Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

එක්සත් රාජධානියේ ජීවත්වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද ඔහුගේම ව්‍යාපාරයක් ගොඩනගාගත් එක්සත් රාජධානියේ නිත්‍ය පදිංචි බාලම පුතුහට රූමත්,​ කරුණාවන්ත සැලකිලිමත්,​ විදේශයක පදිංචි වීමට කැමති දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. a​n​u​r​a​s​i​r​i​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​
G207219

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1990 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ 5″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ,​ මැලේසියාවේ හා ශ්‍රී ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යල මගින් මූල්‍ය හා ආර්ථිකවිද්‍යාව පිළිබඳ උපාධි හා පශ්චාත් උපාධි ලැබූ,​ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක සේවය කරන; වටිනා වත්කම් හිමි එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ සිංහල,​ බෞද්ධ සංස්කෘතික වටිනාකම් අගයන දියණියක් සොයයි. “කුජ ශනි,​ ශනි මංගල යෝග සහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – m​p​t​s​h​k​1​9​0​@​g​m​a​i​l​.​c​o​m​,​ දුරකථනය : 0113463751 – රාත්‍රී 8 න් පසු අමතන්න.
G207157

කොළඹ ප්‍රධාන සමාගමක විධායක කළමනාකාර නවීන නිවසක් හා වාහනයක් හිමි බොදු ගොවි වයස අවුරුදු 42 ක් වූ කඩවසම් පුතුගේ අවුරුදු 6,​ 3 දරුවන්ට ආදරණීය මවක් විය හැකි අවිවාහක හෝ නීත්‍යානුකූලව වෙන් වූ චරිතවත් ප්‍රියමනාප සහකාරියක දෙමාපියෝ සොයති. (බිරිඳ මිය ගොස් ඇත) දු.ක. 0112857890 d​a​n​u​r​a​n​g​a​8​2​@​g​m​a​i​l​.​c​o​m​
G207095

කොළඹ සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 වන,​ උස 5′ 8″ වර්තමානයේ ඇ.එ.ජ. පදිංචි ඉංජිනේරු BSc සහ M Eng උපාධි පිළිගත් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් ලද වර්තමානයේ ඇ.එ.ජ. ප්‍රකට අන්තර්ජාතික සමාගමක ප්‍රධාන තොරතුරු නිලධාරී (CIO) ලෙස සේවය කරණ ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය හිමි පුතුහට මනාසුදුසුකම් ලැබූ විනීත දියණියක් සොයයි. (ඇ.එ.ජ නම් වඩාත් යෝග්‍යයි) කරුණාකර පිළිතුරු s​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G207107

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 58 උස 5′ 4” මනා ලෙස උගත් උතුරු අැමරිකාවේ ජීවත් වන ඔහු ජීවත්වන රටේ උසස් තනතුරක් දරන නීතියෙන් වෙන් වූ පුතුහට වයස අවුරුදු 40 – 55 අතර උගත්,​ මනාගති පැවතුම් ඇති ඉවසිලිවන්ත බුද්ධාගම ප්‍රායෝගිකව පිළිපඳින මනාලියක් සොයයි. ඔහුට උතුරු ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ දේපළ හිමිය. ඔහුට මූල්‍යමය පීඩනයක් නොමැත. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල. c​l​o​u​d​.​t​h​.​l​k​@​g​m​a​i​l​.​c​o​m​
G207311

බෞද්ධ,​ කරාව වැදගත් ව්‍යාපාරික දෙමව්පියන් MBA උපාධිධාරී අවුරුදු 33 වයසැති තම පුතණුවන්ට සිහින් සිරුරක් හිමි පැහැපත්,​ උගත් දියණියක් පතයි. අඩි 5-11 උසැති මොහු සුරා සූදුවෙන් තොර ධර්මයට ලැදී අයෙකි. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින,​ වටිනා දේපළ හිමි ඔහුට කොළඹ නිවසක් ද ඇත. නවීන මෝටර් රථයක් ඔහු සතුය. සංගීතය,​ සිනමා සහ සංචාරය ඔහු ප්‍රිය කරය. ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් ඇත. ඉංග්‍රීසි හෝ සංගීතය ගුරුවෘත්තිය හෝ සුදුසු වෙනත් වෘතීත්යක යෙදෙන කරුණාවන්ත සහකාරියක් පතයි. කරුණාකර කේන්දර කොපිය සමග පවුලේ විස්තර පලමු ලිපියේදීම අප වෙත දන්වන්න. කුලය සොසැලකේ. (කුජ දෝෂය ඇති කේන්ද්‍ර සුදුසු නොවේ.) Email. r​o​s​e​s​f​o​r​y​o​u​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G206897

මම 1981/​ජූලි මස උපත ලද උස 5′ 11″ සිහින් සිරුරැති කඩවසම් අවුරුදු 9ක පුතකු සමග දික්කසාද වූ (ඔහු මව සමග ලන්ඩන් නුවර ජීවත්වේ) එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය හිමි අයෙක්මි. මාසොයනුයේ රූමත්,​ සිහින් සිරුරැති සහකාරියකි. පැමිණිලිකාර පාර් ශවය ලෙස වෙන්වූ අය/​ වැන්දඹු දරුවන් රහිත සලකා බැලේ. කුලය,​ තත්ත්වය නොසැලකේ සරල විවාහය ඇ.එ.ජ/​ කැනඩාවේ රැකියාවක නිරත/​පදිංචි හුදෙක් එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබන ශ්‍ර‍්‍රී ලංකිකයින් වඩාත් යෝග්‍යයි. වට්ස් ඇප් මගින් විමසන්න. +447931472135- විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​t​o​s​e​t​t​l​e​@​g​m​a​i​l​.​c​o​m​
G207215

රත්මලාන 1989-02-07 නවසීලන්ත පුරවැසි බෞද්ධ ගොවිකුල පුතුට රුවැති දියණියක් දෙමව්පියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ. මීන ලග්න දෙනට නැකත. නුවර,​ බස්නාහිර විශේෂයි.
G207066

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස්හි වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1990 අප්‍රේල්),​ උස 5′ 7″ වන CPA සුදුසුකම් ලැබූ වර්තමානයේ ප්‍රසිද්ධ සමාගමක ව්‍යාපාර විශ්ලේශකවරයකු ලෙස සේවය කරණ එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. s​j​p​r​o​p​1​9​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SG207163

ඕස්ට්‍රේලියාවේ පදිංචි අවුරුදු 29 වයස හොටෙල් මැනේජ්මන්ට් බිස්නස් ස්ටඩීස් උපාධි ඇති ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන යහපත් දියණියක් දෙමාපියන් සොයනු ලබයි. ආගම් භේද නොසැලකේ. 0772032786,​ 0112839446
SG207319

කැනඩාවේ ජීවත් වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5′ 8″ වන මනාගති පැවතුම් ඇති වර්තමානයේ කාර්මික ශිල්පියකු ලෙස ප්‍රධාන පෙළේ මෝටර් රථ සමාගමක සේවය කරණ,​ පාරිසරික විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සම්පූර්ණ කරණ ලද පුතුහට,​ කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති උගත් දියණියක් සොයයි. (කැනඩාවේ ජීවත් වන්නේ නම් වඩාත් යෝග්‍යයි.) (j​a​y​k​a​n​7​1​8​@​g​m​a​i​l​.​c​o​m​)
SG207092

කුරුණෑගල 82/​6 උස 5′ 6” ඩිලිවරි,​ නිවසක් හිමි A/​L සමත් ශනි මංගල යෝග දුප්පත් සහකාරියක් සොයයි. නිර්භේදයි. 0112295695
SG207126

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි ධනවත් ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 7″ වන කඩවසම් B.com,​ MBA උපාධිය ලද ඔහුගේම ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂ වන පුතුහට උගත්,​ රූමත් උස 5′ 4″ ට වඩා අඩු සහකාරියක් සොයයි. ඔහුට විශාල ධනයක් හිමිවේ. සමාන ව්‍යාපාරික පවුලක් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
SG207320

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 6” වන කඩවසම් රෝයල් විද්‍යාලයේ අධ්‍යාපනය ලද සිංගප්පූරුවේ පිිහිටි ඇමරිකානු අන්තර්ජාතික සමාගමක ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන එකම පුතුහට උගත්,​ ප්‍රසන්න මනාලියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයති. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. p​r​o​p​9​1​m​@​g​m​a​i​l​.​c​o​m
​SG207307

ගම්පහ බොදු ගොවි පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු උස 5′ 6″ 27 වියැති වැඩිමහල් පුතුට සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති ගුණගරුක දියණියක් මව සොයයි. දකුණු කන් පෙත්තේ සුළු ආබාධිත තත්ත්වයක් ඇත.
SG207284

ගම්පහ බොදු/​ගොවි 1986 5′ 6″ නීතියෙන් වෙන්වූ ගේ දොර ඉඩකඩම්,​ තමාගේම ව්‍යාපාරයක් හිමි පුතුට රැකියාවැති/​ නොමැති සුදුසු දියණියක් මව සොයයි. අවිවාහක,​ වැඩිමහල් දික්කසාද (දරුවන් නොමැති) විදේශගත අයද සැලකේ. භේද නොසලකයි. ශනි 7 ගැලපෙන. f​e​r​n​a​n​d​o​c​h​a​n​d​a​n​a​5​7​3​@​g​m​a​i​l​.​c​o​m​
SG207117

ගාල්ල 28 කෞරව 5′ 6” වැදගත් පවුලක යුරෝපීය රටක සේවය කරන පැහැපත් කඩවසම් පුතුට වැදගත් කාරුණික දියණියක් මව සොයයි. වෙනත් කුල සලකමි.
SG207154

ගොවි බොදු අවු. 66 යි. දෙමාපියෝ මියගිය කුලී රැකියාවැති මා නැවතීමට හැකි අතුපැලක් හිමි ආබාධ ඇති /​ නැති වයසට සුදුසු දුකටපත් දුප්පත් සහකාරියකට නිහඩ යුග දිවියකට තනි සතුටට ඇරයුමයි.
SG207230

දකුණේ බොදු ගොවි මධ්‍යම පවුලක 1981/​4/​22 උපන් පුතුට දැනට රජයේ රැකියාවක් කරන ගේ දොර වාහනයක් සතු දැනට නීති විදුලේ දෙවෙනි වසර හදාරන පුතුට රජයේ රැකියාවක් කරන ගුණ ගරුක දියණියක් විශාමික මව සොයයි. පියා සහ මව රජයේ සේවයෙන් විශ්‍රාමිකයි. මකර ලග්නය වෘෂභ නවාංශකය.
SG206860

දකුණේ 1971 රැකියාවැති,​ නිවසැති දික්කසාද මහත්මයකු විවාහයට කායිකවත්,​ මානසිකවත් නිරෝගීමත් තනිවූ ගම්බද කාන්තාවක් සොයයි.
SG207088

බලන්ගොඩ විශ්වකුල 1992 ජනවාරි උපන් 5′ 8″ උසැති බොදු පියා සිංහල මව ද්‍රවිඩ IE සහ TE අධ්‍යාපන සුදුසුකම් ලත් ඇමෙරිකා විශ්වවිද්‍යාලයක ශ්‍රාස්ත්‍රපති උපාධියක් හදාරන දැනට විදේශගත ඇඟළුම් ක්‍ෂේත්‍රයේ කළමනාකාර ධුරයක් දරන ඉදිවෙමින් පවතින නව නිවසක් හිමි තම එකම පුතුට උගත් රූමත් ගුණවත් යුවතියක් මව සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG206690

බොදු ගොවි අවු. 28 උස 5′ 5″ පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට සහකාරියක් දෙමාපියෝ සොයති. දායාද අනවශ්‍යයි.
SG206684

බොදු ගොවි 1996 උපන් ඩුබායිහි සේවය කරන යහපත් ගතිගුණ ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති.
SG207233

මහනුවර නාමික 1984,​ 5′ 11″ සමාගමක වෙළඳ විධායක කඩවසම් පුතුට රජයේ රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 081-2211404.
SG206687

මහරගමට නුදුරුව නවීන නිවසක් සහ දේපළැති කඩවසම් මනා පෙනුමැති අත්සනට සීමාවී නීතියෙන් වෙන් වූ විධායක 42+ පුතුට කේන්දර නොබලන සැබවින්ම රූමත් සරල මනාලියක් නිර්භේදයි. දෑවැදි අනවශ්‍යයි. b​r​i​d​e​4​2​0​@​y​a​h​o​o​.​c​o​m​
SG207315

මාතර බොදු විශ්ව වයස 28 උස 5′ 2” ගේ දොර හිමි විදේශගත දැනට නිවාඩුවට පැමිණ සිටින පුතුට රුවැති සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. හඳහන අවශ්‍යයි.
SG207123

මා දොම්පේ 54 – 3 හැවිරිදි අයෙක්මි. මා ආරක්ෂක අංශයේ (සිකුරිටි) රැකියාවක් කරයි. විවාහයෙන් වෙන්ව ජීවත්වේ. මා සොයනුයේ අවු. 48 වයසැති කෙනෙකි. වැන්දඹු උවද කම් නැත. හඳහනේ කොපිය සමග දුරකථන අංකය ලියා එවන්න.
SG207046

වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32,​ උස 5′ 11” වන ඉතා කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඔහුගේ ප්‍රථම ගගන යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ සමාගමක ගගන යාන්ත්‍රික සැලසුම් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කරන පුතුහට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. විදේශගත වීමට හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයෙන් සලකා බලනු ලැබේ. විස්තරාත්මක පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​d​1​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SG207222

විනීත පවුලකින් යෝග්‍ය උගත් මනාලියක් 1995 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ 10″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරී,​ සුදුසුකම්ලත් මූල්‍ය තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයකු වන උසස් රැකියාවක නියුතු කඩවසම් පුතුහට සොයයි. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ හා 12 වන කොටුවෙහි පිහිටි කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. අනෙක් අයටද යෝග්‍යභාවය සැසඳීම සඳහා යෝජනා එවිය හැක. කරුණාකර පවුලේ විස්තර,​ විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​y​p​r​o​p​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG207098

සිංහල බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන උස කඩවසම්,​ සුහුරු,​ කරුණාවන්ත,​ නිපුන මනා සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු වන බාලම පුතුහට රූමත්,​ උගත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහු වර්තමානයේ ඉංජිනේරුවකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරණ අතර,​ පුරවැසිභාවය හිමිය. ඔහුට ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේදී වත්කම් හිමිය. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක සහිත පිළිතුරු. w​i​n​r​2​3​7​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG207084

1972/​10 උස 5′ 2” නව නිවස,​ කාර් රථය,​ ව්‍යාපාරික ස්ථාන හා වටිනා දේපළ හිමි සුරාසූදුවෙන් තොර වයස නොපෙනෙන ප්‍රසන්න පෙනුම ඇති සහකරුට වයස 38 ට අඩු ගුණගරුක රූමත් සහකාරියක් සොයයි. කිසිවක් අපේක්ෂා නොකරන අතර,​ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක හැඳීවැඩුණු අයෙකු ද කම් නැත. විස්තර දුරකථන අංකය සමග එවන්න. (මංගල කපු සේවා කටයුතුවල නියලෙන අයකුටද සම්බන්ධ විය හැක.)
SG207158

1973 දකුණේ බොදු කරාව 5′ 6″ BA,​ MA උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි. 0412220530.
SG206557

1985-04-14 ව්ශ්වකුල විදෙස් ගත ඉංජිනේරු පුතුට රජයේ ස්ථිර රැකියාවැති (ගුරු වෘත්තීය විශේෂයි) විදෙස් ගත වීමට කැමති ප්‍රියමනාප ගුණ ගරුක දියණියක් දෙමාපියෝ සොයති. කාල සර්ප යෝග කෙන්දරයකි. ඌව විශේෂයි. භේද නොසැලකේ.
SG206693

1986 ගම්පහ බො/​ ගොවි උස 5′ 6” නීතියෙන් වෙන් වූ තමාගේම ව්‍යාපාරයක් /​ දේපළ හිමි එකම පුතුට රැකියාවැති /​ නැති දියණියක් මව සොයයි. අවිවාහක දරුවන් නොමැති වැඩිමහල්/​ දික්කසාද,​ විදේශගත අයද සැලකේ. භේද නෙසැලකේ. f​e​r​n​a​n​d​o​c​h​a​n​d​a​n​a​5​7​3​@​g​m​a​i​l​.​c​o​m​
SG207112

1993 වැලිමඩ බොදු ගොවි උස 5′ 6” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියෙන් පසු රාජ්‍ය ගුරු සේවයේ නියැලෙන ඉඩකඩම් හා වාහන හිමි පුතුට රැකියාවක නියැලෙන උපාධිධාරී දියණියක් විශ්‍රාමික ගුරු දෙමව්පියන් සොයයි. දු.ක. 0573135989
SG207203

51 වියැති කඩවසම් කොරියානු පුරවැසි හිමි කොරියානු බිරිඳගෙන් නීතියෙන් වෙන් වූ මා සොයනුයේ වයස අවු. 35 කට වඩා අඩු රූමත් තරුණියක් දික්කසාද වුවද කම් නැත. කොරියාවේ ස්ථිර පදිංචියට කැමති විය යුතුය. w​i​j​e​m​a​y​a​7​1​@​g​m​a​i​l​.​c​o​m
SG207239

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division