අඳුරු වලා අතර ඉඳහිට රිදී රේඛා ද දැකිය හැකිය. අසීරු සහ අභියෝගාත්මක කාලයක් ගෙවමින් සිටින රටකට ජාත්‍යන්තරය හමුවේ ලැබෙන ඕනෑම ඇගැයීමකින් පවා ලැබෙන්නේ අපූරු ආශීර්වාදයකි. එවැනි ආශීර්වාදයක් ඉකුත් දිනෙක පොද වැස්සක් සේ ශ්‍රී ලාංකේය සිත් මත ඇද හැලුණේ සිය අපූර්වතම හැකියාවෙන් ලක් මවට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලාංකිකයකු නිසාය. නමින් ඔහු ලලිත් සේනානායක ය.
දක්ෂ චිත්‍ර ශිල්පියකු මෙන්ම මූර්ති...