Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් අප විසින් භාරගෙන කරගෙන යන්නෙමු. කුලියට/​ බද්දට/​ පැවරීම සාකච්ඡා කළ හැක. 0766366250
014922

ඕනෑම ව්‍යාපාරයකට ඕනෑම අයිතමයක් ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කිරීමට කරුණාකර අමතන්න. වට්ස්ඇප් – 070-6723953.
015020

ව්‍යාපාරයකට /​ සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්‍යක්ෂවරුන්/​ හවුල්කරුවන්/​ ආයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ. 0701852563
014923

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මාතර නගරයේ දැනට පවත්වාගෙන යන තෙමහල් ගොඩනැගිල්ල සමග අවන්හල හදිසි විදේශගත වීමක් හේතුවෙන් සියලු උපකරණ ද සහිතව ඉක්මණින් විකිණීමට. දැනට සම්පූර්ණ මාසික අලෙවිය රු. 4,​000,​000/​= ක් පමණ දළ වශයෙන් සිදුවේ. සියලුම ගනුදෙනු පරිගණක ගත කර තිබේ. ව්‍යාපාරයේ සම්පූර්ණ විකුණුම් මිල රු. 60,​000,​000/​= වේ. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න. 071-5995533,​ 070-2992707,​ 071-4399399
014912

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

නුගේගොඩ නගරයේ වර්ග අඩි 2000 විශාල කාමර 03 කෑම කාමරය ඉඩකඩ සහිත ශාලාව නාන කාමර 02 බැක්යාර්ඩ් වාහන 03 නැවතීමට හැකි කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ල සරත්. 0777-306796,​ 071-7316796,​ 0777-307956.
014732

පෑලියගොඩ,​ මීගමුව පාරට මුහුණලා වාහන සේදීමේ ස්ථානයක් හවුල් ව්‍යාපාරයකට. 0760466651,​ 0112937000
015038

ව්‍යාපාරික ස්ථාන උවමනායි

ආහාර නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු සඳහා සහ අලෙවි කටයුතු සහ සඳහා වර්ග අඩි 800 – 1000 ත් අතර වාහන නැවැත්වීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් මීගමුව,​ හලාවත අවටින් සොයයි. අමතන්න. 0777538492 (ප්‍රියන්ත ලියනගේ)
014813

වර්ග අඩි 1500 – 2000 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් ප්‍රදර්ශනාගාරයක් සඳහා අවිස්සාවේල්ල නගරයෙන් කුලියට /​ බද්දට අවශයයි. අවිස්සාවේල්ල – කොළඹ හයිලෙවල් පාරට මුහුණලා බිම්මහලක් විය යුතුය. ඉදිරිපස වාහන නැවැත්වීම පහසුකම් තිබිය යුතුයි. යාබද ගබඩාවක් තිබේනම් විශේෂයි. බ්‍රෝකර්වරුන්ටද ඇමතිය හැක. 0777-342470.
014468

යන්ෙත්‍රා්පකරණ හා ෙමවලම් විකිණිමට

ලොකු දඬු අඩු යකඩ මේස H අයන් ග්‍රයින්ඩර් තවත් පාවිච්චි කළ බඩු විකිණිමට. 0716413121,​ 0719522641 තලවතුගොඩ.
014916

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division