Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතෙරාම්

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ නිෂ්පාදනය කළ වායු තුවක්කු වගකීමක්ද සමග. 0.177/​ 0.22 කාණ්ඩ RPL කොළඹ,​ පුත්තලම. 0112513151,​ 0714513887,​0714513888
014823

W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114-361961,​ 0115-737777,​ WhatsApp 0777-319250,​ 0777-079250.
013090

ගෘහ උපකරණ / විදුලි ෙමවලම් විකිණීම

පාවචිච්චි කරන ලද LG ශීතකරණ,​ පෙඩස්ටර් ෆෑන්,​ සීලිං ෆෑන් විකිණීමට. දුරකථනය 0723278646
014623

අධ්‍යාපනික/වෘත්තීය

එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම් කටයුතු කිරීමට අවශ්‍ය අය වහා ඉල්ලුම් කරන්න. දෙමාපියන් විදේශ ගත වූ අය සඳහා වූ විශේෂ ව්‍යාපෘතියකි. විමසන්න. 0112578090,​ 0112578520.
014980

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උපෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ බී. එස්. සී. (ගෞරව),​ එම්. එස්. සී. 0777538395,​ 0721135745
013486

අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව /​ කණ්ඩායම් 0705070100.
011825

ඉංග්‍රීසි කථාව මාස 4 /​6 Online Classes for all ages සුදුසුකම්ලත් පළපුරුදු ගුරුවරයෙක් උගන්වයි. 077-1671136,​ 071-0104703.
010040

රසායන විද්‍යාව,​ භෞතික විද්‍යාව 2024/​ 2025 සිංහල මාධ්‍යය තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති කෝට්ටේ,​ නුගේගොඩ,​ කොට්ටාව,​ අවට අතපහු හෝ අාපසු පාඩම්,​ ප්‍රශ්න පත්‍ර ලිවීම පුනරීක්ෂණය අවසන් ඒකක කල්තියා අවසන්කර ගැනීමට විමසීමට 0723429489,​ 0724418939
014626

Spoken මකලාහදන/​ චතුරම වන ක්‍රමය එක්දින පැය 6 (Conrse/​Online 077-8717413 බැරිම අය කථාකරවන Fulltime දින 10/​ නේවාසිකව English grammar/​ විභාග (Local/​Foreign) Interview,​ Presentation Teacher Iraining/​ (Crtificates
012448

ෙපාත් සහ සගරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට,​ අත්හැර දැමීමට,​ ප්‍රමාණය අඩු කිරීමට හෝ විකිණීමට අවශ්‍යද? නිවසට පැමිනෙනු ලැබේ. අමතන්න. 0777745600.
010643

විවිධ ෙද් විකිණීම

රාජගිරියට නුදුරුව කෑම පිසින සාස්පාන් සහ ව්‍යායාම කරන ඕබිට්‍රෙක් යන්ත්‍රය සහ වීදුරු සොකේස් විකිණීමට. 0777381960
014562

සේල්! පෙබරවාරි 18,​ 25 සහ මාර්තු 3,​ 9-4 බොරැල්ල (හන්දියේ – NDB බැංකුව ඉදිරිපිට පාර),​ 7 ඔලම්ස් පෙදෙස,​ බොහෝ භාවිතා කළ ගෘහ භාණ්ඩ. විදුලි/​ ඉලෙක්ට්‍රොනික් බඩු,​ ෆ්‍රිජ්,​ TV,​ ඔරලෝසු (බිත්ති/​අත්),​ අයන්,​ ඇඳුම්,​ පොත්,​ TV,​ වීඩියෝ යන්ත්‍ර,​ CCTV කැමරා,​ ලෑම්ප් ශේඩ්,​ වෙනත් පුද්ගලික භාණ්ඩ.
011500

විවිධ ෙද්

ඔරිජිනල් පෙට්ටිවල ඇසුරූ ලංකා ටයිල්ස් කඩිනමින් විකිණීමට. ඔපදැමු සුදු (Glazed) සෙරමික් වෝල් ටයිල්ස් 8×8 ඝනකම 7 mm ප්‍රමාණය – 109 Boxes x 30 pcs – කැටයක් 250 බැගින් හෝ වැඩිම ඉල්ලුමට. අමතන්න. අයන්ති ද සිල්වා. 0776925599.
014921

මැනික් සහ ස්වර්ණාභරණ

“ඔබේ උකස් කළ ස්වර්ණාභරණ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද ? ඒවා ආපසු ලබා ගත නොහැකිද ? ඒවායේ වටිනාකම ලබා ගැනීමට උදව් අවශ්‍යද ? කරදර නොවන්න ! අපි එය ඔබට පහසු කරන්නෙමු. දැන්ම අමතන්න. 075-2222666”
015083

රූපලාවන්‍ය සහ ෙකාණ්ඩා සැරසිලි

දේශීය හා විදේශීය වෙළඳ පොළ සඳහා අපගේ නව මෝස්තර,​ නිමි ඇඳුම් සන්නාම ගත කිරීම සඳහා කාන්තා නිරූපිකාවන් අවශ්‍යයි. අමතන්න. ග්ලෝරියස් පැෂන්. 074-3733437.
014948

ෙජ්‍යතිෂ්‍ය

ඔබගේ සියලුම ජීවන ගැටලු සඳහා ග්‍රහ ශාන්ති කර්ම,​ ටැරෝ පත් අනාවැකි සඳහා අමතන්න. විශ්ව ශක්ති – ජ්‍යොතිෂ්‍ය,​ ඩී.කේ. කළුබෝවිල. Whatsapp – 076-5221705,​ 076-3448726
009555

ඉදුම් හිටුම් තිෙබ්

කෝට්ටේ – A/​C සහිත කාමරයක් – විධායක නිලධාරියකු සඳහා ලබාදිය හැක. වෙනම ප්‍රවේශය,​ වාහන නැවැත්විය හැක. 077-9448648.
014734

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division