ගිනිකොන දිග අරාබි මුහුදු තීරයේ සුළු කුණාටුවක් හේතු කොටගෙන සුළි කුණාටුවක් වර්ධනය වූ අතර එය හේතු කොට ගෙන නිරිත දිග මෝසමෙන් වර්ෂාපතනය මඳින් මඳ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට ප්‍රකාශ කළේය.බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ වැනි පළාත්වලට මේ තත්ත්වය වැඩි...