Home » රැකීරක්ෂා

රැකීරක්ෂා

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ගෘහෙස්ව්‍ය ෙස්වා

ABC මෑන්පවර් හා කැන්ඩි ඩොමෙස්ටික් සේවය රජය පිළිගත් වසර 18ක සේවය (W/​T/​1/​8918) ගෘහ සේවිකාවන්/​ බේබි සිටර්ස්,​ දෙමව්පියන් බලාගැනීමට/​ කෝකිවරු/​ නිවෙස් භාරකරුවන් (ස්ත්‍රී /​ පුරුෂ) රියදුරන්/​ ඔෆිස් බෝයිස්/​ කාන්තා අලෙවිකාරිනියන් (ස්ත්‍රී/​ පුරුෂ) වතු පිරිසිදු කරන්නන් /​ යුවල/​ දෛනික සේවකයන් (8-5) වසර 3ක වොරන්ටිය හා හුවමාරු 3 පදනම යටතේ ඇඟලුම් කර්මාන්තශාලා සඳහා දිවයින පුරා සේවකයන් ලබා ගත හැක.0777692375/​ 0113503600/​ 0710444416.
014947

වෘත්තීය හා උපෙද්ශන ෙස්වා

බලපත්‍ර ඇතත් හුරුමදිද මුලසිට පුහුණුවී බලපත්‍ර ගැනීමට අවශ්‍යද වාහනයක් තිබේ නම් ඕනෑම පළාතකට පැමිණෙමි. 076-0023307.
013662

අැබෑර්තු ෙවළද / අෙලවිකරණ

අප රෙදිපිළි ආයතනයට වෙළඳ සේවක,​ සේවිකාවන් වහාම බඳවාගනු ලැබේ. අවු. 30 අඩු. DAD එන්ටර් ප්‍රයිසස්,​ 16,​ පමුණුව පාර,​ මහරගම. 0777-041524.
015002

අවශ්‍යයි – නාවල හා කොළඹ 03 පිහිටි කාන්තාවන් සඳහා පමණයි සැලෝන් එකක් සඳහා – රූපලාවණ්‍ය ශිල්පිනියන් NVQ සුදුසුකම් අවශ්‍යයි. අංක 06,​ කිරිමණ්ඩල මාවත,​ නාවල. අමතන්න. 077-6600192.
014905

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග සහ සිල්ලර වෙළඳ සැලකට බර වැඩ සඳහා පළපුරුදු සේවකයන් වහාම අවශ්‍යව ඇත. ආහාර පාන නවාතැන් සමග සිත්ගන්නා සුළු වැටුප් සහිතය. විමසීම් 0762504424
014984

රූපලාවණය නිෂ්පාදන අලෙවි කටයුතු සඳහා පාරිභෝගික සබඳතා නිලධාරිනියන් සහ නිලධාරියෙක් අවශ්‍ය කර තිබේ. යතුරු පැදියක් හා රියදුරු බලපත්‍ර හිමි කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් විශේෂයි. සිත්ගන්නාසුළු වැටුප් හා දීමනා. අමතන්න. 0706464178,​ 0773877714.
015258

Sales Executive – Maleකඩවත ප්‍රමුඛ ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකට ක්‍රියාශීලී අලෙවි නිලධාරින් සොයයි. සුදුසුකම් *අ.පෙ.ස උ.පෙළ සමත් * අවු.26ට වැඩි * ක්‍ෂේත්‍රයේ වසර 2ට වැඩි පළපුරුද්ද අමතර සුදුසුකම්- *Word,​ Excel,​ Photoshop Pos System පළපුරුද්ද *ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ නිපුණත්වය * 0712751725/​ j​i​l​b​o​f​u​r​n​i​t​u​r​e​h​o​m​e​@​g​m​a​i​l​.​c​o​m​
015264

අැබෑර්තු ලිපිකරු / ෙල්කම්වරු

කාර්යශූර ගැහැනු,​ පිරිමි වයස අවුරුදු 35ට අඩු උසස්පෙළ සමත් සිංහල- ඉංග්‍රීසි හා පරිපාලනය පිළිබඳව දැනුමක් ඇති පිරිස් කළමණාකරණය කළ හැකි අයවලුන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට අවශ්‍යකර තිබේ. ඉහත සුදුසුකම් ඇති සාමාන්‍ය දැනුම ඇති අයවලුන්ද පුහුණු කර බඳවා ගනු ලැබේ. වැටුප සාකච්ඡා කරගත හැක බියගම,​ කඩුවෙල,​ සපුගස්කන්ද,​ කිරිබත්ගොඩ අවටින් විශේෂයි. පිටපළාත්වල අයද සැලකේ. (0750940455/​ 0740940400) 0767702635.
015260

කිරිබත්ගොඩ /​ මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0716434288
015204

මහරගම/​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0715947191
015200

මාලබේ/​ බොරැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0742916140
015196

ලිපිකරු -දඹුල්ල /​මැදිරිගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 071-8853997.
015188

ලිපිකරු -පානදුර /​හොරණ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 074-2926452.
015193

ලිපිකරු -හලාවත /​පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 070-2385125.
015190

ලිපිකරු – අළුත්ගම /​ මතුගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 076-1125624.
015179

ලිපිකරු – කඩුගන්නාව /​ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 078-7687685.
015174

ලිපිකරු – කුලියාපිටිය /​ නාරම්මල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 071-6434288.
015182

ලිපිකරු – කොළඹ /​මරදාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 078-7687685.
015185

ලිපිකරු,​ ප්‍රදශනාගාර සහය නිලධාරින්. ක්ෂේත්‍ර නිලධාරින් (යතුරුපැදි බලපත්‍ර සහිත) කර්මාන්තශාලා පරීක්ෂක සියලුම තනතුරු සඳහා පි/​ගැ පළපුරුදුකම් මත වයස නොසැලකේ. ඉනෙක්ස් සමූහ ව්‍යාපාරය,​ මොරටුව. දු.ක. 011-2653203,​ 077-6455834.
014491

අැබෑර්තු කාර්මික

ත්‍රිවිල් රෙපෙයාර් කිරීම සඳහා බාස් කෙනෙකු ඉක්මණින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. 0775495033
014932

දක්‍ෂ පළපුරුදු වානේ ගෘහ /​ කාර්යාල භාණ්ඩ සාදන්නන් හා පෙයින්ටර් අවශ්‍යයි. Steel Furnimart,​ 36/​10,​ Paranawatta Road,​ Kerawalapitiya,​ Hendala,​ Wattale. 0777673570,​ 076-8180266. i​n​f​o​@​s​t​e​e​l​f​u​r​n​i​m​a​r​t​.​c​o​m​
014222

පිළිගත් ප්‍රවාහන ආයතනයකට ලේලන්ඩ්,​ ටාටා ලොරි රථ සඳහා මනා දැනුම ඇති කාර්යශූර වයස අවුරුදු 45ට අඩු කාර් මික මහතුන් අවශ්‍ය කර තිබේ. වැටුප සාකච්ඡා කර ගත හැක. අවශ්‍ය නම් නවාතැන් පහසුකම් නොමිලේ. 0767702635.
015282

බස්නාහිර පළාතෙන් විදුලි බයිසිකල් බැටරි අලුත්වැඩියා කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පියකු අවශ්‍යයි. අමතන්න – 0759723953,​ අර්ධකාලීන රැකියාව.
014802

මොරටුව,​ කටුබැද්ද ආදර්ශ නගර පාර 1 වන පටුමග,​ නො. 24 පිහිටි අපගේ හකීම් පේපර් සැක්ස් (පුද්ගලික) සමාගමට කඩදාසි බෑග් සහ කඩදාසි ෂීට්ස් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීමට පහත සඳහන් සුදුසුකම් සහිත යන්ත්‍ර ක්‍රියාකරුවන්නකු අවශ්‍යයි. – අවම වසර 2 ක පමණ පළපුරුද්ද,​ – වයස අවු. 50 ට වඩා අඩුවීම. – වැටුප සාකච්ඡා කරගත හැක. 077-7703011.
014798

යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමට පළපුරුදු කාර්මික ශිල්පීන් අවශ්‍යයි. 0712728496,​ 0112415642
014929

වත්තල වැඩපලක වැල්ඩින් වැඩවලට සහ වයරින් වැඩවලට වයස අවු. 25 ට අඩු පුහුණු /​ නොපුහුණු සේවකයින් අවශයයි. 076-8672633.
014009

සාමාන්‍ය දැනුම ඇති ටිංකර් කෙනෙක් හා පේන්ටර් කෙනෙකු අවශ්‍යයි. (පිිළියන්දල හා හොරණ අවට) ටෙලි. 0711142067.
014999

අැබෑර්තු රියදුරු

කොට්ටාව පිහිටි අප ආයතනයට පුහුණු නුපුහුණු යතුරු පැදි කාර්මිකයින් අවශ්‍ය කර තිබේ. සේවා ස්ථාන – කොට්ටාව සහ මිරිස්වත්ත (ගම්පහ) සිත් ගන්නා සුළු වැටුප්. අමතන්න – 0763451757 /​ 0768070060.
015337

කොළඹ වෛද්‍ය පවුලකට මැදිවියේ පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි. සුඛෝපභෝගී වාහන පදවා පළපුරුද්ද අවශ්‍යයි. ආහාරපාන හා නවාතැන් පහසුකම් සමගින් පඩිය රු. 50,​000/​- කි. විමසන්න. 077-3508795.
014588

බර වාහන රියදුරු ඇබෑර්තු (Vacancy) ඔබට අඩි හතලිහේ (40 Ft. Trailer Lorry) බර වාහන රියදුරු බලපත්‍රයක් ඇති නම් ඔබ සතු සියලු සහතික පත්‍ර සමග වහා පැමිණෙන්න. පොලිස් වාර්තා සහතිකයද,​ ග්‍රාම නිලධාරි සහතිකයද,​ මහපොල සහතිකයද,​ සමග කථාකරන්න. කළමනාකරු (Manager) 077-3219980 or 075-1777779 – රමීස් මහතා (Rameez)
015093

භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25-45 අතර රියදුරන් හා අවුරුදු 40ට අඩු රිය සහයකයින් සේවයට අවශ්‍යකර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින් හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබා ගත හැක. රියදුරු වැටුප 80,​000/​- වැඩි. සහායක වැටුප 65,​000/​- වැඩි. ETF,​ EPF දායකත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණි දිනම සේවයට යොමු කෙරේ. (0750940455/​ 0740940400) 0767702635.
015263

මහරගම පිහිටි ප්‍රධානපෙළේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් සඳහා අත් උදවු සේවකයන් හා රියදුරු මහතුන් සඳහා ඇබෑර්තු ඇත. අමතන්න. 0773377344/​ 0776478582.
014953

අැබෑර්තු ගෘහෙස්වය

අවශ්‍යයි- නිවසකට නැවතී සේවයට (අවු: 56 ට අඩු) නීරෝගී වැඩදත් කාන්තාවක් ඕනෑවේ වැටුප 40,​000/​=. 071-6000979.
015291

අවුරුදු 30ට අඩු හොඳට උයන්න රෙදි සෝදන්න අයන් කිරීම හා බබාලා දෙදෙනෙකු බලාගැනීමට පළපුරුදු කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. පඩිය 50,​000/​=. දෙමළ විශේෂයි. 0771355136
015050

අවුරුදු 40 ට අඩු ඉංග්‍රීසි හොඳට කථා කළ හැකි පොඩි බබාලා දෙනෙකු බලා ගැනීමට නැනී කෙනෙකු අවශ්‍යයි. වැටුප රු. 75,​000/​=. මාස දෙකකට සැරයක් නිවාඩු සහිතයි. (කිරුළපන) 0771355136
015052

ආහාර පිසීමට,​ පිරිසිදු කිරීමට පළපුරුද්දක් ඇති නිවසක නැවතී වැඩ කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 20 ත් 50 ත් අතර,​ ආහාර,​ නවාතැන්,​ සෙසු දීමනා සමග මාසිකව රු. 40,​000/​= 0777818212
014930

කොට්ටාවේ මහළු මවක් බලාගැනීමට වයස 50 අඩු සහයෝගී අවංක ක්‍රියාශීලි වැඩ කරන සේවිකාවක් අවශ්‍ය වී ඇත. 076-8629986.
013593

කොහුවල නවාතැන් සමග වයස 35 – 50 අතර ගෘහ සේවිකාවක් සොයනු ලැබේ. අමතන්න 0773745887
015155

කෝට්ටේ දෙදෙනෙකු සිටින නිවසකට නැවතී වැඩකිරීමට අවු. 60 ට අඩු කාන්තාවක් (රසට කෑම පිසිය හැකි) අවශ්‍යයි. දුර. 077-3336576.
015154

ගල්කිස්සේ දෙමහල් නිවසක නැවතී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පවුල් බරින් තොර අයකු සුදුසුයි. ආහාර පිසීම,​ නිවස පිරිසිදුව තබා ගැනීම හා මහලු මවගේ වැඩවලට උදව් කිරීම ප්‍රධාන වේ. මාසික වැටුප 40,​000. මාස දෙකක සාර්ථක සේවයෙන් පසුව 50,​000 ක් දක්වා. 0716916565 අමතන්න.
014933

නාවල පිහිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේනිවසකට,​ නිවස පිරිසිදු කිරීම,​ ඇඳුම් සේදීමට හා ඇඳුම් මැදීමට අවුරුදු 20 ට වැඩි 55 ට අඩු නැවතී වැඩ කළ හැකි පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. විදේශ රැකියා පළපුරුද්ද අතිරේක සුදුසුකමකි. වැටුප රු. 60,​000 – 80,​000 වන අතර වැටුප් සාකච්ඡා කරගත හැක. ඕනෑම ආගමක හෝ ජාතියක අයකුට අයදුම් කළ හැක. අතරමැදියන් අනවශ්‍යයි. දුරකථන 077-3046600 /​ 077-3045005.
015099

නිවසක වැඩට කාන්තාවක් අවශ්‍යයි. අවුරුදු 35 – 50 ත් අතර සිංහල කතා කළ හැකි විය යුතුයි. 0773912303,​ 0770780975
014935

නිවසේ නැවතී රෝගී කාන්තාවක් බලාගැනීමට පවුල් බැදීම් වලින් තොර නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0712655389,​0775774380
014920

වත්තල (කතෝලික පල්ලිය අවට) නැවතී සේවය කිරීමට වයස 40 – 50 අතර සේවිකාවන් අවශ්‍යයි. කරුණාකර මෙම දුරකථන අංකයට අමතන්න. 0718004518,​ 0712266377,​ 0718004518
015042

වෛද්‍යවරයෙක්ගේ නිවස ගෙදර කෙනෙක් මෙන් ඉන්න අයෙක් අවශ්‍යයි. පඩියක් නොමැතිව අනෙක් සියලුම දේම දෙනු ලැබේ. 0112731127
012572

අැබෑර්තු ෙහා්ටල් / ෙබ්කරි

උපවංශ බේකරිය,​ බොරැල්ල පළපුරුදු බෙකරිබාස් ඇබෑර්තු ඇත. අමතන්න. 0774000226.
015272

කොත්තු,​ ආප්ප බාස්වරු,​ රයිස් ඇන්ඩ් කරි බාස්,​ ගෝලයින් අවශ්‍යයි. 0750765097 (කොට්ටාව)
015278

කෝට්ටේ අලුතින් ආරම්භ කරන රෙස්ටුරන්ට් එකකට පළපුරුදු කෝකියකු වහා අවශ්‍ය කර තිබේ. නවාතැන් පහසුකම් ලැබේ. වැටුප් සකාච්ඡා කළ හැක. අමතන්න. 076-5541838.
014968

දක්ෂ වේටර්වරුන් මාසික වැටුප 45,​000/​= නවාතැන් කෑම බීම නොමිලේ. දක්ෂ රයිස් බාස්වරුන් මාසික වැටුප 120,​000/​= ඉක්මණින් බඳවා ගනු ලැබේ. මහකඩේ බේකරිය සහ හෝටලය ඌරාපොල. 0761069407
014934

බම්බලපිටිය ප්‍රදේශයේ කෙටි අාහාර ඩිලිවරි ආයතනයක් සඳහා ආහාර පිසීමට අයෙක් අවශ්‍යයි. ආහාර නවාතැන් නොමිලේ. 0773677041
015203

මුළුතැන්ගෙයට දෙවෙනි බාස්වරු (වැටුප 72,​000/​-),​ කැෂියර් වරුන්/​ කැෂියර් වරියන් (අවු. 30ට අඩු),​ පැන්ට්‍රියට සේවිකාවන් අවශ්‍යයි. රාජගිරිය. 071-2589852.
015005

මොරටුවේ සුප්‍රසිද්ධ චයිනීස් රෙස්ටුරන්ට් එකකට පහත සඳහන් ඇබෑර්තු ඇත. චයිනීස් සූපවේදී වැටුප රු. 60,​000/​= – 80,​000/​=. හෙල්පර්ස් කිචන් (සහයක) රු. 40,​000/​= – 50,​000/​= . ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ පාර්ට්ටයිම් වුවද,​ සලකා බැලේ. ආහාර ඇණවුම් බෙදාහරින්නන්ද,​ (මොරටුව අවට) අවශ්‍ය කර ඇත. සම්මුඛපරීක්ෂණ මාර්තු මස 04 හා 05 යන දිනයන්වල උදේ 10.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ. නො. 27,​ උයන පාර,​ මොරටුව. 077-2900384,​ 071-9579090.
014464

යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා නැවතී සේවය කළ හැකි අත්උදව්කරුවන් අවශ්‍යව ඇත. ආහාර සහ නවාතැන් නොමිලේ. පහත අංකයන්ට අමතන්න. 0771756773,​ 0758440314,​ 0715300706
014931

Cook/​ Chef අවශ්‍යයි. Chinese /​ Thai කෑම සෑදීමට වයස 28 – 45 අතර වැටුප 70,​000/​= සිට ඉහළට Down Town Bar and Chinese Resturont වත්තල. 0773209896,​ 0112985580
015040

0773235555 නිර්මාංශ අවන්හලකට පළපුරුදු රසකැවිලි සාදන්නන් සහ කිචන් හෙල්පර්. පිරිමි වයස 50 අඩු. ආහාර,​ නවාතැන් නොමිලේ. කොළඹ
015197

අැබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
014975

අනුරාධපුර පෞද්ගලික ආයතනයක් සතු ගොවිපළක් සඳහා නැවතී වැඩ කිරීමට අවු. 55 ට අඩු මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු පිරිමි සහ ගැහැණු අවශ්‍යයි. ආකර්ශණීය වැටුප් සමග ETF,​ EPF ලාභයෙන් කොටසක් ගෙවනු ලැබේ. 0769463296,​ 0717559698.
015294

කුරුණෑගල,​ පන්නල වත්තකට මුර වැඩ සහිත පවුලක් අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් සමග මාසිකක වැටුප රු. 60000 දුරකථන අංක 0777818212 රියදුරු බලපත්‍රය තිබීම විශේෂ සුදුසුකමකි.
014918

පොල් වත්තකට වයස අවුරුදු 50 ට වඩා අඩු කොන්දොස්තරවරයකු අවශ්‍යයි. 0777897837.
015163

අැබෑර්තු ෙම්සන්වරු / වඩුබාස්වරු

කොළඹ වැඩපළකට මේසන් (සැටරින්) ගෝලයන් අවශ්‍යයි. 076-7334325.
015102

දක්ෂ පළපුරුදු පේන්ට්බාස්වරු සහ ටයිල් බාස්වරු අවශ්‍යව ඇත. අමතන්න. 078-3048383,​ 077-3470658.
015355

පියරත්න බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සඳහා මේසන්වරු,​ අත්අදව්කරුවන් හා පේන්ට් බාස් අවශ්‍යයි. වැටුප 3,​500 – 3,​000. අමතන්න. 076-1804247.
015232

අැබෑර්තු කම්කරු

කම්කරු ඇබෑර්තු රත්මලාන මුද්‍රණ තීන්ත නිෂ්පාදන ආයතනයකට වහාම සේවයට බඳවා ගැනීම සඳහා මනා සෞඛ්‍ය තත්වයකින් යුතු කම්කරු සේවක මහතුන් රත්මලාන අවටින් අවශ්‍ය කර තිබේ. 071-1606487.
015254

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​250/​- ඉහළට. තිනුර ක්ලීනින් සර්විස්. 81/​1,​ කටුවාවල,​ මහරගම. 078-5680427,​ 078-5656775,​ 071-5485777.
011830

අැබෑර්තු විවිධ

අධ්‍යාපන ආයතනයක ආරක්ෂක තනතුර සඳහා යහපත් අයෙකු වහාම අවශ්‍යයි. 0112578090,​ 0112578520.
014973

අප ආයතනයට පළපුරුදු ග්‍රැෆික් ඩිසයිනර්වරු අවශ්‍යයි. ෆොටෝෂොප්,​ ඉල්ස්ට්‍රේටර්,​ කොරල්ඩ්‍රෝ දැනුම අනිවාර්යයි. අත්තිඩිය. 075-5811708.
014901

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ කොටහේන,​ මහරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කළුතර,​ හබරාදූව,​ උඩවලව හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 011-2716634 /​ 077-3075623
014743

කුෂන්,​ ස්ප්‍රේ,​ ඇලුමිනියම් පාර්ටිෂන් බාස්වරු,​ රියදුරන් හා කර් මාන්තශාලා සේවකයන් පි/​ගැ අවශ්‍යයි. ඉනෙක්ස් සමූහ ව්‍යාපාරය,​ මොරටුව. දු.ක. 011-2653203/​ 077-6455834.
014481

කොටහේන කොළඹ 13 ආයතනයක් සඳහා වයස 25 – 50 අතර ඊමේල් යැවීම හා ලබාගැනීම පිළිබඳ පළපුරුද්ද සහිත අයකු අවශ්‍යයි. 011-2437285. ඔබගේ ජීව දත්ත m​l​u​c​a​s​2​7​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
015270

කොළඹ ව්‍යාපාරික ස්ථානයකට පරිගණක දැනුම ඇති ඔන්ලයින් සේවය සඳහා පිරිමි අයෙකු අවශ්‍යයි. T.P. 074-0801614
014509

ජාත්‍යන්තර පාසලක දෙහිවල පිහිටි ශාඛාවට පිරිසිදු කිරීම් සඳහා සේවිකාවන් අවශ්‍යයි. සේවා කාලය පෙ.ව. 7.30 – ප.ව. 3.00 දක්වා. වැටුප් සාකච්ඡා කරගත හැක. සම්මුඛ පරීක්‍ෂණ මාර්තු 4 සිට 7 දක්වා,​ පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා අපගේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වේ. නො. 11,​ ශාන්ත සිල්වේස්ටර් පාර,​ ගල්කිස්ස. දුර. 011-2714078.
014748

දෙහිවල ආයුර්වේද වෙළඳ සැලකට සේවයට කෙනෙකු අවශ්‍යයි. 0724463051
014531

නැවතී වැඩකළ හැකි බූම්රියදුරන්,​ පෝක්ලිෆ්ට් රියදුරන් සහ වෙල්ඩින් වැඩට බාස්වරුන් අවශ්‍යයි. ග්‍රාමසේවක සහතිකය හෝ පොලිස් වාර්තාව සමග පැමිණෙන්න. සියඹලාපේ,​ බියගම. 0713004055.
015279

නිර්මාංශ අවන්හලකට කැෂියර්,​ ස්ටුවඩ්,​ ගැහැණු පිරිමි වයස 40 අඩු. ආහාර නවාතැන් නොමිලේ. සම්බුද්ධ ජයන්ති මාවත,​ කොළඹ. 0773235555
015199

මහරගම පිහිටි ප්‍රධානපෙළේ වෙළඳ ප්‍රචාරක ආයතනයක් සඳහා මුදල් අයකැමි ගැහැනු ළමයෙක් සඳහා ඇබෑර්තු ඇත. පළපුරුද්ද අවශ්‍ය නොවේ. (වයස අවුරුදු 30 අඩු) අමතන්න. 0773377344
014952

මිරිස් මෝලක වැඩ කිරීම සඳහා පළපුරුදු හෝ නොපුරුදු සේවකයින් බඳවා ගැනේ. අමතන්න. 077-1261606.
014746

ෂොපින් බෑග් නිෂ්පාදනය කරන ආයතනයකට බෑග් කටින් ඔපරේටර්,​ හෙල්පර් අවශ්‍යයි. පිරිමි. රත්මලාන. 0773-030558,​ 011-2625634.
014460

CSO OIC SO ඇබෑර්තු – මදුරන්කුලිය,​ මාරවිල,​ වෙන්නප්පුව,​ කඳාන,​ වත්තල,​ කැලණිය. වැටුප 52,​500/​= ආහාර නවාතැන් ඇත. (OM VO ඇබෑර්තු යතුරු පැදි ඇති) 0784969800/​ 0784769802/​ 0781969798/​ 0784969801
015045

Domestic Driver Cum Gardener – Havelock Town – Rs 90,​000 To 100,​000 * ස්ථිර පදනමක් මත අවශ්‍ය වේ. * 90,​000 සිට 100,​000 දක්වා මාසික ආරම්භක වැටුප. * සම්බන්ධතා තොරතුරු සමග සම්පූර්ණ යොමු තිබිය යුතුය. * වයස අවුරුදු 43 ට අඩු,​ * අර්ධකාලීන ගෙවතු වගාව සහ වෙනත් වැඩ කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය. * ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව සහ මැදපෙරදිග සේවය කර තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. please call 0715338605.
015309

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division