Home » වියදම් වැඩිවීමට හේතුව සොරකම සහ දූෂණයයි

වියදම් වැඩිවීමට හේතුව සොරකම සහ දූෂණයයි

by mahesh
September 23, 2023 12:41 am 0 comment

රාජ්‍ය ආදායම, වියදමට වැඩියෙන් වසර 75 ඉතිහාසයේම බොහෝ ආණ්ඩු යටතේ සිදුවූ බව ද එම තත්ත්වය වෙනස් කළ යුතු බවද සමඟි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිළුමිණට ප්‍රකාශ කළේය. ඔහු මෙසේ ද පැවසීය. “2022 වසරේ බදු ආදායම බිලියන 1,751ක්. එයින් වැටුප් සඳහා බිලියන 1,265 හා සහනාධාර සඳහා රුපියල් බිලියන 506 වැය වෙලා තියෙනවා. ඒ අනුව බිලියන 20ක පමණ හිඟයක් තියනවා. මූල්‍ය වියදම් ගතහොත් අතීතයේ සිට එම තත්ත්වය පැවැතීමට ප්‍රධාන හේතුව සොරකම සහ දූෂණ වියදම් වැඩි වීමයි.”

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division