Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතුරොම්

වායු තුවක්කු,​ වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. 0.177 /​ 0.22 කාණ්ඩ. RPL කොළඹ. ශාඛා : පුත්තලම. 0112513151,​ 071-4513887,​ 071-4513888.
008066

W තෝමස් සහ පුත්‍රයෝ – වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961,​ 0115737777,​ WhatsApp 0777319250,​ 0777079250.
006210

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

අනර්ඝ තත්වයේ දොර දෙක ශීතකරණයක් සහ ඔරිජිනල් ජැපනීස් නැෂනල් රෙදි සෝදන යන්ත්‍රයක් ඉතා අඩුවට විකුණමි. 0716-899300.
010640

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව /​ කණ්ඩායම් 0705070100.
011825

අ.උ.පෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කාණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ. සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ. බී. එස්.සී. (ගෞරව) එම්. එස්.සී. 0777538395,​ 0721135745
006312

ඉංග්‍රීසි කථාව මාස 4 /​6 Online Classes for all ages සුදුසුකම්ලත් පළපුරුදු ගුරුවරයෙක් උගන්වයි. 077-1671136,​ 071-0104703.
010040

IELTS/​ SPOKEN English පාසල් සිසුන් සඳහා උපාධිධාරි ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714967990,​ 0778697990,​ 0332273497
006124

SPOKEN චතුරව දින 20/​10 නේවාසිකව/​ Online 0778717413 English Grammar One day Covrse/​ 5 IELTS,​ O/​L,​ A/​L Interview,​ Presentation,​ ගුරුපුහුණුව /​Certificies.
005699

6-9 ශ්‍රේණි සිංහල,​ ඉතිහාසය,​ බද්ධ ධර්මය 10 – 11 ශ්‍රේණි ඉතිහාසය,​ බුද්ධ ධර්මය තනි,​ කුඩා කණ්ඩායම් පන්ති. කොළඹ අවට. හේමන්ති අබේවර්ධන. 077-3727281,​ 071-0709825.
011749

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට,​ අත්හැර දැමීමට,​ ප්‍රමාණය අඩු කිරීමට හෝ විකිණීමට අවශ්‍යද? නිවසට පැමිනෙනු ලැබේ. අමතන්න. 0777745600.
010643

විවිධ දේ විකිණිම

අලුත්ම පාපැදි දෙකක් “RENNI” ගෑස් සහ විදුලි බාබකිව් උදුන් සාධාරණ අර්පනයනට (ඉල්ලුමට) අමතන්න 0704121328
011463

නාන තටාක සඳහා ඔරිජිනල් පෙට්ටියේ අඩංගු ලංකා ටයිල්ස් විකිණීමට. (ග්ලේස්ඩ්) ඔපදැමූ සුදු සෙරමික් වෝල් ටයිල්ස් 200mm x 200mm ඝනකම 7mm ප්‍රමාණය පෙට්ටි 109 ක් – එකක ටයිල් 30 අඩංගු,​ ටයිල් කැටයක් 250 බැගින් හෝ හොඳම අර්පනයට අමතන්න. Lanthe de Silva 0776925599.
011919

පිටකෝට්ටේ පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ බාටේබල්,​ පුටු 6 ක් සහිත කෑම කන මේසය,​ සෝෆා සෙටි (3,​ 2,​ 1) පෞරාණික මේසය විදුලි උදුන් (02) ටෙබල් ග්‍රිල්,​ ස්ටෑන්ඩින් ලාම්පු,​ ජූසප්,​ ව්‍යායාම සඳහා පාපැදිය,​ හාන්සි පුටු,​ කිචන් සින්ක් සාරි හා වෙනත් බොහෝ දෑ. 0764992070
010641

බොල්ලත පිහිටි කුකුළු ගොවිපලක වයස අවුරුදු එකහමාරක් වයසැති බිත්තර දමන කිකිළියන්ගේ කුකුල් පොහොර විකිණීමට ඇත. 0707477198,​ 0112236657,​ 0112242036
011653

සංචාරක හොටෙල් සඳහා කොට්ටඋර ඉතාලි නිෂ්පාදිත පියෝ කොට්න් උස අඟල් 34 පළල අඟල් 24 රු 275.00 0777734454
011624

සේල්! පෙබරවාරි 18,​ 25 සහ මාර්තු 3,​ 9-4 බොරැල්ල (හන්දියේ – NDB බැංකුව ඉදිරිපිට පාර),​ 7 ඔලම්ස් පෙදෙස,​ බොහෝ භාවිතා කළ ගෘහ භාණ්ඩ. විදුලි/​ ඉලෙක්ට්‍රොනික් බඩු,​ ෆ්‍රිජ්,​ TV,​ ඔරලෝසු (බිත්ති/​අත්),​ අයන්,​ ඇඳුම්,​ පොත්,​ TV,​ වීඩියෝ යන්ත්‍ර,​ CCTV කැමරා,​ ලෑම්ප් ශේඩ්,​ වෙනත් පුද්ගලික භාණ්ඩ.
011500

Heidelberg German off set Printing Machine Kord 46×64 (Yellow Button) ජර්මනියේ සිට ගෙනෙන ලද මැෂිම වහාම විකිණීමට. විමසීම්. 074-1216734 හෝ whats app 0033781996510
011141

විවිධ දේ

නොමිලේ. ඔබ බයිබලයේ ඇති සත්‍යය දැනගැනීමට කැමතිද? අපගේ ලිපි හුවමාරු පාඨමාලාවට සම්බන්ධ වන්න. තැ.පෙ. 97,​ වත්තල.
011369

රූපලාවන්‍ය සහ කොන්ඩා සැරසිලි

අවශ්‍ය උපකරණ හා ස්ථානයක් ලබාදෙන්නේ නම් සැලුන් එකක් පවත්වාගෙන යා හැක. කොණ්ඩා මෝස්තර ශිල්පියෙක් අපහට අවශ්‍යයි. රාජගිරිය අවටින් නම් වඩාත් යෝග්‍යයි. අමතන්න. 0714039422.
011720

ජ්‍යොතිෂය

ඔබගේ සියලුම ජීවන ගැටලු සඳහා ග්‍රහ ශාන්ති කර්ම,​ ටැරෝ පත් අනාවැකි සඳහා අමතන්න. විශ්ව ශක්ති – ජ්‍යොතිෂ්‍ය,​ ඩී.කේ. කළුබෝවිල. Whatsapp – 076-5221705,​ 076-3448726
009555

ප්‍රවාහන පහසුකම්

ගම්පහ කොළඹ කාර්යාල සේවා (දිනපතා) ප්‍රවාහන (යෑමට- ඒමට) පහසුකම් A/​C,​ සුවපහසු ආසන,​ 11 දෙනෙකුට පමණක් අවස්ථාව. රංජිත් ගුරුසිංහ 0775034262.
011848

ඉදුම් හිටුම් තිබේ

අතුරුගිරියේ නිවසක උඩුමහල් කාමරයක් වැදගත් මහතෙක්/​ මහත්මියකට කුලියට දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකමද තිබේ. 071-6899300.
010637

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division