සිළුමිණ | Page 4 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත
එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැරීම මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබේ. 
 
ගොවි සංවිධාන විසින් කළ ඉල්ලිම් පරිදි මෙම යුරියා පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.
 

පිටු

Subscribe to සිළුමිණ RSS