තම ජීවිතය පරදුවට තබා අන් අයකුට ජීවිත දානය ලබා දීම කිසිවකුට ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ. එහෙත්, තම සේවාලාභියකු මරු මුවින් ගලවා ගැනීම පිණිස, මරු මුවට පැන එහි රැඟුම් දක්වන …
රඟහල
-
-
සිනමාව වු කලී බොහෝ කලාංගයන්ගෙන් ශෝභිත සංයුක්ත කලා මාධ්‍යයකි. තාක්ෂණය මාධ්‍යය වුවද සාහිත්‍යය – නාට්‍යය – රංග කලාව -රූපණය – ඡායාරූපය – කාව්‍යය සංගීතය- චිත්‍ර කලාව – සැරසිලි කලාව මෙන්ම …
-
‘Glimpses of the Masters’ තේමාව පෙරදැරිව අපුරු සිතුවම් ප්‍රදර්ශනයක් කොළඹ පිහිටි ‘Sky Gallery’ කලාගාරයේදී පැවැත්විණි. මෙම සිතුවම් ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ යුරෝ කේන්ද්‍රීයව ගොඩනැඟුණු පුනරුද යුගය සහ පශ්චාත් නූතන යුගයේ විසු …
-
“මෙච්චර වෙලා බීලා තියෙන්නේ ඇල් වතුර” ඒ උදයසිරි වික්‍රමරත්නගේ ‘හරිම බඩු තුනක්’ වේදිකා නාට්‍යයේ සාමාන්‍යය පෙන්වන මතුපිටෙහි, කණපිට හරවා බලන්නට සලස්වන දෙබස යැයි සිතිය හැකිය. මෙම නාට්‍යයේ තේමාත්මකය වන්නේ සමාජයක් …
-
ස්ටෝරි බෝඩ් යනු වෙළඳ දැන්වීම්කරණය තුළ මෙන් ම සිනමාව, ටෙලිනාට්‍ය කලාව ආදී ඩිජිටල් කලාවන්වලට නැතුවම බැරි කලාවකි; මෙය අධ්‍යක්ෂකවරයාගේ මනසින් මැවෙන කතන්දරයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ප්‍රථම, පූර්ව දෘශ්‍යකරණය කිරීමේ …
-
පුද්ගලයා තුළින් මතුවන දේශපාලන ගැඹුර හා මානවීය ගැඹුර යන කාරණා දෙක සාපේක්ෂව එකිනෙක හා සමාන්තර කර බලන විට උපදින සත්‍යයක් තිබේ. එය නම් පුද්ගලයාගේ මානවීය ගැඹුර මත දේශපාලන ගැඹුර රඳා …
-
ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්රබලතම හා බිහිසුණුම යක්ෂයා ‘මහසෝනා‘ය. ඔහුගේ අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බලමුළුවේ නායකත්වය හිමි කරගෙන සිටින මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ …
-
සිංහල සිනමා අගරැජන මාලිනී ෆොන්සේකා ගේ හෙවත් මහා මාලිනිය ගේ රාජ්‍ය ගෞරවය සහිත අවමංගල්‍ය කටයුතු සිදු වූයේ පසුගිය මැයි මස 26 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ය. එදින අවමංගල සභාව …
-
නොයෙක් විධ සිනමා සිත්තම් සිතුවම් කෙරෙන මේ තාක්ෂණික ලෝකයේ “අයි ඈම් සිරාට්” (I Am Sirat) යනු තවත් එක සිනමා සිත්තමක් පමණක් ම නොවේ. ඒ සඳහා භාවිතයට ගෙන ඇති තාක්ෂණය මෙන්ම …
-
කලාකරුවා යනු විශ්වයේ බිහිවන අපූරු ජීවියෙකි. මෙතුවක් අප අත්නොදුටු, නොවූ විරූ දෑ පරිකල්පනය කොට, සහෘද අපව ඒ අමුතු අවකාශය තුළ නිමග්න කරවීම ඔවුන්ගේ කාර්යයි. එනයින් ගත් කල, විද්‍යාව, තාක්ෂණය නිර්මාණය …