ඉකුත් මැයි 5 වැනිදා ජාතික රූපවාහිනියේ සුපුරුදු රාත්‍රී 8 ප්රවෘත්ති විකාශය ආරම්භ විය. ප්‍රවීණ සන්නිවේදකයන් වන චමින්ද ගුණරත්න සහ නිශාදි බණ්ඩාරනායක ප්රවෘත්ති මැදිරියට පැමිණ සුපුරුදු විලාසයෙන් දවසේ ප්රවෘත්ති විකාශය ප්‍රේක්ෂකයන්…
සතියේ විශේෂ
-
-
මම කවදාවත් කාගෙවත් ප්රතිරූප බිඳින්න ගියේ නැහැ. ඒ වගේම කාටවත් අගෞරව කළෙත් නැහැ. මගේ ජීවිතයේ වීරයා මගෙ මාමා. ඔහු චිත්‍ර ශිල්පියෙක්. තුංමංහන්දිය චිත්‍රපටයේ මාමයි මගෙ මාමයි අතර මම වෙනසක් දකින්නේ…
-
පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකමයි හෙට, ඔබට එරෙහි වී නැඟිටින්නේ”යනුවෙන් ගැයුවේ ස්වේත වර්ණ හැඳි ගායිකා නන්දා මාලනිය ය. ඒ කතාව සහමුලින්ම සත්‍යය. ඉකුත් වකවානුවේ මෙරට ඇතිවු ජන අරගලය…
-
ශ්‍රී ලංකා මහ බැංකුව යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම්කරුය. මහ බැංකුවේ ප්‍රතිපත්ති මෙරට ආර්ථිකයේ බොහෝ හැරවුම් ලක්ෂ්‍ය පවා තීරණය කර ඇත. පසුගිය 7 වෙනිදා මහ බැංකුවේ පැවැති ‘ස්ථිරසාර ස්ථායිථාව‘ මාධ්‍ය හමුවේදී මෙරට ආර්ථිකය…
-
මහා මාර්ගයේ මෝටර් වාහනයක් පැදවීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වෙයි. එසේ බලපත්‍රයක් ලබා ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයකින් සමත් විය යුතුය. එම පරික්ෂණය අසමත් වුවහොත් බලපත්‍රය ලබාගත නොහැකිය. එහෙත් මෙවන් වෛද්‍ය පරීක්ෂණයකට…
-
තේ කලාවක් නම් ඒ කලාවේ ගැඹුරුම මිහිර අත්විඳිමින් හිඳිමු. පිටිගල කඳු අතර නිල්ලෙන් වැසී ගිය මනරම් තේ උයන සිංහරාජය දෙසින් සීමා වන නිල්වන් කඳු යායෙන් මෙපිට මැවෙන්නේ තේ කලාවේ ගැඹුරුම…
-
දරුවෝ වෙනුවෙන් අම්මලා විඳපු දුක් කම්කොටොලු ගැන දැනගත්තට… තාත්තලා විඳපු දුක් කම්කටොලු ගැන දැනගන්න වෙන්නේ පිට මිනිස්සුන්ගෙන් පියවරු එසේ ය. ඔවුන් දරුවන්ගේ ජීවිත වර්ණවත් කිරීමට සිය ජීවිතය කැප කරන්නේ සියලු…
-
– බ්‍රෝකර් කෙනෙක් ආවොත් මිනිහටත් සලකන්න ඕනේ – වර්ල්ඩ් මාර්කට් එකට භූමිය වෙන්කොට ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ. – මුල්කාලයේ මේ වෙළෙඳ පොළ ආරම්භ වී ඇත්තේ පරණ ටයිම්ස් ගොඩනැඟිල්ල අසල… ඇඳුම් ගැනීමට සුපිරි නමක්…
-
දකුණු කොරියාව නැඟෙනහිර ආසියාවේ පිහිටා ඇති රටක් වන අතර, එය කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ පිහිටා ඇත. අගනුවර සෝල්ය. කොරියාව ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටකි. එහි ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට…
-
– මෙම වෙඩි තැබීමෙන් සුළු වේලාවකට පසු වාද්දුව වේරගම සයිප්‍රස් උද්‍යානයේ සිදුවන්නේ අපූරු සිදුවීමකි. යතුරුපැදිකරුවෙක් ඇඟලාගෙන සිටි ජැකට්ටුව ගලවාදමා යතුරු පැදියේ අංක තහඩු ගලවන අයුරු අසල නිවැසියෙකු දුටුවේය. – මෙම ඝාතනය…