම් ඔබ සොයන්නෙහිද? තවදුරටත් සෙවීම අනවශ්‍යයි. මොරටුව විශ්වවිද්‍යාලයේ සිට මීටර් 150 දුරින් පිළියන්දල කටුබැද්ද ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අපගේ ලී බඩු රහිත එපාට්මන්ට්ස් නිදන කාමර එක/​ නිදන කාමර 2 හා ස්ටුඩියෝ විකල්ප පෙලින් ඔබට එකක් තෝරාගත හැක. වැඩිදුර විස්තර සඳහා අපට අමතන්න. 071-8306849,​ l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m
​016404

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ගණේමුල්ල බොල්ලත වේවැල්ලාගාරහි කාමර 3 බාත්රූම් සමග නිවසක් කුලියට දීමට ඇත. 18,​000/​-. 0786571150,​ 0112929339,​ 0715141613.
016638

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල මහනගර සභා සීමාව තුළ නාගොල්ල පාර පර්චස් 200 ඉඩම හෝ කොටස් වශයෙන් විකිණීමට. 0713008283,​ 0776274313,​ 0702764347
016882

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගාල්ල දිස්ත්‍රික්කය

හික්කඩුව බද්දේගම නගර වලට විනාඩි 10 යි. ක‍ෙරදේවල බස් මාර්ගයට යාබදව පාරට මුහුණලා ව්‍යාපාරික නිවාස හා කෘෂිකර්ම කටයුතු සඳහා ඉතා සුදුසු පර්චස් 60 ක ඉඩම වහාම විකිණීමට. 0718003255
016897

ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට

වැල්ලවත්ත,​ දෙහිවල,​ ගල්කිස්ස යන ප්‍රදේශවලින් නිදන කාමර 3,​ 4 හා වැසිකිළි 2 ක් සහිත නිවසක් හෝ එපාට්මන්ට් නිවසක් කුලියට අවශ්‍යයි. 0773595969,​ 0772991962
016415

සම්පූර්ණයෙන් ටයිල් කරන ලද (පළමු මහල) නිදන කාමර 2ක්,​ යාබද නාන කාමර,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ පැන්ට්‍රි පෙදෙස සහිත නිවසක්/​ එපාට්මන්ට් නිවසක් නුගේගොඩ නගරය අවටින් (විශේෂයෙන් නාවල පාර හෝ අවටින් ප්‍රධාන පාර ආසන්නයෙන්) අවශ්‍යයි. ගෙවිය හැකි උපරිම කුලිය මසකට රු. 45,​000/​-. අමතන්න. 0722-832402.
017020

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division