ලොක්කන් 26කගේ වැටුපට මිලියන 20ක්
මසකට රුපියල් මිලියන 800 ක පමණ පාඩුවක් ලබන ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මූල්‍ය අධ්යක්ෂ, අංශ ප්‍රධානීන් 06 දෙනකු හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 18ක් ඇතුළු නිලධාරීන් 26 දෙනකු වෙනුවෙන් මාසික වැටුප් හා දීමනා සඳහා පමණක් රුපියල් මිලියන 20ක මුදලක් වැය වන බව සිළුමිණට වාර්තා වේ.2020 වසරේ දෙසැම්බර්...