ගලපිටමඩ නාගස්තැන්න බෞද්ධ මිශ්‍ර පාසලට චීත්ත ගවුමක් ඇඳගෙන ගිය ඈ, පාසල නිමවා කෙළින්ම යන්නේ හේනටය. අම්මාත් තාත්තාත් දවස පුරා හේනේ වැඩ කරන්නේ දරුවන් දහදෙනකුගේ කුස පුරවන්නටය. හැතැප්ම දෙකකටත් වඩා අවු …
ශාස්ත්‍රීය සංග්‍රහය
-
-
මෙන්න තණ පලස මත නැවුම් පිනිකැට චතුනි ඉමාෂි ***************** පෙළින් පෙළ පහන් කණු දියට එබෙමින් අසංක ඉරාජ් ලක්නාථ ***************** පරෙවියන් ජෝඩුවක් එකම අත්තක දෙපැත්ත බලාගෙන දයා නිකහැටිය …
-
ඉරෝමිගේ ‘පැතුම් ඉදිකඩ’ ජූලි 4 දා පාඨක දෝතට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්නගේ ‘පැතුම් ඉදිකඩ’ කෙටි කාව්‍ය සංග්‍රහය ජූලි 4 දා …
-
පීදුණු ගොයම කිරෙන් බර ව මිහිකත දෙසම නෙත් හෙළාගෙන ලතාවකට පැද්දේ. මලින් මලට පියඹන මී මැස්සන්, මල් සදිසි මේ වී කරල්ද මඟ හරින්නේ නැත. මී මැස්සාගේ බරට මිහිකත සිප ගන්නට …
-
එ ක්තරා මිනිසෙක් මීගමුව නගරයේ යාචකයකු ලෙස ජීවත් වූයේය. ඇවිදීමටද නොහැකි ඔහු අත්පා විකෘති තැනැත්තෙකි. ඔහුගේ මුළු සිරුරම කළු පැහැති ගැටිතිවලින් වැසී තිබිණි. හැඩපළු ගෙතුණු කොණ්ඩය සහ රැවුළ ඝනව වැඩී …
-
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ රජයේ ආයතනවලට අයත් නිවාස සහ ගොඩනැඟිලි රැසක් භාවිතයට නොගැනීම නිසා කැලෑවට යටවී විනාශවෙමින් පවතියි. ඇතැම් ගොඩනැඟිලිවල කොටස් සොර සතුරන් විසින් ගලවාගෙන ගොස් තිබෙන අතර කිහිපයක් …
-
මහාචාර්ය අංකුරන් දත්ත ඉන්දියාවේ අසම් ප්‍රාන්තයේ ගුහාවටී විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකි. ඉන්දීය සංගීතයේ ගායන වාදන ශික්ෂණයක් ලැබූ ඔහු විවිධ කලා ක්ෂේත්රවලද ඉමහත් දස්කම් ප්‍රකට කර ඇත. ලේඛකයකු, පර්යේෂකයෙකු, සංගීතඥයකු හා …
-
ආචාර්ය කුමාරි ජයවර්ධන යනු තම භාවිතයන් හා ලේඛන මඟින් අන්තර්ජාතික වශයෙන් බලපෑමක් ඇති කළ ශ්‍රී ලාංකේය ස්ත්‍රීවාදි ක්‍රියාකාරිනියක හා සමාජ විද්‍යාඥවරියක ලෙස හඳුන්වා දිය හැකිය. 1980-82 කාලය තුළ ඇය හේග්හි …
-
ඔබ දේශපාලනය, ඉතිහාසය, කලාව වැනි විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් සිය ගණනක් සම්මුඛ වීමට අවස්ථාව ලැබුණු මාධ්‍ය වෘත්තිකයෙක්. ඔබේ මාධ්‍ය ජීවිතයේදී සිදු කළ සිය ගණනක් සම්මුඛ සාකච්ඡා අතර මේ සාකච්ඡා මාලාව …
-
වේදිකා නාට්‍ය රංගනයෙන් කලා ලොවට පිවිසි ධර්මසිරි බණ්ඩාරනායකයන් ස්වෝත්සහයෙන් සිනමාව හදාරා, වේදිකාව හා සිනමාව තුළ සිය චින්තනමය ප්‍රතිභාව ප්‍රකට කළ අද්විතීය නිර්මාණකරුවෙකි. දශක පහක් පුරා විහිදුණු ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ …