පරෙවියන් ගැන පර්යේෂණයක නිරත වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්නට දිනක් අපූරු පරෙවියෙක් මුණගැසිණි. කොළඹ යම් තැනකදී මියගොස් සිටියදී හමු වුණු මේ පරෙවියාගේ කකුලේ අපූරු මුද්දක් තිබී …
පුන්කලස
-
-
මියගිය දරුවාට පණ දෙන්නට කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගිය කිසාගෝතමිය සිහිපත් වේ. ඊට නොදෙවෙනි හද වේදනාවෙන් අවුළුවන කතාවක් ඇසෙන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයෙනි. ළය දෙකඩ වන තරමේ වේදනාවකින් හදවත …
-
“කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ අත මිණි බැඳ පය මිණි බැඳ ජයගත්තූ රාජ සබෙන් හොඳ කරුණා ලැබ ගත්තූ වලවේ ගඟට බැස්සයි ගෝමර ඇත්තූ” අලි ඇත්තු බෝසත් ගුණෝපේත මහා පෞරුෂ වූ …
-
මොහොතක් නැවතී හිඳිමි. කර්කෂ විකල් නගරයක දැවෙන තාර සහිත කොන්ක්‍රීට් බිමෙක මැවී ඇති මේ අසපුව විස්මයක්ම බව කිව යුතුව තිබේ. අතුපතර විහිදී පැතිරී යන මහා වනස්පතීන් අතර ඇසී නෑසී යන …
-
මිනිසුන්ගේ අමානුෂිකකම සම්බන්ධව යම් අදහසක් අප කාටත් තිබේ. එහෙත් අප ජීවත් වෙමින් සිටින ලෝකය මේ තරම් අශිෂ්ට සහ ජඩ මෙන්ම ආත්මාර්ථකාමි ම්ලේච්ඡත්වයෙන් යුත් එකක් බව අපට කියා දෙමින් සිටියේ ගාසා …
-
ජුනිචිරෝ තනිසාකි නම් ජපන් ලේඛකයාගේ The Tattooer නම් කෙටි කතාව මෙයට කලකට ඉහත මම කියවූයෙමි. එය මා වඩාත්ම කුතුහලයට හා සන්ත්‍රාසයට පත්කළ කෙටිකතා අතරින් එකක්ද වන්නේය. කේ. ජී. කරුණාතිලක සූරීන් …
-
එක්දහස් නවසිය අනූවේ ජුනි 13 වැනිදා එවකට මා සේවය කළ ‘බොස් ට්‍රේඩර්’ නමැති අතිවිශාල වෙළෙඳ නෞකාව පෘතුගාලයේ ලිස්බන් නගරයේ ‘ලිස්බොවා’ වරායට පැමිණ මාස 3කුත් දවස් 13ක් ගතවී තිබිණි. නැවේ අලුත්වැඩියා …
-
හැමදාමත් මම ඇය සුන්දර රැජනක ලෙස සැරසූයෙමි. එහෙයින් ඇය අවසන් ගමනද යා යුත්තේ රැජනක ලෙසය. ඇය සුන්දර නින්දකට වැටී තිබිණි. මම ඇය සැරසූයේ ඇය නිඳා සිටින බව මෙනෙහි කරමිනි. එහෙත් …
-
හියුග්ලින් ගලුවියා ශ්‍රී ලංකාවේ සිට රුසියානු ආක්ටික් කලාපය වෙත උතුරු සංක්‍රමණික මාර්ගය හරහා ගොස් නැවත දකුණු සංක්‍රමණ මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව කරා පැමිණි විස්මයජනක චාරිකාවේ රසවත් තැන් විමසා බලමු. මෙරට …
-
මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගත් මධ්‍යම කඳුකරයේ වරින් වර පස් කඳු කඩාවැටීම්, නාය යෑම්, ගස් කඩාවැටීම් වැනි ස්වාභාවික විපත් වැඩි වශයෙන් දැකගත හැකිය. මේ ව්‍යසනයන් සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වී …