තුවක්කු සහ පතරොම් වායු තුවක්කු – වඳුරන්, රිළවුන් දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂක කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමග…
sachintha
-
-
ඩයලොග් පාරිභෝගිකයින් විසින්, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන “Little Hearts ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් වසරක් සඳහා රු.මි. 18 කට අධික Star Points පරිත්‍යාග කර තිබේ. 2016…
-
බැංකුකරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම…
-
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව…
-
රැකිරක්ෂා සේවා ඔබේ නිවසේ, ආයතනයේ සේවය සඳහා (පිරිසිදු කිරීම්, ආහාර පිසීම්, ගෙවතු වැඩ, රියදුරන්, සාත්තු සේවිකාවන්) අවශ්‍ය සේවක සේවිකාවන් ලබාගැනීමට අප ආයතනය හා සම්බන්ධවන්න. DWUIB Group of Companies, Nugegoda අමතන්න.…
-
ව්‍යාපාරික අවස්ථාවන් කොළඹ 10 පිහිටි සංචාරක හා මිනිස්බල ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සංවර්ධන පාර්ශ්වකරුවකු අවශ්‍යයි. අමතන්න. 077-4467455, 075-2220487. 033703 පිළියන්දල පිහිටි පැරණිතම කර්මාන්ත ආයතනයකි. විදේශ රටවල් සඳහා නිපදවන ලද ලී සෙල්ලම්…
-
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), සංචාරක පොලිසිය සමඟ එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ගේ ආරක්ෂාව තහවුරු කිරීම තර කර ඇත. ඒ අනුව, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන…
-
වී. සිවදාසන්ගේ ස්නයිපර් සිනමාපටයෙන් කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඇය සක්කරයා ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට ද පිවිසියාය. සිනමාවේ, පුංචි තිරයේ මෙන්ම මේ වන විට ඇය වෙළෙඳ දැන්වීම් කලාවේ ද ජනප්‍රිය තරුවකි.…
-
ශමීර නාඔටුන්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණය සිහින නෙළුම් මල් සිනමා සිත්තමේ ගීත ත්‍රිත්වය එළිදැක්වීම මාත්‍රා නමින් පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සිය කුලුඳුල් සිනමාපටය වන මෝටර් බයිසිකල්…
-
ඇසිපිය හෙළන තත්පරේට වෙනස් වන තාක්ෂණික ලෝකයේ මුද්‍රිත මාධ්‍යයෙන් ඇරඹුණු අපගේ රසවින්දන පරාසය ඩිජිටල් රසවින්දනයක් කරා ක්‍රමක්‍රමයෙන් දියුණු වී හමාරය. ඉස්සර මරුය. දැන් විකාරය. කියන අතීත පරම්පරාවට ද ස්මාට් ෆෝන්…