Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් අප විසින් භාර ගෙන කරගෙන යන්නෙමු. කුලියට/​ බද්දට/​ පැවරීම යනාදී ක්‍රම සකාච්ඡා කළ හැක. 0766366250
013286

ව්‍යාපාරයකට /​ සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්‍යක්ෂවරුන්/​ හවුල්කරුවන්/​ ආයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ. 0701852563
013287

ව්‍යාපාරික ස්ථාන විකිණීම

අගනා දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් රත්නපුර පුළුගුපිටියෙහි (පොළ ඉදිරිපිට) වැඩිම ඉල්ලුමට. ටෙලි. 0740470400
013061

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

කළුතර හොරණ පාරට මුහුණලා වයිනීස් රෙස්ටුරන්ට් එක බදු දීමට. කුලිය 25,​000/​-. තැන්පතු මාස 3 (පවුලකට නැවතීමට හැකිය) 0776237245.
013277

බෝකුන්දර පාසල් මාවතේ මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලක් කුලියට දීමට. කාමර 7 යි. බාත්රූම් 6 යි. වාහන 10 ක් නැවැත්වීමේ පහසුකම් වෙල්යායකට මායිම්ව පිහිටා ඇත. කාර්යාලයකට,​ ගබඩාවකට,​ ගාමන්ට් එකකට,​ වැඩිහිටි නිවාසයකට වුවද සුදුසුයි. මාසික 225,​000/​=. 0777775659,​ 0719761800
013269

ව්‍යාපාරික ස්ථාන උවමනායි

නවීන පහසුකම්වලින් සමන්විත “ආකර්ෂණීය සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන” දිගුකාලීන බදු පදනම මත මෙම නගරවලින් අවශ්‍යයි. ගාල්ල/​ මාතර (වෙරළ තීරය ආසන්නයේ) අනුරාධපුර/​ පොලොන්නරුව/​ කතරගම /​ සීගිරිය මහනුවර (සුන්දර වටපිටාවක් සහිත) අමතන්න 0774110500
012945

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division