Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

ගෘහසේව්‍ය සේවා

ඒබීසී මෑන්පවර් සර්විසස් – සේවකයන් ලබාදේ. ගෘහසේවක /​ පිරිසිදු කරන්නන් /​ උද්‍යානකරුවන් /​ රියදුරන් /​ නැනීවරු /​ දිනපතා පැමිණීම 8/​5,​ සාත්තු සේවක,​ බේබි සිටර්ස් /​ ඔෆිස් බෝයිස් /​ කෝකියන් – වසර 2 ක වගකීම. ආදේශ සේවකයන් 4 ක්. කොළඹ 13. රන්ජන් 0113503600,​ 0777692375,​ 0710444416.
075245

වෘත්තීය හා උපදේශකසේවා

ව්‍යාපාරයකට අවශ්‍ය කාර්යාල පහසුකම් සේවක ප්‍රශ්න ඉතා කෙටියෙන් වියදම වංචා නිවාරණය ඔබ යටතේ සේවය කරන සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍යද උපදේශක. 072-2062919.
073989

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අපගේ ස්ප්‍රින් ඇන්ඩ් සමර් නුගේගොඩ සහ කොල්ලුපිටිය ප්‍රදර්ශනාගාර සඳහා වයස අවුරුදු 18-40 අතර පුහුණු /​ නුපුහුණු වෙළඳ සේවක /​ සේවිකාවන් සහ මුදල් අයකැමිවරුන් /​ වරියන් වහාම බඳවා ගැනේ. විමසීම් : 077-1378751,​ 076-6452430.
075524

අප රෙදිපිළි වෙළඳ ආයතනයට වෙළඳ සේවක /​ සේවිකාවන් බඳවාගනු ලැබේ. DAD එන්ටර්ප්‍රයිසස්,​ 16,​ පමුණුව පාර,​ මහරගම. 0777-373696.
075533

මීගමුව ජයකොඩි සුපර්මාකර්ට් හි සේවයට සේවකයින් අවශ්‍යයි. වැටුප 30,​000/​-. කෑම නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743.
075544

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

කළුතර කර්මාන්ත ශාලාවකට පළපුරුදු මානව සම්පත් දැනුමක්ද සහිත ගණකාධිකාරීවරයෙකු වහාම අවශ්‍යයි. සිත් ගන්නා සුළු වැටුප්. 0712260027
075347

සහකාර කළමනාකරුවන් අලෙවි විධායකවරුන් සඳහා අැබෑර්තු ප්‍රධාන පෙලේ සමාගමකට අවශ්‍යව ඇත. සුදුසුකම් අ.පො.ස (සා/​පෙළ) තෝරාගත් අයදුම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් පැකේජයක් ඉන්ධන දීමනාවක් ඇතුළු විදේශ සංචාරයන් ලබාදෙනු ලැබේ. ඔබගේ අයදුම්පත පහත අංකයට වට්ස්අැප් කරන්න. 0714209720,​ මාතර වැලිගම හක්මන අවට විශේෂයි.
075328

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කළුතර/​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 071-5947191.
075744

කුරුණෑගල/​කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 076-1125624.
075725

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි කාර්යාලයක් සඳහා පරිගණක දැනුමැති සේවකයෙකු (පිරිමි) අවශ්‍යයි. වයස 20 – 35 අතර,​ ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0707477198,​ 0112236657
075381

ගම්පහ/​ ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 077-4024155.
075753

නැන්කින්ග් වායුසමන පුද්ගලික සමාගම වන අප ආයතනයට පාරිභෝගිකසේවා අංශය වෙත පාරිභෝගික සේවා පුහුණුව ඇති අය අවශ්‍යවී ඇත. වැටුප සාකච්ඡා කරගත හැක. නැන්කින්ග් වායුසමන පුද්ගලික සමාගම,​ දෙහිවල. 0777-787729,​ 075-3787729,​ 075-3787732.
075539

බදුල්ල/​බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 074-2916140.
075730

මීගමුව ජයකොඩි නියෝජිත තැපැල් කාර්යාලයට සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​- දක්වා. කෑම නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743.
075547

ලිපිකරු -බලංගොඩ/​ ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 077-4024155.
075764

ලිපිකරු -රත්නපුර/​ ඇහැළියගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 070-3346072.
075757

ලිපිකරු -හලාවත/​ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-5947191,​ 071-8853997.
075762

ලිපිකරු -හෝමාගම/​ කටුනායක දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2231694,​ 077-4024155.
075767

ඇබෑර්තු කාර්මික

අවශ්‍යයි – ප්‍රසිද්ධ සමාගමක් සඳහා ක්‍රයාශීලී කර්මිකයන් නිපුනතා සහිතව /​ රහිතව,​ පුහුණුවන්නන් ලෙස හෝ පුහුණු අය ලෙස වහාම සේවයට ගැනේ. 077-3847874.
075171

ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි විදුලි කාර්මිකයෙකු (Electrician) අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0712278261,​ 0704331935
075382

යන්ත්‍ර ක්‍රියාකරුවන් – උත්සව සැරසිලි සහ කඩදාසි භාණ්ඩ නිෂ්පාදනය කරන අප ආයතනයට අවුරුදු 45ට අඩු පුහුණු/​ නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් ගැහැණු/​ පිරිමි දෙපාර්ශවයෙන්ම බඳවා ගැනේ. ආකර්ශනීය වැටුප්,​ අතිකාල දීමනා ගෙවනු ලැබේ. ACON PARTY FAVORS (PVT) LTD 296,​ සුදුවැල්ල පාර,​ වැකඩ,​ පානදුර. 077-6567177.
075433

වායුසමනය (AC) හා ශීතකරණ ක්ෂේත්‍රයට අදාළ පුහුණු කාර්මික ශිල්පීන් අවශ්‍යව ඇත. රියදුරු බලපත්‍රය ඇති නම් එය සඳහාද මාසික දීමනාවක් ලබාදෙන අතර,​ නවාතැන් පහසුකම් සැපයිය හැක. වැටුප රු. 50,​000/​- සිට ඉහළට. Nonking Airconditioning Company (Pvt) Ltd,​ 0114-953955,​ 077-7787729,​ 075-3787729,​ 075-3787732.
075534

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාව,​ මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට පුහුණු නුපුහුණු අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් හා පැමිණීමේ දීමනා විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137
075363

මාලඹේ මුද්‍රණාලයකට KORD මැෂින් ක්‍රියාකරුවෙකු සහ SM74 සහායකයෙකු අවශ්‍යව ඇත. 072-2072600.
075281

ඇබෑර්තු අධ්‍යාපන

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
073008

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
073004

ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

කෝට්,​ කලිසම් මැසීමට දක්ෂ පළපුරුදු ටේලර්වරු සහ කටර් කෙනෙකු අවශ්‍යයි. විමසන්න. මීගමුව. 076-1975515.
075518

ඇබෑර්තු රියදුරු

අප ආයතනයට නවීන පන්නයේ සැහැල්ලු වාහන හා බරවාහන පැදවිය හැකි,​ සුරාසූදුවෙන් තොර වයස අවුරුදු 30-50 අතර අවම වසර 5 පළපුරුද්දක් ඇති විනීත රියදුරු මහතෙකු අවශ්‍යයි. නො. 216/​3,​ පමුණුව පාර,​ මහරගම. විමසීම් : 077-1378751.
075542

අප ආයතනයේ රත්නපුර ශාඛාවට අවමංගල රථ සහ වෑන් රථ පදවා පළපුරුදු ඇති බරවාහන බලපත්‍ර සහිත නැවතී වැඩකළ හැකි රියදුරු මහතෙකු අවශ්‍යයි. පැමිණ විමසන්න. විස්තර ලියා දන්වන්න. ජයරත්න අවමංගල අධ්‍යක්ෂකවරු,​ 364,​ කොළඹ පාර,​ රත්නපුර.
075462

රියැදුරෙක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. අමතන්න. 0777362163
075104

වයස 50-60 ත් අතර නිවසේ නතර වී වැඩ කිරීමට කැමති රියදුරු මහතෙකු අවශ්‍ය වී ඇත. 071-4532089.
075283

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි- කාරුණික මහතකු සඳහා සේවිකාවක් -අයදුම්කන්න. අංක 88 1/​1,​ රාජගිරිය පාර,​ ජයවර්ධනපුර,​ කෝට්ටේ. කරුණාකර අමතන්න. 077-1989356.
075421

අවුරුදු 30ට අඩු හොඳට උයන්න රෙදි සෝදන්න අයන් කිරීමට සහ බබාලා දෙදෙනෙකු බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. පළපුරුද්ද අනිවාර්යවේ. පඩිය 50,​000/​-. 077-1355136.
075441

කොළඹ නිවසකට ලංකා සහ බටහිර කෑම උයන්න පුලුවන් පවුල් බරක් නොමැති තනිකඩ කෝකියෙක් අවශ්‍යයි. වැටුප 50,​000/​- අමතන්න. 077-3636703.
075176

කොළඹ නිවසක නතර වී සේවය කිරීමට වයස 45 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. පඩිය 35,​000. 0723889036.
075647

ගල්ගමුව වෛද්‍යවරියකගේ අවු. 3 1/​2 දරුවා බලා ගැනීමට සහ ගේදොර වැඩපල සඳහා නීරෝගී කාරුණික කාන්තාවක් අවශ්‍යයි. 071-8175467.
075152

නිවසේ නතර වී සේවය කිරීමට වයස 50- 55 අතර කාන්තාවක් සොයයි. වැටුප රු. 40,​000/​= කොල්ලුපිටිය. දු.අ. 0713686868
075130

පානදුරට ආසන්න නිවසක නැවතී සේවය කිරීම සඳහා අවු. 40 ත් 50 ත් අතර දේශීය/​ බටහිර කෑම වර්ග පිසීම හා නිවසේ කටයුතු සඳහා සේවිකාවක්ද වත්තේ වැඩ සඳහා පළපුරුදු සේවකයෙක් ද වශයෙන් විවාහක යුවළක් හෝ තනි වශයෙන් අවශ්‍යයි. දෙදෙනාටම වැටුප රු. 55,​000/​= ලබාදේ. ඉන් පසුව මාස 03 න් පසු වැඩ ගැන සෑහීමකට පත්වේ නම් වැටුප් වැඩි කිරීමට සලකා බැලේ. සම්මුඛ පරීක්ෂණයට දෙදෙනාම පැමිණිය යුතු අතර,​ විස්තර විමසීමට පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර 038-2232630 අමතන්න.
075279

ව්‍යාපාරික නිවසක පිරිසිදු කිරීම සඳහා පමණක් කාන්තාවක් ඕනෑ පළපුරුද්ද විශේෂයි. සුසිලා රත්නායක කොස්වත්ත,​ තලංගම. 0777-586155.
075438

විශ්‍රාමික මහත්මයෙකු ළඟ නැවතී බලා ගැනීමට කැමති කරුණාවන්ත නිරෝගී වයස 55 අඩු අයෙක් වහාම අවශ්‍යයි. බලාපොරොත්තු වැටුප ගෙවිය හැක. 071-8064204/​ 071-5310800.
075699

සාත්තු සේවාවට සහ ගෙදරක වැඩට (උයන+අනිත් වැඩ) කිරීමට පරිමි දෙදෙනෙකු සොයයි. 0703380313 අමතන්න.
075803

ඇබෑර්තු හෝටල් / බේකරි

කුරුණෑගල පිහිටි සංචාරක බංගලාවකට පළපුරුදු කෝකිවරයෙක් අවශ්‍යයි. වයස 30 ත් 50 ත් අතර වැටුප් සාකච්ඡා කරගත හැක. අමතන්න. 0719045408,​ 0776999124 Email – c​o​n​t​a​c​t​u​s​b​e​r​r​y​c​o​v​e​@​g​m​a​i​l​.​c​o​m​
075187

කොට්ටාවේ ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් (Delish) සඳහා අලෙවි සුපරික්ෂකවරුන් සහ සුපරික්ෂකවරියන් (Sales Supervisor) වහාම අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්,​ ආහාර සහිතව නිල ඇඳුම් සැපයේ. කළමනාකරු : 0773201204 /​ 0771242601.
075704

කොට්ටාවේ ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් (Delish) සඳහා වෙළෙඳ සහයකයින් සහ සහයිකාවන් වහාම අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප. ආහාර සහිතව නිළ ඇඳුම් ද සැපයේ. කළමනාකරු. 0773201204 /​ 0771242601.
075701

කොත්තු රයිස් රොටී වැඩ දන්නා පළපුරුදු කෝකිවරයෙක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. දු.ක. 077-6448288 /​ 074-1985785.
074679

තලාහේන බත්තරමුල්ල A ශ්‍රේණියේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටලයක් සඳහා කළමනාකරු,​ ප්‍රධාන සූපවේදී,​ සූපවේදී,​ රෙස්ටුරන්ට් සුපර්වයිසර්,​ කැෂියර්වරු (පිරිමි /​ ගැහැනු) ගණකාධිකාරී,​ කෝකියන්,​ කිචන් හෙල්පර් බඳවා ගනු ලැබේ. කෑම,​ නවාතැන් නොමිලේ. HQ Pub and Resturant. 0777327019.
075727

දිවයින පුරාම හෝටල්/​ බේකරි නිවාඩු නිකේතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3344343,​ 078-7687685.
075739

පාන්,​ බනිස් පේස්ට්‍රි වර්ග,​ කේක් වර්ග සෑදීමට දන්නා දක්ෂ පළපුරුදු බාස්වරුන් අවශ්‍යයි. කෑම් බීම් නවාතැන් නොමිලේ. දෙහිවල. 0774777811
075280

බණ්ඩාරගම හෝටලයකට සියලුම වැඩ දන්නා බාස්කෙනෙකු අවශ්‍යයි. 077-9109845.
075543

බොරලැස්ගමුවේ කෑම කඩයකට වේටර්වරයන් සහ කිචන් හෙල්පර්වරු අවශ්‍යයි. වයස 18 – 50 0763697448,​ 0701050547
075273

මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45ට වැඩි පළපුරදු චෙෆ්,​ කුක්,​ සුපවයිසර්,​ පරිසිදුකරන්නන් වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 070-7947846.
075549

රයිස් ඇන්ඩ් කරි,​ ෆ්‍රයිඩ් රයිස්,​ පරාටා,​ ආදිය සඳහා ශ්‍රී ලාංකික ආහාර කෝකියකු සහ වේටර්වරු හා මුළුතැන්ගෙයි අත්උදව්කරුවන් අවශ්‍යයි.චුආන් චයිනීස් රෙස්ටුරන්ට්,​ කොළඹ -03. 077-6888886.
073967

ශිෂ්‍ය නේවාසිකාගාරක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
070905

ඇබෑර්තු වතුවැඩ

ඉඩමක් ශුද්ධ කරමින් වගා කිරීමට හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
069924

ගනේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි කම්කරු පවුල් අවශ්‍යයි. (ගැහැණු/​ පිරිමි) ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0712278261/​ 0704331935
075387

ගිරිඋල්ල පොල් වත්තක නැවතී පංගුවට වගා කිරීමට කැමති පවුලක් හෝ තනි පුද්ගයෙකු අවශ්‍යයි. බිත්තර කිකිළියන් නඩත්තුව පිළිබඳව දන්නා අයද අමතන්න. 0777-900684.
075439

ගොවිතැන් කිරීමට නැවතී සිටිය හැකි පවුලක් වහාම අවශ්‍යයි. 076-0466651.
075435

විශ්‍රාමික සත්ව සහ කෘෂි කාර්මික පාලකයෙක් අවශ්‍යයි. අමතන්න 0711628964 email – 1​3​1​0​j​e​s​@​g​m​a​i​l​.​c​o​m​
075208

සත්ත්ව ගොවිපළකට නිතර නිවාඩු අනවශ්‍ය 40 අඩු පිරිමි කම්කරු නැවතී සේවයට. මාසික වැටුප්. මහරගම. 0777-420728.
075530

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අතුරුගිරියේ කම්බි බැදීමට පළපුරුදු ගෝලයින් උවමනායි. වැටුප. 2,​500/​- නවාතැන් පහසුකම් ඇත. 071-4611298/​ 076-1746375.
075461

0724728402 නුවර ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ වැඩබිමක් සඳහා මේසන් හා අත්උදව්කරුවන් අවශ්‍යයි.
075722

ඇබෑර්තු කම්කරු

කොට්ටාව නගරයේ පිහිටි ටයිල් ප්‍රදර්ශනාගාරයට අවුරුදු 45 ට අඩු කම්කරුවන් අවශ්‍යයි. කොට්ටාව අවටින් විශේෂයි. අමතන්න. 0777342470
075030

ඇබෑර්තු විවිධ

අප ආයතනයට අයත් මහරගම ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවු. 45 අඩු (නිරෝගී) මෙම ලිපිනයට පහසුවෙන් පැමිණිය හැකි කාන්තාවන් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වහාම බඳවාගැනේ. විමසීම් 077-1378751. ලිපිනය : නො. 216/​3,​ පමුණුව පාර,​ මහරගම.
075516

අප ආයතනයේ මීගමුව ශාඛාවට සහකාර කළමනාකරුවෙකු අවශ්‍යයි. ඉංග්‍රීසි /​ සිංහල භාෂාවන් හැසිරවිය හැකි ප්‍රසන්න පෙනුමැති අයෙකු විය යුතුයි. පරිගණක දැනුම සහ නැවතී වැඩකළ හැකි අයෙකු විය යුතුයි. සී/​ස ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු,​ 2බී,​ ඇල්විටිගල මාවත,​ කොළඹ 08 හෝ 25,​ තලාදූව පාර,​ මීගමුව. email : j​v​i​p​3​p​h​o​@​g​m​a​i​l​.​c​o​m
​075455

අප ආයතනයේ රත්නපුර සහ මීගමුව ශාඛාවලට මල් සැකසුම්කරුවන් සහ කුෂන් වැඩ සඳහා සේවකයින් අවශ්‍යයි. පැමිණ විමසන්න. ජයරත්න අවමංගල අධ්‍යක්ෂකවරු,​ 364,​ කොළඹ පාර,​ රත්නපුර සහ ජයරත්න අවමංගල අධ්‍යක්ෂකවරු,​ 25,​ තලාදූව පාර,​ මීගමුව.
075460

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. හෝමාගම,​ කොහුවල,​ කැලණිය,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 /​ 0773404222 /​ 0773452776 /​ 0773405991 /​ 0112716634 /​ 0773075623.
072915

ආරක්‍ෂක නිලධාරී වෙළඳ ආයතනයක් සඳහා ඩුප්ලිකේෂන් පාර තිඹිරිගස්යාය දිවා රාජකාරිය පමණයි. පෙ.ව.9.30 සිට රාත්‍රි 9.30 කලු ඇඳුම රු. 1,​300/​- මුරය සඳහා,​ වයස අවුරුදු 60ට පහළ 074-3307758,​ 072-5994998.
074533

ඉන්ධන පිරවුම්හලකට පුහුණු/​ නුපුහුණු පොම්පකරුවන් අවශ්‍යයි. ඉහළ වැටුප් නවාතැන් පහසුකම් ඇත. 0762620212,​ 0112922598
075350

කොළඹ පිහිටි ජුවෙලරි සාප්පුවකට විකුණුම් සේවිකාවක් සහ සුළු සේවිකාවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. අමතන්න. 0701228888
075113

කොළඹ/​අවිස්සාවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත ආරක්‍ෂක සේවා සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3344343,​ 078-7687685.
075735

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි අායතනයක් සඳහා නැවතී සේවය කළ හැකි සුපරීක්ෂකවරුන් අවශ්‍යයි.ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0712278261,​ 0704331935
075388

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා (ආහාර නිෂ්පාදනාගාර) සේවකයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 071-7786962,​ 0712278261
075386

ගල්කිස්සේ නිවසකට කරුණාවන්ත සාත්තු සේවිකාවක් ඉක්මණින් අවශ්‍යව ඇත. දුරකථන අංක 0742876536 විමසන්න.
075835

ජාඇල නගරයේ වැඩ බිම නිශාන්ත ඉදිකිරීම් සමාගම බිත්ති පේන්ට් කිරීම සහ බිත්ති පොටි අැඳීම සඳහා කම්කරුවන් බඳවා ගැනේ. 0774087687,​ 0763850229
075296

දළුගම පෞද්ගලික ආයතනයක සේවය සඳහා කොම්පියුටර් ගිණුම්කරණ දැනුමැති පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. 0777444500.
075651

නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරවල ප්‍රධාන කාර්යාල සඳහා වයස අවුරුදු 18-40 අතර Loading සහ Unloading කිරීම සඳහා පිරිමි අත්උදව්කරුවෙකු වහාම බඳවාගැනේ. නො. 216/​3,​ පමුණුව පාර,​ මහරගම. විමසීම් : 077-1378751,​ 0114-387393.
075519

නිවසක/​ ආයතනයක ඉවුම් පිහුම් කටයුතු සිදුකර පිරිසිදු කර පවත්වාගෙන යා හැකි. කෝකියකු අවශ්‍යයි. වැටුප්. 35,​000/​ 40000 අතර 071-9907823.
075689

නිවසේ වැඩට සහාය විය හැකි ප්‍රියමනාප අයෙක් (50-65) අවශ්‍යයි. Reference Required. 074-0982552.
075723

නිවෙස්වල සේවය සඳහා සේවක සේවිකාවන් සහ රියදුරන් අවශ්‍යවේ. (කොළඹ අවටින් විශේෂයි.) Dwvib Group of Companies Nugegoda. අමතන්න. 076-1038740,​ 074-1016195.
075619

නුගේගොඩ සපත්තු කඩේට වැඩ කරන්න මිනිස්සු ඕනෑ. පිරිමින්ට පමණයි. වයස 18-50. 0777-397984.
075453

පොලිස් හෝ හමුදා විශ්‍රාමික ආරක්ෂක නිලධාරියෙකු ස්ථිර සහ අර්ධකාලීන සේවයට අවශ්‍ය වෙයි. Email – i​n​t​c​i​a​7​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
075212

රැකියා ඇබෑර්තු – පහත සඳහන් අපගේ ආයතනයේ ශාඛාවන් සඳහා ආරක්ෂක නිලධාරීන් සහ මුරකරුවන් අවශ්‍යයි. පැමිණ විමසන්න. අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම,​ අංක 228,​ ලේයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ පාර,​ කොළඹ 14. දුරකථන අංක 077-6603030.
075839

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division