‘හඳුනා නොගත්’ රටක් සමඟ කළ ගනුදෙනුවකින් පසු ගොඩබිමින් පමණක් වට වූ ඉතියෝපියාවට රතු මුහුදට ප්‍රවේශය හිමිවේ. ස්වයං පාලන කලාපයක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම වෙනුවෙන් ඉතියෝපියාවට සෝමාලිලන්තය තම වෙරළ තීරයේ සැතපුම්…
විදෙස්
-
-
2024 වසර ලොව පුරා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු තෝරා ගැනීම සඳහා ප්‍රධාන මැතිවරණ ගණනාවක් පැවැත්වෙන “මැතිවරණ වසරක්” ලෙස හඳුන්වා දිය හැක. ඒ අනුව, ජනවාරි 7 වැනි දින බංග්ලාදේශ මැතිවරණයත් සමඟ මෙවර මැතිවරණ…
-
ඩයිනෝසෝරයන්ගේ වසර මිලියන ගණනක් පුරාවට මිහිතලය මත ගෙන ගිය ආධිපත්‍යය මිනිසාගේ වයසට යාම සහ ආයු කාලය කෙරෙහි බලපා ඇති බව නව න්‍යායක් මඟින් යෝජනා කරයි. ඇතැම් උරගයන් සහ උභයජීවීන් මිය…
-
ඉරානයේ කඩ්ස් බළකායේ ප්‍රධානියාගේ සොහොන අසල සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 95 දෙනකු මිය යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පැවරිය යුතුද යන්න සම්බන්ධයෙන් ඉරානය තුළ මතභේද පවතී. ඉරානයේ ගෝලීය…
-
වාණිජ නැව් ගමනාගමනයට සහ රතු මුහුදේ එක්සත් ජනපද නාවික හමුදා යාත්‍රාවලට හූති ප්‍රහාර එල්ල කිරීම ගෝලීය ආර්ථිකයට තර්ජනයක් වන අතර එය වැදගත් සූවස් ඇළ වෙළඳ මාර්ගය අනතුරේ හෙළයි. පසුගිය මාසය…
-
මේ අතර, වොෂින්ටනයට හිතවත් රටවල් අමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් රතු මුහුදේ නාවික හමුදා මෙහෙයුමට බැඳීමට අකමැති බවක් පෙනෙන්නට තිබේ. ඔපරේෂන් ප්‍රොස්පරිටි ගාඩියන් නමැති මෙහෙයුමට දායක වූවන් ලෙස ලැයිස්තුගත කර…
-
ලොව පුරා වැඩිහිටියන්ගෙන් 5% ක් පමණ මානසික අවපීඩනයෙන් පෙළෙන බවට ගණන් බලා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2008 දී ලොව පුරා රෝග පීඩාවන්ට බලපෑ තුන්වන හේතුව ලෙස Major depressive disorder…
-
– මාසෙකට රුපියල් දහදාහක දීමනාවක් – එකම ඉල්ලීම ආදරෙන් බලා ගන්න චිටෝ කියන්නේ අවුරුදු හතරහමාරක් වයසැති සාමාන්‍ය වර්ගයේ බළලෙකි. ආදරණීය හාම්පුතුන් යුවළකගේ සෙනෙහස හා රැකවරණය ලබමින් ඉතා සුවපහසුවට ජීවත් වන චිටෝ ට ළඟදීම දවසක ඔවුන්ගෙන් දුරස්…
-
හමාස් සටන්කාමීන් ඔක්තෝබර් මස 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ වෙසෙන සියලුම පලස්තීනුවන් මරා දැමීමේ හෝ පලවා හැරීමේ ජන සංහාරක චේතනාවකින් කටයුතු කරන බව…
-
ලොව පුරා බිලියනයක ජනතාවක් – එනම් ලෝක ජනගහණයෙන් අටෙන් එකක් පමණ – ප්‍රේෂණ මත රඳා පවතී. සෑම වසරකම, මිලියන 200ක විදේශගත සංක්‍රමණිකයන් පිරිසක් තම මවු රටවලට මුදල් යවන අතර මිලියන…