කඳු මුදුන්වලට ඉහළින් වැහි බීරමට අහස හිටියේ මුහුණ කළු කරගෙන. මහා කන්ද නං ශාන්තව බලන් හිටියේ. වනාන්තරය හරහා හමාගෙන ගිය හුළඟේ තිබුණේ ළඟ ළඟම මහා වැස්සක් ඇද හැලෙන සලකුණු. මෙත්සිරි…
විශේෂාංග
-
-
– නීරෝගිභාවයේ මුල්ම හේතුව ආහාර ජීර්ණ පද්ධතියේ ක්රමවත්භාවයයි පුද්ගලයකුගේ නීරෝගිභාවයට පළමු හේතුව වන්නේ ආහාර ජිර්ණ පද්ධතියේ ක්‍රමවත්ව භාවයයි. එහි අක්‍රමවත් බව විවිධ රෝගාබාධවලට මං පාදයි. ඒ නිසාම වර්තමානයේ තිබෙන ප්‍රබලම…
-
රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන ‘සාහිත්‍ය සම්භාෂණ’ මාසික දේශන මාලාවේ පස්වැනි දේශනය 2024 මැයි 16 වන දින ප. ව. 4:00ට කොළඹ 07 ජාතික…
-
ඉකුත් මැයි 5 වැනිදා ජාතික රූපවාහිනියේ සුපුරුදු රාත්‍රී 8 ප්රවෘත්ති විකාශය ආරම්භ විය. ප්‍රවීණ සන්නිවේදකයන් වන චමින්ද ගුණරත්න සහ නිශාදි බණ්ඩාරනායක ප්රවෘත්ති මැදිරියට පැමිණ සුපුරුදු විලාසයෙන් දවසේ ප්රවෘත්ති විකාශය ප්‍රේක්ෂකයන්…
-
– ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය පූර්ණ සුවයකට බාධා ගෙන දෙයි හිටි හැටියේ අත් පා හිරි වැටීම, නින්දේදී අත පය දිග හැරීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ ශරීරය තුළ සැඟවී…
-
මම කවදාවත් කාගෙවත් ප්රතිරූප බිඳින්න ගියේ නැහැ. ඒ වගේම කාටවත් අගෞරව කළෙත් නැහැ. මගේ ජීවිතයේ වීරයා මගෙ මාමා. ඔහු චිත්‍ර ශිල්පියෙක්. තුංමංහන්දිය චිත්‍රපටයේ මාමයි මගෙ මාමයි අතර මම වෙනසක් දකින්නේ…
-
පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකමයි හෙට, ඔබට එරෙහි වී නැඟිටින්නේ”යනුවෙන් ගැයුවේ ස්වේත වර්ණ හැඳි ගායිකා නන්දා මාලනිය ය. ඒ කතාව සහමුලින්ම සත්‍යය. ඉකුත් වකවානුවේ මෙරට ඇතිවු ජන අරගලය…
-
ශ්‍රී ලංකා මහ බැංකුව යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම්කරුය. මහ බැංකුවේ ප්‍රතිපත්ති මෙරට ආර්ථිකයේ බොහෝ හැරවුම් ලක්ෂ්‍ය පවා තීරණය කර ඇත. පසුගිය 7 වෙනිදා මහ බැංකුවේ පැවැති ‘ස්ථිරසාර ස්ථායිථාව‘ මාධ්‍ය හමුවේදී මෙරට ආර්ථිකය…
-
යුක්රේනයට එරෙහිව රුසියාව විසින් ආරම්භ කළ යුද්ධයට මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් ගතවී හමාරය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ “විශේෂ හමුදා මෙහෙයුමක්” දියත් කරන බවට නිවේදනය…
-
මහා මාර්ගයේ මෝටර් වාහනයක් පැදවීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වෙයි. එසේ බලපත්‍රයක් ලබා ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයකින් සමත් විය යුතුය. එම පරික්ෂණය අසමත් වුවහොත් බලපත්‍රය ලබාගත නොහැකිය. එහෙත් මෙවන් වෛද්‍ය පරීක්ෂණයකට…