ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් : ලෝක සෞඛ්‍ය සංවිධානය | සිළුමිණ

ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් : ලෝක සෞඛ්‍ය සංවිධානය

පසුව ශෝක වීමට වඩා නත්තල් සමයේ සංවිධාන කර ඇති සියලු උත්සව අවලංගු කිරීම වඩා යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රියෙසස් පවසයි.    ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩලීමේ අරමුණින් ඔහු මේ බව සදහන් කර සිටියේ  ජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.    මිනිස් ජීවිත බිලි දීමට වඩා උත්සව අවලංගු කිරීම යහපත් තීරණයක් බව ඔහු එහිදී...
21 දෙසැම්බර්, 2021
Subscribe to ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් : ලෝක සෞඛ්‍ය සංවිධානය